පළමුවැනිදා සිට දුරකතන ගාස්තු සංශෝධණය කෙර
එන මස පළමුවැනිදා සිට සියළු දුරකථන සේවාවල අලූත් සම්බන්ධතා සදහා වූ ඇමතුම් ගාස්තුවල සංශෝධනයක් සිදු කෙරේ.
මෙම නව ක්රමය යටතේ එකම දුරකථන ජාලයේත් වෙනත් දුරකතන ජාල වෙතත් එකම අගයක් අයඛිරීමට යෝජිතය එහිදී නව ගාස්තු වන්නේ බදු නැතිව විනාඩි ක්රමයට විනාඩියකට රු. 1.50ක්ද,තත්පරයට ක්රමය යටතේ විනාඩියකට රු. 1.80ක්ද, කෙටි පණිවුඩ සදහා ශත 20ක් ලෙසද සංශෝධනය වනු ඇත.

feb 1 wenidain passe ganna connection walata oka apply wenne