පළමු පෙම නිමා උව වගයි HELP NEEDED

NOhead

Banned
May 27, 2014
50
6
0
ආතල් දුන්නෙ නැති උනාම කෙල්ලො පිට යනව බං.කොහොමත් ඔය වගේ වේස කෙල්ලො ඉන්නවා. වෙච්ච දේ හොඳටයි උනේ කියල වෙන ටොප් කෑල්ලකට බැහැපන් නැත්තන් ඒකි හදිස්සියෙ බඩ උනොත් අනුන්ගෙ ලමයින්ට කරගහන්න වෙයි. පුලුවන් නං උබත් රූම් එකකටම ඇදලම අතෑරපන් (උඹ කලින් ඇදල නැත්තන්)
අවජාතකයො තොගෙ කුපාඩිකම් මේකෙ අනිත් උන්ටත් උගන්නනවද? :growl:තෝ එලකිරියෙ කෙල්ලො ස්කයිප් එකෙන් ටෝක් කරල පිටදි කරපුවට මොකක්ද කරන්න ඕන?

පොලීසි උසාවි ගිහින් බේරගන්නවද?
බැලුම්ගලේ දාගන්නවද?

බැල්ලිගෙ පුතා. තෝ මගෙ අතටත් මදි යකො
:angry:
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හිනා නෙවෙ බන්. පට්ට ලැජ්ජාවනෙ. කොහොමද බන් සමාජෙට මුන දෙන්නෙ. මිනිස්සු හිතයි උගෙ බෙලහිනතාවයක් නිසා කියලා.

    එකෙන්ම කිව්වත් වාගෙ මු එකිගෙ පදයට නටවාගත්තා නම් ඉතින් පොඩි පෙ බැක් එකකුත් තියෙන්න ඕනා නෙ.
    :lol: ඔව්
    :lol::lol::lol:
    අන්න ඌ තමා මිනිහා

    නෑ බං දවසක් ත්‍රේඩ් මං ත්‍රේඩ් එකක එකෙක්ගෙන් ඇහුවා බැන්ඳට පස්සෙයි, බඳින්න කලිනුයි ආදරයෙ, කතාබහේ වෙනසක් වෙනවද කියලා.. ඉතිං ඌ පහදලා දුන්නා ලස්සනට..:lol: මං බඳින්නැතුව ජීවිත කාලෙම ලව් කර කර ඉන්නවා කියලා හිතුවා එදා ඉඳන්..:rofl:
    :no: බැන්දාහම ආදරය වැඩි වෙන වෙලාවලුත් තියෙනවා එත් ඉතින් ලවු කරන කාලෙ වගෙ නම් නැහැ මගෙ වයිෆ් මම බදින්න කලින් අයියා රත්තරං කියපු එකි දැන් සමහරක් මගෙ වැඩ වලදි
    ඔයි තමුසෙටනම් ඔන්න ඔහොම කියන්නෙ:rofl::lol:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    :lol::lol::lol:
    අන්න ඌ තමා මිනිහා

    නෑ බං දවසක් ත්‍රේඩ් මං ත්‍රේඩ් එකක එකෙක්ගෙන් ඇහුවා බැන්ඳට පස්සෙයි, බඳින්න කලිනුයි ආදරයෙ, කතාබහේ වෙනසක් වෙනවද කියලා.. ඉතිං ඌ පහදලා දුන්නා ලස්සනට..:lol: මං බඳින්නැතුව ජීවිත කාලෙම ලව් කර කර ඉන්නවා කියලා හිතුවා එදා ඉඳන්..:rofl:
    ah ehnma love karna eka hodai waga marry nokara:lol::lol::lol::lol::lol::lol:
     
    119elakiri

    Active member
  • Ammo mata eka ahala bayak wage ekak awa ai mandha.
    Mona unath uba pau oi.
    Oya wesiyanta wedidura yanna be kela wenawa.edata uba hodata porak wage akita penna palayan ganan gannathuwa balapan akima ubata awith katha karannedda kiyala awelawata uba normal kathakarala palayan habai putho aya ekanam karagahanna epa ehema unoth winasai.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අවජාතකයො තෝ කරන කුපාඩිකම් මේකෙ උන්ටත් උගන්නන්න හදනවද? තෝ එලකිරියෙ කෙල්ලො ස්කයිප් එකෙන් ටෝක් කරල පිටදි කරපුවට මොකක්ද කරන්න ඕන?

    පොලීසි උසාවි ගිහින් බේරගන්නවද?
    බැලුම්ගලේ දාගන්නවද?

    බැල්ලිගෙ පුතා. තෝ මගෙ අතටත් මදි යකො
    :angry:
    :dull::rofl::lol: උබ හර්කියුලිස්ද බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol: ඔව්

    :no: බැන්දාහම ආදරය වැඩි වෙන වෙලාවලුත් තියෙනවා එත් ඉතින් ලවු කරන කාලෙ වගෙ නම් නැහැ මගෙ වයිෆ් මම බදින්න කලින් අයියා රත්තරං කියපු එකි දැන් සමහරක් මගෙ වැඩ වලදි
    ඔයි තමුසෙටනම් ඔන්න ඔහොම කියන්නෙ:rofl::lol:
    අරුත් කිව්වෙ ඔය ටිකම තමා බං..:lol:

    ah ehnma love karna eka hodai waga marry nokara:lol::lol::lol::lol::lol::lol:
    සිරාවටම..

