පළමුවැනිදා සිට දුරකතන ගාස්තු සංශෝධණය කෙර

Mister TT

Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    පළමුවැනිදා සිට දුරකතන ගාස්තු සංශෝධණය කෙර

    එන මස පළමුවැනිදා සිට සියළු දුරකථන සේවාවල අලූත් සම්බන්ධතා සදහා වූ ඇමතුම් ගාස්තුවල සංශෝධනයක් සිදු කෙරේ.
    මෙම නව ක‍්‍රමය යටතේ එකම දුරකථන ජාලයේත් වෙනත් දුරකතන ජාල වෙතත් එකම අගයක් අයඛිරීමට යෝජිතය එහිදී නව ගාස්තු වන්නේ බදු නැතිව විනාඩි ක‍්‍රමයට විනාඩියකට රු. 1.50ක්ද,තත්පරයට ක‍්‍රමය යටතේ විනාඩියකට රු. 1.80ක්ද, කෙටි පණිවුඩ සදහා ශත 20ක් ලෙසද සංශෝධනය වනු ඇත.
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    එන මස පළමුවැනිදා සිට සියළු දුරකථන සේවාවල අලූත් සම්බන්ධතා සදහා වූ ඇමතුම් ගාස්තුවල සංශෝධනයක් සිදු කෙරේ.
    මෙම නව ක‍්‍රමය යටතේ එකම දුරකථන ජාලයේත් වෙනත් දුරකතන ජාල වෙතත් එකම අගයක් අයඛිරීමට යෝජිතය එහිදී නව ගාස්තු වන්නේ බදු නැතිව විනාඩි ක‍්‍රමයට විනාඩියකට රු. 1.50ක්ද,තත්පරයට ක‍්‍රමය යටතේ විනාඩියකට රු. 1.80ක්ද, කෙටි පණිවුඩ සදහා ශත 20ක් ලෙසද සංශෝධනය වනු ඇත.

    අලූත් සම්බන්ධතා සදහා.....?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හපෝ 1.50 ක් මදි. 20ක් දැම්මත් අපිට කමක් නෑ.
    අපි ෆ්‍රී වයිෆයි ඩේටා වලින් නේ දැන් කෝල් ගන්නේ ඉස්ටෙසමට ගිහින්.