පහසුවෙන් Download කර ගන්න

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    පහසුවෙන් Download කර ගන්න

    YouTube Downloader Suite 2.5.177

    ඔයගොල්ලෝ ගොඩක් YouTube එකෙන් Videos Download කරනවානේ ...
    මෙන්න මේ Software එකෙන් YouTube video එකක් පහසුවෙන් Download කරගන්න .. Download කරපු video එක Mp3 එකක් විදියට Convert කර ගන්න හරිම පහසුයි ....
    තව ඒ video එක විවධ Format Type වලින් Download කර ගන්න ........ හරිම පහසුයි ///
    තව ඕනේ නම් video එකේ quality එක වැඩි කර ගන්නත් පුළුවන් .....



    c80ea5.jpg


    YouTube Downloader Suite 2.5.1 | 16.98 Mb

    YouTube Downloader Converter Suite is a tool to help you download videos from YouTube and convert to any video formats like AVI, MPEG-4, WMV, Divx or audio formats like MP3, WMA, and AAC etc. The final video you get from YouTube will be completely compatible with iPod, PSP, Zune, MP3 player and other portable devices
    Support cropping and trimming YouTube videos to get your favorite parts with built-in video converter. The built-in media player will help you enjoy YouTube videos any time as your want.







    මෙන්න තව Download කර ගන්න Fileserve link එකක් ...




    Download කර ගැනීමට Download image එක මත click කරන්න ......
     
    Last edited:
    • Like
    Reactions: cresendo

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,337
    3,127
    113
    6°54′N 79°54′E
    මීටත් වඩා පහසු ක්‍රමයක් තියෙනවා,ඔයාට කරන්න තියෙන්නේ you tube video url එකේ you tube කියන කොටසට ඉදිරියෙන් kick හෝ save හෝ කොටා enter එබීම පමනය්:yes:;)

    ex....

    http://www.saveyoutube.com/watch?v=3H8bnKdf654

    • Download FLV(Low Quality - 400×226)
    • Download FLV(Medium Quality - 640×360)
    • Download FLV(High Quality - 854×480)
    • Download MP4(High Quality - 480×360)
    • Download MP4(High Definition - 1280×720)
    • Download MP4(High Definition - 1920×1080)
    පස්සේ කැමති format එකකින් බාගන්න