    නැ බන්. එකක් මම බැන්දොත් බඳින ගෑණි මැරෙනවා කේන්දරෙ හැටියට (මම කේන්දර 100% විශ්වාස කරන්නෙ නැ)
    අනික එ සතුට විඳින්න ඔනෙ කාලෙ දියවෙලා ගිහින් බන් දැන් අවුරුදු තිහට කෙමෙනේ කෙමෙන් ලං වෙනව.
    මම ඇවිත් ජීවිත කාලෙම තනියෙන් හැදුන කෙනෙක් බන් කාගෙවත් අවදානෙට ලක් නොවි. මට වෙන කෙනෙක් එක්ක ජිවිතෙ බෙදාගන්න එක කරන්න බැ.
    ලිස්ට් එක ලියන්න ගියොත් ගොඩයි බන්. තව ආගමික හෙතුත් තියනවා බන් නැතුව නෙවෙයි.
    කේන්දර නම් මචං මාත් වැඩිය විශ්වාස කරන්නෙ නැහැ.. ඒත් යම්තාක් දුරට ඒවයෙත් ඇත්තක් තියෙනවා..

    එතකොට බං පවුලෙ උඹයි අම්මයි තාත්තයි විතරද ඉන්නෙ.. එහෙම වුනොත් කවදා හරි උඹ තනිවෙනවනේ..:(

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නැ බන්. එකක් මම බැන්දොත් බඳින ගෑණි මැරෙනවා කේන්දරෙ හැටියට (මම කේන්දර 100% විශ්වාස කරන්නෙ නැ)
    අනික එ සතුට විඳින්න ඔනෙ කාලෙ දියවෙලා ගිහින් බන් දැන් අවුරුදු තිහට කෙමෙනේ කෙමෙන් ලං වෙනව.
    මම ඇවිත් ජීවිත කාලෙම තනියෙන් හැදුන කෙනෙක් බන් කාගෙවත් අවදානෙට ලක් නොවි. මට වෙන කෙනෙක් එක්ක ජිවිතෙ බෙදාගන්න එක කරන්න බැ.
    ලිස්ට් එක ලියන්න ගියොත් ගොඩයි බන්. තව ආගමික හෙතුත් තියනවා බන් නැතුව නෙවෙයි.

    පිස්සුද බන් උබට විකාර නොකර බැදපන් ජිවිතෙ ජිවත් වෙනවා කියලා දැනෙන්න පවුල් බර වගකිම් ඇගට එන්නම ඔන හැම කසාදයක්ම චාටර් නැහැ බන් එහෙනම් මිනිස්සු නොබැදම ඉන්නවානෙ
    තමන් හැසිරෙන හැටියට තමයි තම්නගෙ කසාද ජිවිතෙ සුන්දර වෙන්නෙත් අපායක් වෙන්නෙත් කසාදයක් බදිනවා කියන්නෙ හොද ඇහුම් කන් දෙන්නෙක් වෙන්න ඔන ඉවසිම තියෙන්න ඔන තව ඔනැම දෙයක් පවුල වෙනුවෙන් කැප කරන්න පුලුවන් වෙන්න ඔන හා අනාගතයෙ ශිස්ට සම්පන්න සමාජයක් ගැන හිතනවානම් බැදලා රටට වැඩ දායි දරුවො දෙතුන් දෙනෙක් හදපන්:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අරුත් කිව්වෙ ඔය ටිකම තමා බං..:lol:

    සිරාවටම..

    කේන්දර නම් මචං මාත් වැඩිය විශ්වාස කරන්නෙ නැහැ.. ඒත් යම්තාක් දුරට ඒවයෙත් ඇත්තක් තියෙනවා..

    එතකොට බං පවුලෙ උඹයි අම්මයි තාත්තයි විතරද ඉන්නෙ.. එහෙම වුනොත් කවදා හරි උඹ තනිවෙනවනේ..:(

    බදින කොයිකත් කියන්නෙ ඔකම තම්යි:lol::lol: මිහිරි වෙදනාවක්
    ගෑනු පෙරේතයෙක්ට කඩේ යන්නද හදන්නෙ?:growl:
    :rofl:මම දන්නෙ නැ බන් ඌ ගැන උබ කියනකම්
    :rofl:
     
    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    Kendara boru ban maha boru mage kendare 18n 16 match

    wadakata nathi 2 k tamai match naththe

    kendare balanna giyama kendare dakala balana akatath pissu haduna...
    athma ganaka idan ena ekak kiwwa
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Kendara boru ban maha boru mage kendare 18n 16 match

    wadakata nathi 2 k tamai match naththe

    kendare balanna giyama kendare dakala balana akatath pissu haduna...
    athma ganaka idan ena ekak kiwwa

    එහෙනම් ගිය ආත්මෙ උබ හොරා කන්න ඇති මෙ රිටන් එක උබට:lol::lol:
     
