පළමු-ප්‍රතිඵලයක්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,059
    113
    පළමු-ප්‍රතිඵලයක්

    පළමු නිල නොවන තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් මෙන්න: මෛත්‍රී තුන් ගුණයකට වැඩියෙන් ජය ගනී..!

    (ලංකා ඊ නිව්ස් -2015.ජන.08, ප.ව.8.45) පළමු නිල නොවන තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් ලංකා ඊ නිව්ස් වෙත ලැබී තිබේ. ඒ පොළොන්නරුවේ මධ්‍යස්ථාන 6 ක තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි. ඒ අනුව

    මෛත්‍රීපාල සිරිසේන ලැබූ ඡන්ද සංඛ්‍යාව 1846 යි
    මහින්ද රාජපක්ෂ ලැබූ ඡන්ද සංඛ්‍යාව 538 යි
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    බැන්ජො රබන් සද්දෙ බංගලාවෙ ඇහෙනවා වයින් බිබී වලතරයා සින්දු කියනවා
     

    Similar threads