පළමු පෙම නිමා උව වගයි HELP NEEDED

NOhead

Banned
May 27, 2014
50
6
0
මොකක්ද බං ඔය කතාව ඇත්ත නම් දාපන්කෝ උඹේ ඔරිජිනල් එකෙන් ඇවිත් බං. උඹ මේ හදපු ෆේක් එකකින් ලොට ලොටා මෙතන ඉන්න සීනියර් මෙම්බර්ස්ලට මඩ ගහන්න එපා. දෙයක් කියනවනම් ඔප්පු කරපන්. පොලීසිය නෙමෙයි මෙතන ඇඩ්මින් කෙනෙක් ඉන්නවා එහෙමනම් ඇඩ්මින්ට පුලුවන් අනික් උන්ව දැනුවත් කරවන්න මූ මෙහෙම එකෙක් කියලා අනික ඌව බෑන් කරන්න. උඹ මේ ඇග්‍රියා එක්ක තියෙන තරහක් පිරිමහන්න ෆේක් එකකින් ඇවිත් මඩ ගහනවා. සිරිපාල නේද මේ? ඇරපුවට රිදිලා ද? :lol::rofl:
කලබල නැතුව ඉවසල හිටපන්. ඌ මේ කිසි දෙයක් කරල නැත්නම් බයවෙන්නෙ මොකටද? ඌම ඇවිත් මේ කතාව බොරුවක් කියයි. :lol:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලින්ක් එක දාපන් බලන්න අතල් එකක් ගන්න කට්ටියගෙ උපදෙස් කියවල :lol:
    ත්‍රේඩ් දෙක මකලා බං.. විනාඩි දහයයි තිබුණෙ..:lol:
    මෙම්බර්ලා දෙන්නත් බැන් කරලද කොහෙද.. හොයන්නවත් නෑ..:rofl:

    මේකෙ පෝස්ට් දාන්න බල්ලොන්ගෙන් පර්මිශන් ගන්න ඕනද? ඕන මගුලක් කරගනින්
    ඉතිං බං අපි කියන කතාවෙ වැරැද්දක් නැහැනේ.. උඹ ඔහොම කොච්චර කිව්වත් මේකෙ එවුන් පිළිගන්නෙ නැහැනේ.. මොකද සාක්ෂියක් නැතුව.. අනික උඹ ෆේක් එකකින් නේහ් ඇවිත් ඉන්නෙත්.. උඹට ප්‍රශ්නයක් වෙන්නෑ සාක්ෂි දැම්මත්.. උගේ වැරදි තියෙනවා නම් මේකෙ එවුන් දැනගනීනේ.. උඹ ඔය කරන වැඩේ උඹට වැඩකුත් නෑ මේකෙ උන්ට වැඩකුත් නෑ.. මං කියන්නෙ වැරැද්දක් නෙමේ..
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    අනේද කියන්නෙ.. යකෝ අද එකෙක් කවුදෝ කෙල්ලෙක්ගෙ පිංතූර දෙකකුත් එක්ක ත්‍රේඩ් එකක් දාලා අපෙන් අහනවා මේක සෙට් කරගන්නෙ කොහොමද කියලා.. මේකෙ විවිධාකාර එවුන් ඉන්නවා බං.. මට හතර හිනා සිද්ධියට..:lol: එන්න එන්නම ලංකාවෙ එවුන්ගෙ නට් ලූස් වෙනවද කොහෙද..

    :lol::lol::yes::yes:
     
    NOhead

    Banned
    May 27, 2014
    50
    6
    0
    ත්‍රෙඩ් එකක් දාපන් නැත්නම් ලොක්කාට කියපන් ඉවරනේ :P
    ත්‍රෙඩ් එකක් දාන්න ඕන හැටියෙ පුලුවන්. ඒත් මූ කෙල්ලොන්ගෙ පොටෝස්,නම්බර් බඩු සයිට්වල දැම්මොත් මොකද කරන්නෙ? ඒක නිසා මෙච්චර හරි ඉවසන්නෙ.:baffled:

    *මතක තියාගනින් මම කතාකරන්නෙ තනි එක කෙල්ලෙක් ගැන විතරක් නෙමෙයි.:rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කලබල නැතුව ඉවසල හිටපන්. ඌ මේ කිසි දෙයක් කරල නැත්නම් බයවෙන්නෙ මොකටද? ඌම ඇවිත් මේ කතාව බොරුවක් කියයි. :lol:

    අනේ යකෝ ගොන් කතා කියන්න එපා. මිනියක් මැරුව එකෙක් ඌ මැරුවා කියලා කියන්නේ මොන රටේද බං? උඹ ඉතින් මහ ලොකු සාක්කි ටිකක් දාලා ත්‍රෙඩ් එකක් දාපන්කෝ නිකන් බොරුවට මේකේ ඉන්න හොඳ වැදගත් මෙම්බර්ස්ලට මඩ ගහන්නේ නැතුව. තරහා පිරිමහ ගන්න වෙන ත්‍රෙඩ් ඕෆ් ටොපික් යවන්න එපා බං.
     
