පහසු ගෙවීමේ ක්‍රමයට EV කාර් එකක් ගමු

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    1000177067.jpg
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,198
    6,679
    113
    East Blue (Goa Kingdom)

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,549
    8,779
    113
    මෙක අරන් ඉතින් pickme දුවන්න ත්මා වෙන්නෙ
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,260
    2,861
    113
    Money Market Dapan ;

    • Initial deposit: LKR 600,000
    • Daily deposit: LKR 4,963
    • Interest rate: 6% per year
    • Compounding: Daily
    • Duration: 6 years (2,190 days)

    • Total amount after 6 years:
      LKR 13,941,593.04
     
    • Like
    Reactions: laka007

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,385
    1,987
    113
    යකෝ.. ලක්ෂ 47ක වාහනයකට එක් කෝටි දශ ලක්ෂයක් ගෙවන ගොනෙක් ඉන්නවද යකෝ මේ ලෝකේ? අනික picme fb page එකේ දාලා තියෙන ඇඩ්ස් වල තියෙනවා මේ BAW EV එක single charge එකකින් 260km දුවනවා සහ fast charging තියෙනවා කියලා. ඒ කතා දෙකම පට්ට බොරු. මේක දුවන්නේ 220Km. AC දාගෙන ගියොත් තවත් අඩු වෙනවා. අනික fast charging මේකේ නෑ.. maximum speed එකත් මං හිතන්නෙ 100kmph වත් නෑ.. ගන්න උන්ට අබ සරණයි.. 🤣😂
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,048
    113
    හතර වරං තමයි ඉතින්. ඕක මොකක් හරි ගොඩ ෆිනෑන්ස් එකක් හරි දාලා වෙනම අරගන්න එක ලාබයි, හැබැ්‍යි තුංකට්ටු වෙනුවට මේක එන එක නම් වටිනවා සිටි දුවන්න.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,281
    6,893
    113
    මං හිතන්නෙ අතේ සල්ලි නැතිව, හැබැයි වාහනයක් තිබ්බා නං hire/pick me දුවලා හම්බ කරලා වාහනේට ගෙවන්න පුලුවන් කියලා හිතාගෙන ඉන්න අනාතම සිංහලු ටාගට් කරලා තියෙන්නෙ
    හෙනම අනාතයෙක් ඉන්නවා නං ත්‍රීවිල් එකක් වත් නැහැ ඒත් වාහනයක් තිබුනා නං පික්මී දුවලා ගොඩ යන්න පුලුවන් කියලා. එහෙම එවුන් ඕකට අහුවෙයි
    අනිඩ දවස ගාන වාරික තියෙන්නෙ එතකොට Weekend/Poya/Holiday අදාල නැතිව ඇති. කොහොම හරි දුවලා මේ ගාන කවර් කරන්න ඕන ඇතිනේ
     
    • Like
    Reactions: laka007

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    24% වගේ ලීසින් එකක්,
    අවුරුදු 6ක් නේ, වාහන වැඩි වුනාම හයර් තමා දුවන උන්ට අඩුවෙන්නේ, එතකොට ගෙවන්නේ කොහොමද? ගන්න උන්ගෙන් 60-80% දෙනාට කෙල වෙනවා
    උබර් වගේ වෙන ඒවයෙ දුවන්න බෑ කියලා අනිවා කන්ඩිශන් ඇති.