    119elakiri

    Active member
  • පිස්සුද බන් උබට විකාර නොකර බැදපන් ජිවිතෙ ජිවත් වෙනවා කියලා දැනෙන්න පවුල් බර වගකිම් ඇගට එන්නම ඔන හැම කසාදයක්ම චාටර් නැහැ බන් එහෙනම් මිනිස්සු නොබැදම ඉන්නවානෙ
    තමන් හැසිරෙන හැටියට තමයි තම්නගෙ කසාද ජිවිතෙ සුන්දර වෙන්නෙත් අපායක් වෙන්නෙත් කසාදයක් බදිනවා කියන්නෙ හොද ඇහුම් කන් දෙන්නෙක් වෙන්න ඔන ඉවසිම තියෙන්න ඔන තව ඔනැම දෙයක් පවුල වෙනුවෙන් කැප කරන්න පුලුවන් වෙන්න ඔන හා අනාගතයෙ ශිස්ට සම්පන්න සමාජයක් ගැන හිතනවානම් බැදලා රටට වැඩ දායි දරුවො දෙතුන් දෙනෙක් හදපන්:)

    අම්මො ඒක අහල මටදෑන් කලන්තේ වගේ.
    ඈයි පොතක් ලියන්නත් ඔනෙ නෙ.මමනම් තාම පොඩි එකා මමත් අහපු එකක් කීවෙ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Kendara boru ban maha boru mage kendare 18n 16 match

    wadakata nathi 2 k tamai match naththe

    kendare balanna giyama kendare dakala balana akatath pissu haduna...
    athma ganaka idan ena ekak kiwwa
    mekayi ban kella gana tawa tikak hoyapan ,uba ekeiwa atharapan eth ubawa ayin karapu hethuwa ahapan ,,
    kiyaganna bari prashnayakata kella lock unada danne nane ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අම්මො ඒක අහල මටදෑන් කලන්තේ වගේ.
    ඈයි පොතක් ලියන්නත් ඔනෙ නෙ.මමනම් තාම පොඩි එකා මමත් අහපු එකක් කීවෙ
    මට තෙරුනේ නැ පොතෙ කතාව මචන්
     
    NOhead

    Banned
    May 27, 2014
    50
    6
    0
    :rofl:මම දන්නෙ නැ බන් ඌ ගැන උබ කියනකම්

    මේකෙ උන් මූ ගැන දන්නෙ නැහැ. එලකිරියෙ මගෙ කෑල්ල ඉන්නව, ඒකි තමයි මුගෙ ජාතකේ මට දිග ඇරියෙ. පස්සෙ කෙල්ලගෙ ස්කයිප් එකෙන් ආපුවම මුගෙ කෙරුවාව අතේ මාට්ටු.ගෑනු කිචාව හමන්නවල ගන්න ඕන. මුන් වගේ අවජාතක බැල්ලිගෙ පුතාලට කඩේ යන්න එපා.:angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බදින කොයිකත් කියන්නෙ ඔකම තම්යි:lol::lol: මිහිරි වෙදනාවක්
    :lol::lol::lol:
    යෝජිත විවාහයක් නෙමේ නේද..?

    Kendara boru ban maha boru mage kendare 18n 16 match

    wadakata nathi 2 k tamai match naththe

    kendare balanna giyama kendare dakala balana akatath pissu haduna...
    athma ganaka idan ena ekak kiwwa
    අනේ මන්දා.. මගේ යාලුවෙක්ටත් බලු වැඩක් වුණා බං.. කෙල්ලගෙ ගෙවල් වලින් ඌට කැමති වුනා.. ඉතිං ඔය පොරොන්දම් බලන එකා කියලා තියෙනවා කේන්දර දෙක බලලා ආපෝ.. මේ දෙන්නා ගැලපෙන්නෑ.. ගෑනු ළමයට පිරිමියගෙන් අපලයි.. අනික මේ දෙන්නට දරුඵල නැහැ කියලා.. ඉතිං බං කෙල්ලගෙ ගෙදරින් පස්සෙ කොල්ලට අකමැති වුණා.. කොහොම හරි මූ කෙල්ලව පන්නගෙන ගියා.. (කොල්ලා සල්ලිකාරයා.. යාන වාහන ඉඩකඩම් හැමදේම තියෙනවා..) ඉතිං දැන් ඌට දරු පැටියෙකුත් ඉන්නවා.. කිසිම ප්‍රශ්නයක් නෑ දෙන්නම සතුටින් ඉන්නවා..:)

    ඔතනදි මං හිතන විදියට ඔය කේන්දර බලන එවුන්ගෙත් බොරුකාරයො ඉන්නවා..

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මම මගේ යාළුවන්ට නෑදෑයන්ට හැමෝටම හදුන්වලා දුන්න ...එයාලගේ අම්මල තාත්ත අදුර ගත්තා ...මාව බලන්න එයා මගේ annex එකටත් අව ...හැමදාම යනකොට මට වැදලා තමයි යන්නේ ...

    ado mehemath love karala ohoma weddi ane manda bn