පහසු ගෙවීමේ ක්‍රමයට EV කාර් එකක් ගමු
ZIX Well-known member Mar 22, 2024 1,442 3,639 113 Panadura Jan 11, 2026 #1 Reactions: laka007, War Fighter, planner123 and 6 others
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,628 10,197 113 Jan 11, 2026 #2 Gevala ivara wenakota kotiya paninava ne ! Reactions: zid2021 and Truth seeker 2020
PureFrameModels Well-known member Dec 11, 2025 447 548 93 Jan 11, 2026 #4 haiyo, gewala iwara weddi kotiya paninawa. lapayawa allagena mun scam run karanne ohoma thamai. NPP ekata profit eken bagayak Reactions: eksudda and craabeysinghe
haiyo, gewala iwara weddi kotiya paninawa. lapayawa allagena mun scam run karanne ohoma thamai. NPP ekata profit eken bagayak
chami2015 Well-known member Jul 14, 2015 7,062 8,363 113 Jan 11, 2026 #5 පට්ට පාඩුයි නේ Reactions: zid2021
imback2008 Well-known member Nov 1, 2025 2,260 2,861 113 Jan 11, 2026 #6 yako 1 million deelath Rs 400 adu wenne wariken. Reactions: craabeysinghe
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,197 6,678 113 East Blue (Goa Kingdom) Jan 11, 2026 #7 thisNameIsForElakiri said: Gevala ivara wenakota kotiya paninava ne ! Click to expand... PureFrameModels said: haiyo, gewala iwara weddi kotiya paninawa. lapayawa allagena mun scam run karanne ohoma thamai. NPP ekata profit eken bagayak Click to expand... imback2008 said: yako 1 million deelath Rs 400 adu wenne wariken. Click to expand... chami2015 said: පට්ට පාඩුයි නේ Click to expand... හරියට Reactions: thisNameIsForElakiri
thisNameIsForElakiri said: Gevala ivara wenakota kotiya paninava ne ! Click to expand... PureFrameModels said: haiyo, gewala iwara weddi kotiya paninawa. lapayawa allagena mun scam run karanne ohoma thamai. NPP ekata profit eken bagayak Click to expand... imback2008 said: yako 1 million deelath Rs 400 adu wenne wariken. Click to expand... chami2015 said: පට්ට පාඩුයි නේ Click to expand... හරියට
S snm1990 Well-known member Jun 4, 2015 11,549 8,777 113 Jan 11, 2026 #8 මෙක අරන් ඉතින් pickme දුවන්න ත්මා වෙන්නෙ
imback2008 Well-known member Nov 1, 2025 2,260 2,861 113 Jan 11, 2026 #9 Money Market Dapan ; Initial deposit: LKR 600,000 Daily deposit: LKR 4,963 Interest rate: 6% per year Compounding: Daily Duration: 6 years (2,190 days) Total amount after 6 years: LKR 13,941,593.04 Reactions: laka007
Money Market Dapan ; Initial deposit: LKR 600,000 Daily deposit: LKR 4,963 Interest rate: 6% per year Compounding: Daily Duration: 6 years (2,190 days) Total amount after 6 years: LKR 13,941,593.04
Truth seeker 2020 Well-known member Sep 29, 2019 1,385 1,987 113 Jan 11, 2026 #10 යකෝ.. ලක්ෂ 47ක වාහනයකට එක් කෝටි දශ ලක්ෂයක් ගෙවන ගොනෙක් ඉන්නවද යකෝ මේ ලෝකේ? අනික picme fb page එකේ දාලා තියෙන ඇඩ්ස් වල තියෙනවා මේ BAW EV එක single charge එකකින් 260km දුවනවා සහ fast charging තියෙනවා කියලා. ඒ කතා දෙකම පට්ට බොරු. මේක දුවන්නේ 220Km. AC දාගෙන ගියොත් තවත් අඩු වෙනවා. අනික fast charging මේකේ නෑ.. maximum speed එකත් මං හිතන්නෙ 100kmph වත් නෑ.. ගන්න උන්ට අබ සරණයි.. Reactions: War Fighter, planner123, craabeysinghe and 2 others
යකෝ.. ලක්ෂ 47ක වාහනයකට එක් කෝටි දශ ලක්ෂයක් ගෙවන ගොනෙක් ඉන්නවද යකෝ මේ ලෝකේ? අනික picme fb page එකේ දාලා තියෙන ඇඩ්ස් වල තියෙනවා මේ BAW EV එක single charge එකකින් 260km දුවනවා සහ fast charging තියෙනවා කියලා. ඒ කතා දෙකම පට්ට බොරු. මේක දුවන්නේ 220Km. AC දාගෙන ගියොත් තවත් අඩු වෙනවා. අනික fast charging මේකේ නෑ.. maximum speed එකත් මං හිතන්නෙ 100kmph වත් නෑ.. ගන්න උන්ට අබ සරණයි..
