පහ වසරේ ශිෂ්‍යත්වය අහෝසියි

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    පහ වසරේ ශිෂ්‍යත්වය අහෝසියි

    ලබන වසරේ සිට පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කර ඒ වෙනුවට ජාතික ඇගයීම් විභාගයක් පැවැත්විය යුතු බවට නව අධ්‍යාපන පනත සකස් කිරිමේ යෝජනාවලියෙන් නිර්දේශ කර තිබේ.
    මෙම යෝජනාවලිය ලබන මැයි මාසයේ දි අධ්‍යාපනය පිළිබඳ උපදේශන කාරක සභාවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට ද නියමිතය.
    අධ්‍යාපන පනත සකස් කිරිම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන්, විවිධ සංවිධාන මෙන්ම වෙනත් පුද්ගලයන් ද ඉදිරිපත් කළ අදහස් අනුව මෙම යෝජනාවලිය සකස් කර ඇති අතර දිළිඳු දරුවන් හඳුනාගෙන ඔවුන්ට පළමු ශ්‍රේණියේ සිටම ආධාර කළ යුතු බවද යෝජනාවලියේ සඳහන්ය.

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    නැති බැරි එවුන්ටම කෙලවපල්ලා.යකෝ ඒකෙන්ම ගොඩ ගියපු එව්වොත් මේවට හවුල්ද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අධ්‍යාපන පනත සකස් කිරිම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන්, විවිධ සංවිධාන මෙන්ම වෙනත් පුද්ගලයන් ද ඉදිරිපත් කළ අදහස් අනුව මෙම යෝජනාවලිය සකස් කර ඇති අතර දිළිඳු දරුවන් හඳුනාගෙන ඔවුන්ට පළමු ශ්‍රේණියේ සිටම ආධාර කළ යුතු බවද යෝජනාවලියේ සඳහන්

    ithin mewaa karanawanam hoadyine karayida kiyaan eka thamyi passne
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,569
    6,068
    113
    meka nam hondai.. podi una ipaduna kale indan maragena kanwa shisyathwenn.. .. igena ganna eka onama thanaka igena gannawa.. loku school walata giyath ekai nathath ekai..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මචන් ඔය සුදුලූනුනෙ.ඇත්තම කථාව ආයෙ කිසිමදාක ගමක කොල්ලෙක්ට ආසාවටවත් ටවුමෙ ස්කෝලෙ යන්න බෑ කියන එකනෙ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    meka nam hondai.. podi una ipaduna kale indan maragena kanwa shisyathwenn.. .. igena ganna eka onama thanaka igena gannawa.. loku school walata giyath ekai nathath ekai..

    කථාවෙ ඇත්තක් තියෙනව.ඒත්......මචන් හිතල බලපන් එහෙම ස්කෝලෙකට පැනගත්තු එකෙක්වයි නැති එකෙක්වයි intrv එකකට ගියාම කොහොමද?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,569
    6,068
    113
    කථාවෙ ඇත්තක් තියෙනව.ඒත්......මචන් හිතල බලපන් එහෙම ස්කෝලෙකට පැනගත්තු එකෙක්වයි නැති එකෙක්වයි intrv එකකට ගියාම කොහොමද?

    anna ethana nam loku athtak thiyanwa.. interv gihama un balanne loku school walada kiyala.. habai machan.. mona school giyath .. a/l , o/l results neda balanne.. school nambuwa kannada.. dan oya royal giya unta wada godak hondata gamen un hadenawada..

    colobo school wala unge pada english ali witharai ne thiyenne..ane game school wala indan ena unuth kohoma hari job set kara gannawa ne..

    apey kale api malata shishathaway kiyala eham padam kalada.. nah ne.. eth dan balahn ko.. dan podi un. unta nidahasak nah.. selamak karanna nah,,, padam padam padam.. oya hadena podi unge mole awul wena eka thama wenne...
     
    අපේ කාලෙත් මචන් limit එකකටයි අපිව දිවෙව්වෙ.අම්බානකට සෙල්ලම් කලානෙ.ඒ ඒ අම්මල තාත්තල ඒ ඒ විදියයි.
    ඒක නෙමි මෙතන තියෙන අවුල.මම කියන දේ තේරුම් ගනින් බන්.