    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    මචන් මම අවුරුදු 5ක් ලව් කරා.අන්තිමට මගෙ එකීත් මාව දාල ගියා...හිත නරක් කර ගන්න එප බන් ඔවට......
    උබ දන්නව ද එකි මාව දාලා ගියේ මට සල්ලි නෑ කියලා.අද මම සොෆ්ට් වෙයා ඉන්ජෙක්.මම බැදලා ඉන්නෙ ඩොකෙක්.එකි බැන්දේ නෙවී එකෙ පොරක්....
    ඒ උනාට අදටත් එකී දුක් වෙනවා මාව දාලා ගියාට.එකි දකින වාරයක් ගානේ මම මගේ වයිෆ් එක්ක ඉන්නවා එකි දුක් වෙනවා.මොකද එකී දන්නවා මම එකිට ආදරේ කරපු තරමටත් වඩා ආදරයක් මගේ වයිෆ් දැන් ලබනවා කියලා....උබත් එකිට පෙන්න දියුනු වෙයන්.වෙන කෙල්ලෙක් බැදපන්....ඔකිට වඩා එකිට ආදරේ කරපන් ඔය හුත්තිට ඇඩෙන්න...
    උබට ඔය උනේ හොදක්.හිතපන් දරුවෙක් ලැබුනට පස්සෙ ඔහොම උනොත්....
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔබට විතරයි මා පෙම් කලේ
    ඔයා ලැබුනත් නැතත්..//
    වෙනකෙකු පතන් නෑ..
    ඔබව හැර නම් හීනෙන්වත්..
    තවකෙකුගෙ වෙන්නෑ රත්තරනේ කවදාවත්
    ඔබට විතරයි මා පෙම් කලේ
    ඔයා ලැබුනත් නැතත්..//

    හිත සෝකයෙන් දවනා
    වෙනසක් ඔබෙ.. දුටුවා
    ආදරෙ කලත් කොතෙක් මා
    ඔයා වෙනස් වෙලා

    ඔබට විතරයි මා පෙම් කලේ
    ඔයා ලැබුනත් නැතත්..//

    මගෙ තැන වෙනකෙකු ගෙන දෝ
    දැන් මා එපා වෙලා දෝ
    ඔබ නොලැබුනොත් මට නම්
    මටත් මාව නම් එපා
    ඔබට විතරයි මා පෙම් කලේ
    ඔයා ලැබුනත් නැතත්..//

    ඔබට විතරයි මා පෙම් කලේ
    ඔයා ලැබුනත් නැතත්..//
    වෙනකෙකු පතන් නෑ..
    ඔබව හැර නම් හීනෙන්වත්..
    තවකෙකුගෙ වෙන්නෑ රත්තරනේ කවදාවත්
    ඔබට විතරයි මා පෙම් කලේ
    ඔයා ලැබුනත් නැතත්..//
    :dull:
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    machan kello wishwasa karanna epa ban,mata umbata meka kiyanna ba andenawa :( kiwwa kiyala hithaganna,umbata wada antha case ekak mage yaluwekuta una,un yanne salli passe ban,aye eke dekak na,SALLI kiwwoth aye ithin wena mokuth ona na,ammapa mama me kiyanne,tika denayi ban sira papuwawal un inne,anik un gana katha karala wadak na :no:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    machan kello wishwasa karanna epa ban,mata umbata meka kiyanna ba andenawa :( kiwwa kiyala hithaganna,umbata wada antha case ekak mage yaluwekuta una,un yanne salli passe ban,aye eke dekak na,SALLI kiwwoth aye ithin wena mokuth ona na,ammapa mama me kiyanne,tika denayi ban sira papuwawal un inne,anik un gana katha karala wadak na :no:

    :(:yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol: සිරාවට බන් හදලා පොස්ට් 10ක් දාන්න දෙන්නෙ නැහැ මෙකෙ ඉන්න වස මොඩාල ත්‍රෙඩ් ගල් කරනවා උට ගොඩාක් දුක හිතෙනවා ඇති පවු බන් මොනා උනත්
    ඒකනේ යකෝ.. මේකෙ මොඩ්ලා වැඩිවෙලාද මන්දා.. ඇයි වෙනදා නිතරම මොඩ්ලා නෑනෙ.. උන් ආපු වෙලාවකට තමා ත්‍රේඩ් ඩිලීට් වෙන්නෙ, මෙම්බර්ස්ලා බෑන් වෙන්නෙ.. දැන් ඇවිල්ලා ත්‍රේඩ් එකක් දාපු ගමන්ම පොර බෑන් වෙලා..:lol: අලුතින් එන හුඟක් එවුන් බෑන් කරනවා බං.. අනේ මන්දා.. මේකෙ මෙම්බර්ස්ලා වැඩිවෙලාද කොහෙද..:rofl:

    :lol:
    උඹත් දැක්කද සිද්ධිය..?

