Munge boruda kohed ban. Current allanwa kudello danawa kiuwama maha pachayak wegene. Gehuwa kiuwanama piliganna tibba. Den podi ekala sure karanna be
Machan ehema kiyala me wage underage lamayinta ona ona widihata punish karanna ba. Eka lankawe witharak nemei me lokema thiyana neethiyak. So not acceptableමේකනම් බොරු වෙන්න ඇති බන්
ඒක නෙමෙයි මොන වේසොද යකෝ බොන වතුර බෝතල්වලට චූ කරලා තියෙන්නේ
5 පන්තියෙදි ඔහොමනම් A/L වෙද්දි කුඩු ගහලා මංකොල්ල කන තත්ත්වෙට වැටෙයි

ගෞරවයක්------ Post added on Nov 7, 2022 at 1:47 AM
අනිවාර්‍යෙන් බොරු , පොලිසියේ ගෞරවය නැති කරන්න කරපු වැඩක්
------ Post added on Nov 7, 2022 at 1:48 AM
පොලීසියට
... පුක තමයි හිනා වෙන්නෙ මේවටපුකෙන් හිනා වෙනව බලන්න ආසයි එ හැකියාව පිංතුරයක් එවපන් කෝගෞරවයක්පොලීසියට
... පුක තමයි හිනා වෙන්නෙ මේවට
Uba puk karayek ne .. pukak balala athe wiyadama hoya ganna hadanne ne ..පුකෙන් හිනා වෙනව බලන්න ආසයි එ හැකියාව පිංතුරයක් එවපන් කෝ
පුකෙන් හිනා වෙනවා බලලා අතේ ගහන්නද ඕනේ හා කරන්නම් එවපන් කෝ ආසයි පුකෙන් හිනා වෙන එකෙක් බලන්න දැකලා නෑ එකයිUba puk karayek ne .. pukak balala athe wiyadama hoya ganna hadanne ne ..
පුකෙන් හිනා වෙනවා බලලා අතේ ගහන්නද ඕනේ හා කරන්නම් එවපන් කෝ ආසයි පුකෙන් හිනා වෙන එකෙක් බලන්න දැකලා නෑ එකයි
ඕක ගිහින් කලු කැත කොට චීනෙක්ට පෙන්නපන් . එවනවනම් ඇත්ත පුකක් එවපන් මෙතන දෙක වසරේ උන් නෑ ඉමෝජි එඩ්ට් බලලා ආතල් ගන්න


මාත් කල්පනා කලේ අර ලයිටර් වලට එන පොඩි කරන්ට් වද්දන කෑල්ලෙන් කරන්ට් එක වැද්දුවද දන්නේ නෑ.Yako jeep eka athule current wadduwe kohomada?
9V batttery ekak diwe thiyanna athi ehenam
Ekko podi unta gahala unuth amdala hinda meka double karala kiyanawa
Anika koodallo damma kiyala ahuwamai![]()
අම්මෝ ඩිස්ලයික් ටිපර් ටිකසිගිති පාතාලෙට නියමෙට සලකලා. පොලිසිය මෙහෙම සෘජුව ඉන්නවනම් අනාගතේ අපරාධ දුශණ අඩුවෙයි . එකෙක්ගේ දෙන්නෙක්ගේ ඔලුවට පිස්තෝලේ තියලා තව බය කරානම් හුජ්ජ දාපු උන් ටික නිකම්ම එලියට එනවා . අපිට සරුවා සුනිල්ලා , රණතුංගලා, පුත්තලමේ නිශාන්තලා, මවින් සිල්වලා වගේ අය හදාගන්න දැන් බැරි උනත් අනාගතේ ඒම උන් බිහි නොවෙයි . ලමා ආරක්සක අධිකාරිය බලන්න ඕනේ පොලිසිය නෙමෙයි හුජ්ජ බොතල් වල දාපු උන්
නීතිය ක්‍රියාත්මක කිරීම ඇයි වැරදිද. ලමයි කියලා හුරතල් කරලා වැඩක් නෑ නිතිය හැමෝටම පොදුයි
------ Post added on Nov 7, 2022 at 1:47 AM
අනිවාර්‍යෙන් බොරු , පොලිසියේ ගෞරවය නැති කරන්න කරපු වැඩක්
------ Post added on Nov 7, 2022 at 1:48 AM
මිල්ලණියේ 5 වසර සිසුන්ට පොලිසිය විදුලිසැර වද්දාලා - ජීප් රථය ළමාරක්ෂක අධිකාරිය භාරයට
Monday, 07 November 2022 - 7:47
හොරණ - මිල්ලණිය ප්‍රදේශයේ පාසලක 5 වන ශ්‍රේණියේ සිසුන් තුන්දෙනෙකු පොලිස් ජිප් රථයක් තුළ දී පහර දී විදුලි සැර වැදීමට සලස්වා වධ හිංසාවට ලක් කර ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය සිදුකළ මූලික විමර්ශණවල දී අනාවරණ වී තිබෙනවා.
පසුගිය දෙවනදා එම අධිකාරියට ලද පැමිණිල්ලක් අනුව එහි විශේෂ විමර්ශණ ඒකකය විසින් මේ පිළිබඳ විමර්ශණ ආරම්භ කළ බවයි එහි සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ සඳහන් කළේ.
ගුරුවරියකගේ පසුම්බියක් සොරකම් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් එල්ල කරමින් අදාළ පාසලේ විදුහල්පතිවරිය විසින් 5 ශ්‍රේණියේ ළමයින් 12 දෙනෙකු පුස්තකාල කාමරය තුළ රඳවාගෙන පහර දී පසුව මිල්ලණිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පාසල වෙත කැඳවීමට ද පියවර ගෙන තිබුණා.
එහිදී පොලිසිය ද දරුවන්ට පහර දී කෘරත්වයට හා වද හිංසාවට ලක්කර ඇති බවයි ජාතික ළමාරක්ෂක අධිකාරිය සිදුකළ මූලික විමර්ශණවල දී අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව අදාළ පොලිස් නිලධාරීන් පැමිණි මිල්ලණිය පොලිසියේ ජිප් රථයක් ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරිය සිදු කළ විමර්ශනවල දී ආනාවරණ වූ කරුණු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.
- https://www.hirunews.lk/319804/මිල්ලණියේ-5-වසර-සිසුන්ට-පොලිසිය-විදුලිසැර-වද්දාලා-ජීප්-රථය-ළමාරක්ෂක-අධිකාරිය-භාරයට
මේ බල්ලොන්ටනම් පුකේ ඉදන්ම පිස්සු බන්.. නෙදකින් කාලකන්නි හැතිකරේ..