පළමු පෙම නිමා උව වගයි HELP NEEDED

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ȜMA X;16752393 said:
    he he, ekenma :lol: oya podi kali ehma hena asai hodata experience thiyana unta wayasa unta

    ඔව් උබෙ කතාව ඇත්තකුත් තියෙනවා :( තව උන්ට එකම හොටලයෙන් කලා එපා උනහමත් ඔහොම වෙන හොටලයක් හොයන් යනවා සමහරක් උන් හොටලෙ කැම චා උනත් ආදරය ගරුත්වය හැදියාව නිසා එකම කකා ඉන්නවා:)
    මගේ යාලුවෙක් අදිනව කෑල්ලක් ඒකි අපිටත් වඩා වැඩිමල් වෙන කොල්ලෙකුත් ඉන්නවා මගේ යාලුවට කෙල්ලෙක් ඉන්නව කියලත් දන්නවා.මූ කම්මැලි හිතුනාම ඒකිට කෝල් කරල රූම් එකකට අදිනවා.කොල්ල හමුදාවෙ ඌත් හෙන සිරා මේකිට කරන්නෙ ඒත් මේකි ඔහොමයි වැඩ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බන් කෙල්ලො කොල්ලො අත හැරලා බැදපු මිනිස්සු පස්සෙ යන්නෙ ආතල් එක උපරිමයට ගන්න ඔන නිසාද?:lol::lol:

    මෙහෙත් සමහරක් ගැනු ගෙදර ගැනි හිටියත් උට ලයින් එක දානවා අල්ලපු කාමරෙ ඉදන්:lol:
    :lol::lol:

    මෙවගේ දෙකයි පනහෙ වැඩ කර එන්නප බන්:no::no::no:
    උගේ කතාවෙ ඇත්තකුත් තියෙනවා බං.. නැත්තෙ නෑ.. ඒත් හැම කෙල්ලම එකවගේ නෑ..

    ඔව් බන් අමතක කරන්න බැහැ මම බැදලත් අවුරුදු ගානක් වෙනවා එත් පලවෙනි බුට් එකට තාම හිත රිදෙනවා:rofl: ගෙදර ගැනි සද්දෙ දානකොට එකිව මතක් වෙනවා බන් තාමත් හරි හුරතල් විදියට මට එකි ආදරය කරා :P

    ඉතින් එහෙම එකෙ අවුරුදු 4ක් එකට හිටිය එකි දලා ගියාහම මුට කොහොම වෙදනාවක් ඇද්ද එක්කො බොතලයක් බිලා ගිහිල්ලා දුක වෙදනාව යනකම් එකිට බනින්න තියෙන්නෙ:rofl:
    හැබැයි බං ගයියො මට නම් ඕකෙ අනිත් පැත්ත.. මට පළවෙනි එක මතක් වෙනකොට ඒකිව මරාගෙන කන්න හිතෙනවා.. යකෝ අවුරුදු ගාණක් මං ඒකිව හෙව්වා.. හම්බවුනේ නැහැනේ.. තවම හොයනවා.. තාත්තා නම් කුඩු බිස්නස් කරලා මාට්ටුලු.. දැන් හිරේ ඇත්තෙ සොන්නයා..:angry:

    බූටක් කෑවට පස්සෙ ඩ්‍රින්ක් එකට සෙට් වෙනවා කියන්නෙ නම් බඩුම තමා.. ලොවෙත් නවත්තගන්න බැරි වෙනවා බං.. මටත් වුනා ඒ සිද්ධියම..

    බනින්න නෙමේ බං ඒ වේසිව තියන්න වටින්නෑ.. හැබැයි මචං මුගේ මොකක් හරි වැරැද්දක් තිබුණද දන්නෙත් නෑ.. ඒ විදියට හිටපු කෙල්ලෙක් එකපාරම වෙනස් වෙන්න තරම්..:(

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ දන්නවානෙ ගය්යා මම තනිකඩයා ඕ ප්‍රශ්ණ මට නැ. එත් මෙ වෙස මඩුවෙන් ගැලවුන එක මුගෙ ජිවිතයටම හොදයි.

