Tapal chanda prathipala wenama denne na ban. Tapal chanda e palath palana ayathana wala chanda walata ekatu karanawa.

Tapal chanda prathipala wenama denne na ban. Tapal chanda e palath palana ayathana wala chanda walata ekatu karanawa.
"අද පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අද රාත්‍රී 10.00 පමණ වන විට නිකුත් කිරිමට හැකි වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පළාත් පාලන ආයතන 340ක් සදහා මන්ත්‍රීවරුන් 8,356ක් තෝරා පත් කර ගැනීම සදහා ඡන්ද විමසීම අද පෙරවරු 07.00ට ආරම්භ විය.
ඡන්ද විමසීම සිදු කරන මධ්‍යස්ථාන 10,675 කදී මෙම ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙයි. මේ වන විටත් ගණන් කිරීමේ මධ්‍යස්ථානවල එම කටයුතු ආරම්භ වී ඇත.
මෙවර නිකුත් කරනු ලබන්නේ මැතිවරණ කොට්ඨාසයේ ප්‍රතිඵල නොව පළාත් පාලන ආයතනයේ සමස්ත ප්රතිඵලයයි. "
Thanks Rep+