පළමු ආදරේ.............

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
සුභ දවසක් කිව්වා හෑමෝටම. මම මේ lyric එක ලිව්වේ මගේ පළමු ආදරේ වෙනුවෙන්. එයාගේ නම රුවන්ති. අපි මුලින්ම මුණ ගෑසුනේ වත්තල තියෙන "දෙණුම" කියන tution class එකේදි? ඒ මීට අවුරුදු 15කට කලින්. දෑන් ඉතින් මගේ වයස අහන්න ඔනේ නෑ. හික්ස්. වෑඩේ හොදයි කියලා හිතෙනවා නම් ඒ ඈති.


w0jf29.jpg
 

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
මචන් උබ වුර්තීමය(ගනන් ගන්න එපා) සින්දු කියන පොරක්ද
එල මචන් කියලා වැඩක් නෑ
rep+


Pissuda ban ! Joliyata somiyata ohe sindu liyanawa. mata peya baagayakin onema topic ekak gena sinduwak liyanna puluwan.:P