Gingy Well-known member Oct 23, 2023 6,964 13,048 113 Jan 11, 2026 #11 හතර වරං තමයි ඉතින්. ඕක මොකක් හරි ගොඩ ෆිනෑන්ස් එකක් හරි දාලා වෙනම අරගන්න එක ලාබයි, හැබැ්‍යි තුංකට්ටු වෙනුවට මේක එන එක නම් වටිනවා සිටි දුවන්න. Reactions: War Fighter and craabeysinghe
හතර වරං තමයි ඉතින්. ඕක මොකක් හරි ගොඩ ෆිනෑන්ස් එකක් හරි දාලා වෙනම අරගන්න එක ලාබයි, හැබැ්‍යි තුංකට්ටු වෙනුවට මේක එන එක නම් වටිනවා සිටි දුවන්න.
MihiCherub Well-known member Sep 14, 2009 18,972 1 9,789 113 Gampaha Jan 11, 2026 #12 awrudu 6n anthimata mukuthma na.. oka 20katawath denna bari wei Reactions: zid2021
sinhawanshaya Well-known member Jul 28, 2024 13,888 11,339 113 Jan 11, 2026 #13 ZIX said: View attachment 261283 Click to expand... දවසෙ ගාන දැම්මාම රවට්ටන්න ලෙසි. ඔක මාසෙ කරාම (x30 ) ලෙසි නැ. Reactions: craabeysinghe
ZIX said: View attachment 261283 Click to expand... දවසෙ ගාන දැම්මාම රවට්ටන්න ලෙසි. ඔක මාසෙ කරාම (x30 ) ලෙසි නැ.
PoweruseR Well-known member Oct 12, 2011 10,950 8,723 113 In Your Heart Jan 11, 2026 #16 sinhawanshaya said: දවසෙ ගාන දැම්මාම රවට්ටන්න ලෙසි. ඔක මාසෙ කරාම (x30 ) ලෙසි නැ. Click to expand... 150k maseta denna oni ban .. 150k dena ekek oya balu betta gani da ban ?
sinhawanshaya said: දවසෙ ගාන දැම්මාම රවට්ටන්න ලෙසි. ඔක මාසෙ කරාම (x30 ) ලෙසි නැ. Click to expand... 150k maseta denna oni ban .. 150k dena ekek oya balu betta gani da ban ?
infernocus Well-known member Jul 8, 2025 3,281 6,892 113 Jan 12, 2026 #17 මං හිතන්නෙ අතේ සල්ලි නැතිව, හැබැයි වාහනයක් තිබ්බා නං hire/pick me දුවලා හම්බ කරලා වාහනේට ගෙවන්න පුලුවන් කියලා හිතාගෙන ඉන්න අනාතම සිංහලු ටාගට් කරලා තියෙන්නෙ හෙනම අනාතයෙක් ඉන්නවා නං ත්‍රීවිල් එකක් වත් නැහැ ඒත් වාහනයක් තිබුනා නං පික්මී දුවලා ගොඩ යන්න පුලුවන් කියලා. එහෙම එවුන් ඕකට අහුවෙයි අනිඩ දවස ගාන වාරික තියෙන්නෙ එතකොට Weekend/Poya/Holiday අදාල නැතිව ඇති. කොහොම හරි දුවලා මේ ගාන කවර් කරන්න ඕන ඇතිනේ Reactions: laka007
මං හිතන්නෙ අතේ සල්ලි නැතිව, හැබැයි වාහනයක් තිබ්බා නං hire/pick me දුවලා හම්බ කරලා වාහනේට ගෙවන්න පුලුවන් කියලා හිතාගෙන ඉන්න අනාතම සිංහලු ටාගට් කරලා තියෙන්නෙ හෙනම අනාතයෙක් ඉන්නවා නං ත්‍රීවිල් එකක් වත් නැහැ ඒත් වාහනයක් තිබුනා නං පික්මී දුවලා ගොඩ යන්න පුලුවන් කියලා. එහෙම එවුන් ඕකට අහුවෙයි අනිඩ දවස ගාන වාරික තියෙන්නෙ එතකොට Weekend/Poya/Holiday අදාල නැතිව ඇති. කොහොම හරි දුවලා මේ ගාන කවර් කරන්න ඕන ඇතිනේ
laka007 Well-known member Oct 18, 2008 7,538 5,764 113 Jan 12, 2026 #18 24% වගේ ලීසින් එකක්, අවුරුදු 6ක් නේ, වාහන වැඩි වුනාම හයර් තමා දුවන උන්ට අඩුවෙන්නේ, එතකොට ගෙවන්නේ කොහොමද? ගන්න උන්ගෙන් 60-80% දෙනාට කෙල වෙනවා උබර් වගේ වෙන ඒවයෙ දුවන්න බෑ කියලා අනිවා කන්ඩිශන් ඇති.
24% වගේ ලීසින් එකක්, අවුරුදු 6ක් නේ, වාහන වැඩි වුනාම හයර් තමා දුවන උන්ට අඩුවෙන්නේ, එතකොට ගෙවන්නේ කොහොමද? ගන්න උන්ගෙන් 60-80% දෙනාට කෙල වෙනවා උබර් වගේ වෙන ඒවයෙ දුවන්න බෑ කියලා අනිවා කන්ඩිශන් ඇති.