පළමු කෘතිම හදවත විකිණීමට අනුමැතිය 😮

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    චීනෙන් ගහල තොග ගානට එවයිද දන්නෑ.
    එහම උනොත් ජිනසේන එකෙන් ඒජන්ට් කම අරගෙන හාඩ්වෙයාර් වලට දාන්නත් ඉඩතියෙනව.
    නැත්තං ටෙලසීන් මාකටින් එකෙන් සන්දිසුදා වගේ මාකට් කරයිද දන්නෑ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඕක දාගෙන පණ බයේ ගැහි ගැහි ඉන්න වෙන්නෙ කොයිවෙලේ ගැස්සිලා පැද්දිල නතරවෙයිද ෂුවර් නෑනේ :baffled:
    මං හිතුවෙ එහෙම හිතෙන්නෙ මට විතරයි කියලා
     
    • Like
    Reactions: chalana_deshan