පහසුවෙන් PC එක timing වලට Shutdown,Restart කරගමු.
Introducing Power Planner v.1 | PC එක timing වලට Shutdown , Restart කරගමු.
visit & free download ,Don't forget to subscribe us..
https://youtu.be/9WTtoypvzfY
PC භවිතයේ දී timing වලට PC එක shutdown එහෙමත් නැත්නම් restart කරන්න අපිට සිද්ධ වෙනවා.උදහරණයක් ගත්තොත්, අපි torrent use කරද්දි PC එක download වෙන්න දලා තියනවා.එතකොට අපි ආපහු PC එක shutdown කරන තුරු PC එක on එකේ තියෙන්නෙ.එක අපිට ලොකු පාඩුවක්.විදුලි බිලට වැඩිපුර වැඩකට නැති වියදමක් යනවා.සමහර විට current ගියොත් motherboard එකටත් හොඳ නෑ. එමෙමත් නැත්නම් අපි use කරන්නෙ Laptop එකක් නම් lap එකෙ battery charge එකට ගහල තියන්න හොඳම නෑ Battery නැතුව Off වෙන එකත් motherboard එකට හොඳ නෑ. RAM එකත් හොඳ නෑ. ඉතින් අපි timing දලා shutdown කරන්න නැත්තම, restart කරන්න Command prompt එක පවිච්චි කරන්න වෙනවා.ඒක හැම වෙලාවෙම command type කර කර ඉන්න එපා වෙනවා. ඉතින් මෙ පොඩි application එක design කරේ මේ වැඩේ පහසු කරගන්න.මේක පාවිච්චි කරල බලන්න.අඩුපාඩු තියනවනම් අපිට කියන්න.හොඳයි කියල හිතෙනවනම් දන්න කියන අයට කියන්න.