    ඔව් ඉතින් එකෙන් ගලවලා මුන් ආයෙ එකතු උනත් වටෙන් කන්න පුරුදු උන එකි වටෙන් කනවමයි
    මු බදින්න කලින් ගැලඋන එක ලොකු දේයක් මුගෙ වරදක් නැත්නම්.මුගෙ වරදක් නිසා එකි පිට ගියානම් මු තව එකක් ගෙනාවත් පිට යයි එ නිසා මුලින්ම මුගෙන් උන වැරද්ද මොකක්ද කියලා මුට හොයා ගන්න වෙනවා:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol:

    උගේ කතාවෙ ඇත්තකුත් තියෙනවා බං.. නැත්තෙ නෑ.. ඒත් හැම කෙල්ලම එකවගේ නෑ..

    හැබැයි බං ගයියො මට නම් ඕකෙ අනිත් පැත්ත.. මට පළවෙනි එක මතක් වෙනකොට ඒකිව මරාගෙන කන්න හිතෙනවා.. යකෝ අවුරුදු ගාණක් මං ඒකිව හෙව්වා.. හම්බවුනේ නැහැනේ.. තවම හොයනවා.. තාත්තා නම් කුඩු බිස්නස් කරලා මාට්ටුලු.. දැන් හිරේ ඇත්තෙ සොන්නයා..:angry:

    බූටක් කෑවට පස්සෙ ඩ්‍රින්ක් එකට සෙට් වෙනවා කියන්නෙ නම් බඩුම තමා.. ලොවෙත් නවත්තගන්න බැරි වෙනවා බං.. මටත් වුනා ඒ සිද්ධියම..

    බනින්න නෙමේ බං ඒ වේසිව තියන්න වටින්නෑ.. හැබැයි මචං මුගේ මොකක් හරි වැරැද්දක් තිබුණද දන්නෙත් නෑ.. ඒ විදියට හිටපු කෙල්ලෙක් එකපාරම වෙනස් වෙන්න තරම්..:(

    උබ තාම බැදලා නැහැනෙ එකයි:lol:
    මගේ යාලුවෙක් අදිනව කෑල්ලක් ඒකි අපිටත් වඩා වැඩිමල් වෙන කොල්ලෙකුත් ඉන්නවා මගේ යාලුවට කෙල්ලෙක් ඉන්නව කියලත් දන්නවා.මූ කම්මැලි හිතුනාම ඒකිට කෝල් කරල රූම් එකකට අදිනවා.කොල්ල හමුදාවෙ ඌත් හෙන සිරා මේකිට කරන්නෙ ඒත් මේකි ඔහොමයි වැඩ.

    :rofl::rofl::lol::lol: උබ පදින්න බැලුවෙ නැද්ද අක්කලා මල්ලිලාට කැමතියි
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැන් ඉතින් උඹ පිහි කෑලි මන්න උස්සගෙන අර එකෙක් කරා වගේ ඕකිව මීට් වෙන්න යන්න එපා. වෙන කෑල්ලක් සෙට් කරගනින්
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ȜMA X;16752426 said:
    6 mokadda ban. mama adurana ekak innwa u awrudu 7k love karala badala sathiyn gani divorce papers file karala :lol:
    හිනා නෙවෙ බන්. පට්ට ලැජ්ජාවනෙ. කොහොමද බන් සමාජෙට මුන දෙන්නෙ. මිනිස්සු හිතයි උගෙ බෙලහිනතාවයක් නිසා කියලා.

    ඔව් ඉතින් එකෙන් ගලවලා මුන් ආයෙ එකතු උනත් වටෙන් කන්න පුරුදු උන එකි වටෙන් කනවමයි
    මු බදින්න කලින් ගැලඋන එක ලොකු දේයක් මුගෙ වරදක් නැත්නම්.මුගෙ වරදක් නිසා එකි පිට ගියානම් මු තව එකක් ගෙනාවත් පිට යයි එ නිසා මුලින්ම මුගෙන් උන වැරද්ද මොකක්ද කියලා මුට හොයා ගන්න වෙනවා:P

    එකෙන්ම කිව්වත් වාගෙ මු එකිගෙ පදයට නටවාගත්තා නම් ඉතින් පොඩි පෙ බැක් එකකුත් තියෙන්න ඕනා නෙ.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,874
    1,030
    113
    Hamilton, NZ
    මගේ යාලුවෙක් අදිනව කෑල්ලක් ඒකි අපිටත් වඩා වැඩිමල් වෙන කොල්ලෙකුත් ඉන්නවා මගේ යාලුවට කෙල්ලෙක් ඉන්නව කියලත් දන්නවා.මූ කම්මැලි හිතුනාම ඒකිට කෝල් කරල රූම් එකකට අදිනවා.කොල්ල හමුදාවෙ ඌත් හෙන සිරා මේකිට කරන්නෙ ඒත් මේකි ඔහොමයි වැඩ.

    akka course. aunty course nam lankwe ematai. :lol::lol:
     
    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    mama dannawa ban aki aru ekka yana thana 4n ekata damma gps tracking sys eken mata ona nam gedarata mattu karanna ahaki....habai aki gedari yawida danne na ehema kellek......

    aki mata masa 2 yanakan kiwwe na..double game 1 gahuwe
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඕවා මොනවද බං බැඳලා ළමයිනුත් හම්බවුණාට පස්සෙ වෙන එවුන් එක්ක යන ගෑනු ඉන්නෙ..

    වස ලැජ්ජාවනෙ බන්. අවුරුදු හයක් කියන්නෙ රටට ලෝකෙට මු කියලා ඇතිනෙ. :dull: කසාද කඩාගෙන ඉහිරෙනවාට වඩා නම් හොදයි තමා බන් හයක් නෙවෙ දොලහක් උනත් පිලිවෙලක් වෙන්න ඉස්සර වෙන් වෙන එක. මට ප්‍රශ්ණ අනු නවයක් තිබ්බත් ගෑණු නම් ප්‍රශ්නයක් නෙවෙ. :P
     
    Apr 8, 2014
    1,411
    35
    0
    බැන්ඳට පස්සෙ ඔය ලව් කරන කාලෙ වගේ නෙමේලු නේහ්.. බැඳපු එවුන් කියනවා අපිත් එක්ක..:lol:

    මාත් දැක්කා. :lol: ස්කෘ ඇස්ඇල් නෙහ් :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිනා නෙවෙ බන්. පට්ට ලැජ්ජාවනෙ. කොහොමද බන් සමාජෙට මුන දෙන්නෙ. මිනිස්සු හිතයි උගෙ බෙලහිනතාවයක් නිසා කියලා./QUOTE]
    ඉතිං බං නඩුවෙදිත් අහනවනේ ඩිවෝස් වෙන්න හේතුව.. ඇයි ඉතිං බැඳලා සතියයිනේ.. ඉතිං ඒ වගේ මොකක් හරි තමා කේස් එක වෙන්න ඕන..

    වස ලැජ්ජාවනෙ බන්. අවුරුදු හයක් කියන්නෙ රටට ලෝකෙට මු කියලා ඇතිනෙ. :dull: කසාද කඩාගෙන ඉහිරෙනවාට වඩා නම් හොදයි තමා බන් හයක් නෙවෙ දොලහක් උනත් පිලිවෙලක් වෙන්න ඉස්සර වෙන් වෙන එක. මට ප්‍රශ්ණ අනු නවයක් තිබ්බත් ගෑණු නම් ප්‍රශ්නයක් නෙවෙ. :P
    ඒක නම් ඇත්ත බං.. මූ බැඳපු දවසක ඒකි අරූ එක්ක ගියා නම්, එහෙමත් නැත්තං මූ වැඩට ගියාම ගෙට පැනලා රස ගත්තා නම් මොන හතර විලි ලැජ්ජාවක්ද..

    ආ.. උඹ ලව් කරන්නෑ කිව්වනේ.. එතකොට උඹගෙ කසාඳ බඳින්න බලපොරොත්තුවක් නැතෙයි..?

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත් දැක්කා. :lol: ස්කෘ ඇස්ඇල් නෙහ් :P
    :lol::lol::lol:
    අන්න ඌ තමා මිනිහා

    mnwada bn e:P
    නෑ බං දවසක් ත්‍රේඩ් මං ත්‍රේඩ් එකක එකෙක්ගෙන් ඇහුවා බැන්ඳට පස්සෙයි, බඳින්න කලිනුයි ආදරයෙ, කතාබහේ වෙනසක් වෙනවද කියලා.. ඉතිං ඌ පහදලා දුන්නා ලස්සනට..:lol: මං බඳින්නැතුව ජීවිත කාලෙම ලව් කර කර ඉන්නවා කියලා හිතුවා එදා ඉඳන්..:rofl:
     
    • Like
    Reactions: Persius