machan la a kella mn aashaya karana yaluwo ehema aasraya karanawata wadi kamaththak tibune na...mokada manda..un naraka aya newei...mn akige a moda katha ahuwa nam unuth ada mata naa
machan kochchara katha ahala thibunath meka koyewwama mata uba gana mara widiyata duka hithuna, mamath oya widiyatama duk winda. e duka gana danne widapu ayama thamai.oka hoda karanna puluwan kalayatama witharai.man kiyanne uba kalayatama ida deepan.puduma widiyata wisadanawa.habai ekiwa atharapan
දෙන් ඉවරයි නේ!
ගණන් ගන්න
එපා කෝල් ගත්තොත් අන්ස්වෙර් කරන්න එපා!!
එකී මොනාද ඔයාව මග අරින්නේ
ඔයා ඇරපන් ඒකිව 
bokkata wadina nisadas tikak nadda ban ara issella wage
මචන් උඹ කෙල්ලගෙන් ඇත්වෙයන්. ඒ කිව්වෙ. කෙල්ලට කිසිම හේතුවක් පැහැදිලි කරන්නෙ නැතුව. උන්නද මලාද හොයන්න බැරිවෙන්න එක පාර මිසින් වෙයන්. එහෙම බැරිනම් කෙල්ලට දැනෙන රිදෙන විදියට උඹ වෙනස්වෙලා හලන්නම බලපන්. මෝඩකම් නොකර මේ වෙලාවෙ කොන්ද කෙලින් තියාගෙන වැඩකරපන්. නැවෙන්න එපා.
හැබැයි මචන් කීයටවත් කෙල්ලගෙන් මේ ගැන අහන්න යන්න නම් එපා.







.............