පළමුව පවත්වන්නේ ජනපතිවරණය

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,859
    1
    51,815
    113
    ප*යාගල
    sorry.com
    මට නම් හිතෙන්නේ මුලින් එන්නේ විධායක ජානාධිපති ක්‍රමය අහෝසි කරන ජනමත විචාරණය. ඕක තමයි ජවිපෙට සජබෙට ෆේස් කරන්න අමාරුම තැන. මොකද මෙච්චරකල් ඕක එපා කිය කිය ඉඳලා දැන් ඕනෙ කියන්න බෑනෙ.
    එතකොට ඔක්කොටම එකට හිටගන්න වෙනවාමයි.

    ඊටපස්සෙ ජනපතිවරණයක් නෑ. පාර්ලිමේන්තුව විතරයි තියෙන්නෙ.
    රනිලා රින්ගනවා ඔය හිලෙන් ඔන්න බලපන්.ලොවෙත් presidential election නම් තියන එකක් නෑ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    යුන්පී, සජබ එකතු වෙලා හර්ෂ වගේ එකෙක් දැම්මොත් මූට වඩා චන්ද ටිකක් ගන්න පුළුවන් වෙයි. මූ පක්ශෙ කෑවා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    රනිල් ට කෙලවන්න පුළුවන් බැසිල්ට චන්දෙට කලින් වුනත්
    පාර්ලිමේන්තුවේ බහුතරේ තවම තියෙන්නේ පොපොට්ටුවේ
    විශ්වාශ භංගයක් ගෙනල්ල ජනාධිපති අයින් කරන එක සුළු දෙයක් උන්ට

    හැබැයි එහෙම වෙන්නේ නැහැ
    මොකද පින් ජනපති නටන්නේ බැසිල්, මාරා කියන විදිහට
    ඔය කටින් කියන දේවල් ඔක්කොම වෙනවනම් බැරියැයි
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    රනිල් ට කෙලවන්න පුළුවන් බැසිල්ට චන්දෙට කලින් වුනත්
    පාර්ලිමේන්තුවේ බහුතරේ තවම තියෙන්නේ පොපොට්ටුවේ
    විශ්වාශ භංගයක් ගෙනල්ල ජනාධිපති අයින් කරන එක සුළු දෙයක් උන්ට

    හැබැයි එහෙම වෙන්නේ නැහැ
    මොකද පින් ජනපති නටන්නේ බැසිල්, මාරා කියන විදිහට
    ඔය කටින් කියන දේවල් ඔක්කොම වෙනවනම් බැරියැයි
    මට පේන හීන
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    මට නම් හිතෙන්නේ මුලින් එන්නේ විධායක ජානාධිපති ක්‍රමය අහෝසි කරන ජනමත විචාරණය. ඕක තමයි ජවිපෙට සජබෙට ෆේස් කරන්න අමාරුම තැන. මොකද මෙච්චරකල් ඕක එපා කිය කිය ඉඳලා දැන් ඕනෙ කියන්න බෑනෙ.
    එතකොට ඔක්කොටම එකට හිටගන්න වෙනවාමයි.

    ඊටපස්සෙ ජනපතිවරණයක් නෑ. පාර්ලිමේන්තුව විතරයි තියෙන්නෙ.
    Malimawaa danatamat kiyla tiyenne Janadipathi kramaya ahosi karanna janamatha wicharanayak enawanm, eke condition ekak widiyata janadipathikama ahosi wenawath ekkama paarliment eka wisirila chandyak thiyana widiyata krnna oni nattm wiruddai kiyala :yes: