හරිම පහසුවෙන් එළවළු රොටි
ඔන්න පාසල් නිවාඩු කාලෙත් පටන් ගත්ත නිසා පොඩ්ඩෝ ලොක්කෝ ඔක්කොම ගෙදර නේද
ඉතින් පොඩ්ඩෝ එක්ක එකතු වෙලා හවසකට තේ බොන්න රසවත් එළවලු රොටි ටිකක් පහසුවෙන්ම හදාගන්න පුළුවන්. 

ගෙදර පොඩ්ඩෝ විතරක් නෙවෙයි ලොක්කොත්

හරිම කැමතිවෙයි මේ වගේ සොෆ්ට් එළවලු රොටි ටිකක් ගෙදර හදලා දුන්නොත්. එහෙනම් හදලා බලන්නකෝ රස කොහොමද කියලා.