පළමුව පවත්වන්නේ ජනපතිවරණය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    මුලින් තියන්නෙ මොකක්ද කියල හෝ මොනාම හරි එකක් තියනවද නැද්ද කියන එක තීරණය කරන්නෙ රනිල් මහත්තය
     
    • Like
    Reactions: Lovtus

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    පළමුව පවත්වන්නේ ජනපතිවරණය බව රනිල් කැබිනට් මණ්ඩලයට අද(18 ) දැනුම්දෙයි.. පව් රාජපක්ෂලා😂😂

    මු දින්න හිතනවාම් ජනාධිපතිවරණය තියයි කියලා හිතන්න බැ මේ තත්ත්වයේ හැටියට. Npp එක ඉතාම හොද තැනක ඉන්නවා අකමැති උනත්.

    එක්කෝ මුට ජිවිතේ එපාම වෙලා හරි , ඉතාම දරුණු ආර්ථික අවපාතයක් එන්න තියනවානම් හරි විතරයි, හෝ මැතිවරණ සිතියම අවුරුදු ගානක ඉස්සරහට නැතුව තව අවුරුදු 2-3කන් තියන මැතිවරණය ජනාධිපතිරණයනම් හරි විතරයි මු ජනාධිපතිරණය තියලා අතැරලා දන්නේ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පළමුව පවත්වන්නේ ජනපතිවරණය බව රනිල් කැබිනට් මණ්ඩලයට අද(18 ) දැනුම්දෙයි.. පව් රාජපක්ෂලා😂😂
    ohoma kiyala parliment eka wisiruwanna bari kamak naa :ROFLMAO: :ROFLMAO:

    fonila ehenam e dekama nathuwa kalin nawaththapu election eka thiyai :poop: :LOL:........... ehema gon baduwak thama fonila :ROFLMAO::LOL::poop:
    fonila nam gammac tamai
    ------ Post added on Mar 18, 2024 at 10:32 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,657
    113
    මු දින්න හිතනවාම් ජනාධිපතිවරණය තියයි කියලා හිතන්න බැ මේ තත්ත්වයේ හැටියට. Npp එක ඉතාම හොද තැනක ඉන්නවා අකමැති උනත්.

    එක්කෝ මුට ජිවිතේ එපාම වෙලා හරි , ඉතාම දරුණු ආර්ථික අවපාතයක් එන්න තියනවානම් හරි විතරයි, හෝ මැතිවරණ සිතියම අවුරුදු ගානක ඉස්සරහට නැතුව තව අවුරුදු 2-3කන් තියන මැතිවරණය ජනාධිපතිරණයනම් හරි විතරයි මු ජනාධිපතිරණය තියලා අතැරලා දන්නේ.
    ජනාධිපතිවරණය කල් දාන්න බැරි සීන් එකක් තියෙනවා ලු නේද?
     
    • Like
    Reactions: emoji diaries

    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    ගැහැණු අපි එක මිටට :lol:

    FQqIwHg.jpeg
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    රනිලා යන්න කලින් ශ්‍රී ලන්කන්, CGR, ටෙලිකොම්ටි, CEB ටිකවත් විකුනලා පලයන්
    ලොකු දෙයක්
    ජෙප්පෝ ඇවිත් ඕවා විකුනන්නේ නැහැ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    රනිලා යන්න කලින් ශ්‍රී ලන්කන්, CGR, ටෙලිකොම්ටි, CEB ටිකවත් විකුනලා පලයන්
    ලොකු දෙයක්
    ජෙප්පෝ ඇවිත් ඕවා විකුනන්නේ නැහැ
    ඡන්දෙට කලින් නය ප්‍රතිව්හුවගත කරන්නෙත් නැහැ
    ජෙප්පෝ ඇවිත් ඔවා කරන්නෙත් නැහැ 🤩
     
    • Like
    Reactions: R O B U S T A

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මට නම් හිතෙන්නේ මුලින් එන්නේ විධායක ජානාධිපති ක්‍රමය අහෝසි කරන ජනමත විචාරණය. ඕක තමයි ජවිපෙට සජබෙට ෆේස් කරන්න අමාරුම තැන. මොකද මෙච්චරකල් ඕක එපා කිය කිය ඉඳලා දැන් ඕනෙ කියන්න බෑනෙ.
    එතකොට ඔක්කොටම එකට හිටගන්න වෙනවාමයි.

    ඊටපස්සෙ ජනපතිවරණයක් නෑ. පාර්ලිමේන්තුව විතරයි තියෙන්නෙ.