පළමු පෙම නිමා උව වගයි HELP NEEDED

Trojan hourse

Active member
  • Oct 18, 2011
    413
    74
    28
    machan la a kella mn aashaya karana yaluwo ehema aasraya karanawata wadi kamaththak tibune na...mokada manda..un naraka aya newei...mn akige a moda katha ahuwa nam unuth ada mata naa
     

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    machan kochchara katha ahala thibunath meka koyewwama mata uba gana mara widiyata duka hithuna, mamath oya widiyatama duk winda. e duka gana danne widapu ayama thamai.oka hoda karanna puluwan kalayatama witharai.man kiyanne uba kalayatama ida deepan.puduma widiyata wisadanawa.habai ekiwa atharapan
     

    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    thnks machanla
    machan kochchara katha ahala thibunath meka koyewwama mata uba gana mara widiyata duka hithuna, mamath oya widiyatama duk winda. e duka gana danne widapu ayama thamai.oka hoda karanna puluwan kalayatama witharai.man kiyanne uba kalayatama ida deepan.puduma widiyata wisadanawa.habai ekiwa atharapan
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    කවදාවත් 100% විශ්වාස කරන්න එපා මචන්!:angry: දෙන් ඉවරයි නේ! :nerd:ගණන් ගන්න:no: එපා කෝල් ගත්තොත් අන්ස්වෙර් කරන්න එපා!!:no::no: එකී මොනාද ඔයාව මග අරින්නේ:frown: ඔයා ඇරපන් ඒකිව :angry:

    ඕකිව හිතලා sad songs අහනන එපා!!
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    sorry

    කදුලු කෑට පුපුරන්නට දෙනෙත් මත්තේ..
    තවත් ඉඩ නෑ....
    සිව් වසක් දිය කලා නුබ කාසි මත්තේ...
    මගෙ නොවෙනා කාසි අතරේ...
    නිදන්න නුබ මගෙ රුහිරු අතරේ....

    නික්ම යනු සොදුරිය ජිවිතේ සොයනා...
    තවත් නුබ හා ඉන්නට වරම් නෑතුවා..
    දුප්පත් දෙ අතින් ආදරේ හෑරදා....
    යන්න සිටු මෑදුර වෙත රොන් සොයන සිටු කුමරු වෙතටා....

    වෑරදුනි ජිවිතය මට නුබම හින්දා...
    හදා ගන්නට සවිය නෑතුවා...
    යන්න යනදා මව හරදා....
    පපු කුහර මත ලෙය මිදේ සෑමදා....

    නුබට මා ගන සිතෙන මතු ද....
    සිතට උනනා කදුලු වරුසා...
    පිසලන්නට ඔහු මතදී ගිලිහුනු වතද මදිවා...
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    oye kellage gederata mattu kerepan.. ubath ain weyan.. kohomada ochchara loku promotion ekak lanune kellata ekapaaratama.. oya office hadayagen da? ada kale room asse yanawa gaanu promotion walata.. wiswasa keranna baa okun..:angry::angry::angry:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mehemai machan..oya kellata oyagen ainwenna widiyak hoya hoya inne,dan podi podi waradi allanawa,dan eyata yanna denna yana magulaka yai,thawath oya noondiwenna epa,hoda widihata wen wenna,tharahen wen wenna epa,oyata wage neme mata wela thiyana ewa ahuwanam owa prasnada kiyala hithei..labena kena labei ,ona kena laben nathiwelawal wadi..GUD LUCK!
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    10410545_691142504286982_6760276147470974863_n.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113


    උබත් එක්ක යාලු වෙන්න කලින් මොනවා කරලා තිබුනත් කමක් නැහැ. උබත් එක්ක කාලයක් තරහ වෙලා ඉදල යාලු වෙන එක වෙනම දෙයක් එත් මෙතන එහෙම නැනේ පිට ගිහින් නේ තින්නේ.
    උබ ඒ කෙල්ලට මොන තරම් ආදරේ උනත් උබත් එක්ක affair එක තීද්දී උබව දාල/උබට බොරු කරලා වෙන එකෙක් එක්ක ඉදපු #@**&% ව කවදාවත් අයෙත් මොන හේතුවකටවත් උබේ ලඟට ගන්න එපා. ඒ කෙල්ලව අයෙත් උබේ ළඟට ගත්තොත් කාවද හරි දවසක උබට මීට වඩා ගොඩක් දුක් වෙන්න වේවි. සතුටු වෙන්න බලපන් තව දුර යන්න කලින් උබ මේ කෙල්ලගෙන් බේරුන එක ගැන
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    පස්සෙන් යන්න නම් හදන්න එපා බ්‍රො .උබ ජීවිතෙට නොකරපු සියල්ල දැන් වෙලා ඇති.අරුත් අනිවා ආතල් එකක් ගන්නේ.බඩක් එක්ක හරි බඩුත් එක්ක හරි පොලී හම්බ වෙයි.උබ අලුත් ල්යිෆ් එකක් ස්ටාර්ට් කරපන්.කෙල්ලට හරි කෙල්ලගෙ ලමයින්ගෙන් හරි බුදු දහම බොරු නොවේ නම් රිටර්න් ලැබෙනවා අනිවා.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මචන් උඹ කෙල්ලගෙන් ඇත්වෙයන්. ඒ කිව්වෙ. කෙල්ලට කිසිම හේතුවක් පැහැදිලි කරන්නෙ නැතුව. උන්නද මලාද හොයන්න බැරිවෙන්න එක පාර මිසින් වෙයන්. එහෙම බැරිනම් කෙල්ලට දැනෙන රිදෙන විදියට උඹ වෙනස්වෙලා හලන්නම බලපන්. මෝඩකම් නොකර මේ වෙලාවෙ කොන්ද කෙලින් තියාගෙන වැඩකරපන්. නැවෙන්න එපා.

    හැබැයි මචන් කීයටවත් කෙල්ලගෙන් මේ ගැන අහන්න යන්න නම් එපා.
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මචන් උඹ කෙල්ලගෙන් ඇත්වෙයන්. ඒ කිව්වෙ. කෙල්ලට කිසිම හේතුවක් පැහැදිලි කරන්නෙ නැතුව. උන්නද මලාද හොයන්න බැරිවෙන්න එක පාර මිසින් වෙයන්. එහෙම බැරිනම් කෙල්ලට දැනෙන රිදෙන විදියට උඹ වෙනස්වෙලා හලන්නම බලපන්. මෝඩකම් නොකර මේ වෙලාවෙ කොන්ද කෙලින් තියාගෙන වැඩකරපන්. නැවෙන්න එපා.

    හැබැයි මචන් කීයටවත් කෙල්ලගෙන් මේ ගැන අහන්න යන්න නම් එපා.
    :(:(:yes::yes::yes::yes::yes::yes:.............