යි යකෝ මාත් ඉන්නවා.![]()
රත්තරං;20333604 said:මටත් දැන් ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් නෑ බන්.. මට ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවට මගේ පව්ලේ අය කැමති නෑ බන්![]()

ඇයි අර විල්පත්තුව පැත්තෙන් හොය ගත්ත 6යේ කැල්ල

රත්තරං;20333750 said:ඒක තමයි මම කිව්වේ. නෝනයි බබාලයි කැමතිනෑ![]()
sunilT:20333072 said:මටත් කෙල්ලෙක් නැ කලින් ඉදලත් නැ
යලුවොත් නැ ඉන්න එකම යලුවා computer
එක........![]()