පහුවෙලා හරි

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    umbe ammava sahodariyanva ganiva GF va oya umba
    kiyana vidiyata yanna kiyala photo dapanko hamoma balanna
    kamathi vei

    මම අහන්නෙත් කොහෙද ඔය තාර්කික බුද්ධිය තියෙන්නේ කියලා?
    :rofl:


    photo දන්නා දෙයක් නැහැ බන්
    මටනම් කිසිම අව්ලක් නැහැ කවුරු කොහොම ඇදන් ගියත්
    මේක අරාබිය නෙමේනේ ලංකාව
    මිනිහෙකුට තියෙන්න ඕන අයිතියක් තමන් කැමති විදිහට අදින්න
    අන්න ඒ අයිතියට උබ කැමති ඇදුම මොකද්ද කියලා අදාල නැහැ
    දැන් ආයේ අර පරණ ජෝකගේ කතාව ඇදල ගන්න එපා
     
    • Like
    Reactions: DaFuq

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    photo දන්නා දෙයක් නැහැ බන්
    මටනම් කිසිම අව්ලක් නැහැ කවුරු කොහොම ඇදන් ගියත්
    මේක අරාබිය නෙමේනේ ලංකාව
    මිනිහෙකුට තියෙන්න ඕන අයිතියක් තමන් කැමති විදිහට අදින්න
    අන්න ඒ අයිතියට උබ කැමති ඇදුම මොකද්ද කියලා අදාල නැහැ
    දැන් ආයේ අර පරණ ජෝකගේ කතාව ඇදල ගන්න එපා

    එක අතකට ඒක හරි. අනුන්ව හදනවට වඩා තමුන්ගෙ මනස හදා ගන්න එක හරි. ගෑනියෙක් පාරෙ හෙළුවෙන් ගියත් ඒක සාමාන්‍ය දෙයක් කියල හිතුවම හරි. ගෑනු ඇයි බන් කොටට අඳින්නේ ? ෆැෂන් එකට කියයි. ඒ ගෑනි ආස හින්ද කියයි. ඔතනින් එහාට උත්තරයක් නෑ. :D
     
    • Like
    Reactions: naleen rox