පළමු තැපැල් චන්ද ප්‍රතිඵලය !!!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    පළමු තැපැල් චන්ද ප්‍රතිඵලය !!!

    73pajU1.png
     
    • Like
    Reactions: lochana.ac2500

    lochana.ac2500

    Active member
  • Jan 30, 2012
    402
    208
    43
    පෘතුවියේ
    "අද පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප‍්‍රතිඵලය අද රාත‍්‍රී 10.00 පමණ වන විට නිකුත් කිරිමට හැකි වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
    පළාත් පාලන ආයතන 340ක් සදහා මන්ත‍්‍රීවරුන් 8,356ක් තෝරා පත් කර ගැනීම සදහා ඡන්ද විමසීම අද පෙරවරු 07.00ට ආරම්භ විය.
    ඡන්ද විමසීම සිදු කරන මධ්‍යස්ථාන 10,675 කදී මෙම ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙයි. මේ වන විටත් ගණන් කිරීමේ මධ්‍යස්ථානවල එම කටයුතු ආරම්භ වී ඇත.
    මෙවර නිකුත් කරනු ලබන්නේ මැතිවරණ කොට්ඨාසයේ ප්‍රතිඵල නොව පළාත් පාලන ආයතනයේ සමස්ත ප්‍රතිඵලයයි. "
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    "අද පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප‍්‍රතිඵලය අද රාත‍්‍රී 10.00 පමණ වන විට නිකුත් කිරිමට හැකි වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
    පළාත් පාලන ආයතන 340ක් සදහා මන්ත‍්‍රීවරුන් 8,356ක් තෝරා පත් කර ගැනීම සදහා ඡන්ද විමසීම අද පෙරවරු 07.00ට ආරම්භ විය.
    ඡන්ද විමසීම සිදු කරන මධ්‍යස්ථාන 10,675 කදී මෙම ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙයි. මේ වන විටත් ගණන් කිරීමේ මධ්‍යස්ථානවල එම කටයුතු ආරම්භ වී ඇත.
    මෙවර නිකුත් කරනු ලබන්නේ මැතිවරණ කොට්ඨාසයේ ප්‍රතිඵල නොව පළාත් පාලන ආයතනයේ සමස්ත ප්‍රතිඵලයයි. "

    Thanks Rep+
     
    lochana.ac2500

    Active member
  • Jan 30, 2012
    402
    208
    43
    පෘතුවියේ
    Thanks Rep+

    Lanka C news wala daaala thibbe machan.. ekema result ekakuth den daala.

    "අද පැවති පළාත් පාලන මැතිවරණයේදී පලමු ප‍්‍රතිපලය අප වෙත ලැබී ඇත.
    මාතලේ දිස්ත‍්‍රික්කයේ පල්ලෙපොල ප‍්‍රදේශීය සභාවේ මාදිවෙල කොට්ඨාශයේ ප‍්‍රතිපලය මිට සුළු මොහොතකට පෙර එහිදී නිකුත් කෙරින.
    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ – 376
    එක්සත් ජාතික පක්‍ෂය – 146
    එක්සත් ජනතා නිදහස් සන්ධානය – 44"