    ඔබට විතරයි මා පෙම් කලේ
    ඔයා ලැබුනත් නැතත්..//
    වෙනකෙකු පතන් නෑ..
    ඔබව හැර නම් හීනෙන්වත්..
    තවකෙකුගෙ වෙන්නෑ රත්තරනේ කවදාවත්
    ඔබට විතරයි මා පෙම් කලේ
    ඔයා ලැබුනත් නැතත්..//
    :dull:
    නාකියා ෆෝ්ම් වෙලා.. අඬ අඬ ඉන්නැතුව කසාඳයක් කරගෙන ළමයෙක් දෙන්නෙක් රටට දායාද කරපංකො සොන්නාති සොන්නයො.. වයස පැනලා නේද තොගේ..:growl:
     
    NOhead

    Banned
    May 27, 2014
    50
    6
    0

    ඉතිං බං අපි කියන කතාවෙ වැරැද්දක් නැහැනේ.. උඹ ඔහොම කොච්චර කිව්වත් මේකෙ එවුන් පිළිගන්නෙ නැහැනේ.. මොකද සාක්ෂියක් නැතුව.. අනික උඹ ෆේක් එකකින් නේහ් ඇවිත් ඉන්නෙත්.. උඹට ප්‍රශ්නයක් වෙන්නෑ සාක්ෂි දැම්මත්.. උගේ වැරදි තියෙනවා නම් මේකෙ එවුන් දැනගනීනේ.. උඹ ඔය කරන වැඩේ උඹට වැඩකුත් නෑ මේකෙ උන්ට වැඩකුත් නෑ.. මං කියන්නෙ වැරැද්දක් නෙමේ..
    ඌට මේක බොරු කියල කියන්න බැහැ. එච්චරටම මූ හිරවෙලා ඉන්නෙ. ඒක නිසා ආයෙ අමුතුවෙන් සාක්කි දාන්න ඕන නැහැ. පුද්ගලික විස්තර ලඟ තියෙන නිසා මට මූට ඕන දෙයක් කරන්න පුලුවන්. මූ දාලා තිබ්බ සක්කිලි කතා දැකල ලේ පිච්චුන නිසා මෙහෙම හරි මූ ගැන කිව්වෙ. වැඩි විස්තර උඹ උගෙන්ම අහගනින්.

    ෆේක් එකවුන්ට් ගැන දන්නෙ නැහැ. මම පාවිච්චි කරන්නෙ මේ එකවුන්ට් එක:nerd:
     
    Last edited:

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    machan kello wishwasa karanna epa ban,mata umbata meka kiyanna ba andenawa :( kiwwa kiyala hithaganna,umbata wada antha case ekak mage yaluwekuta una,un yanne salli passe ban,aye eke dekak na,SALLI kiwwoth aye ithin wena mokuth ona na,ammapa mama me kiyanne,tika denayi ban sira papuwawal un inne,anik un gana katha karala wadak na :no:
    :) katha karala wadak na ban. mageth EX maawa dala giya. eekita POSH widiyata inna sahena Unak thibba.... LOL:lol: mama nam ithin ganna one Sapa okkoma gaththa. pawu ithin ekiwa bandina eka.... :rofl: habei welawakata podi manooooo parak yanawa,cuz ekige gathi guna chuttak hondai...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machan kello wishwasa karanna epa ban,mata umbata meka kiyanna ba andenawa :( kiwwa kiyala hithaganna,umbata wada antha case ekak mage yaluwekuta una,un yanne salli passe ban,aye eke dekak na,SALLI kiwwoth aye ithin wena mokuth ona na,ammapa mama me kiyanne,tika denayi ban sira papuwawal un inne,anik un gana katha karala wadak na :no:
    ඇත්ත බං.. ඒත් හැම කෙල්ලම එකවගේ නැහැ.. හොඳ කෙල්ලොත් ඉන්නවා.. ඒත් ඉන්නෙ අතලොස්සක්.. උන්ගෙ කරුමෙට උන් සෙට් වෙන්නෙ පාපතරයොන්ට.. ඒකයි කරුමෙ කියන්නෙ.. බොක්කෙන් ලව් කරන කොල්ලොන්ට සෙට් වෙන්නෙ පට්ට පඳුරු වේසියො..
     
    Apr 8, 2014
    1,411
    35
    0
    මෙ අසීන් සොන්නයාද මන්දා කතාව වෙනස් කරන් ඇවිල්ලා ඉන්නෙගය්යො.
     
    NOhead

    Banned
    May 27, 2014
    50
    6
    0
    අනේ යකෝ ගොන් කතා කියන්න එපා. මිනියක් මැරුව එකෙක් ඌ මැරුවා කියලා කියන්නේ මොන රටේද බං? උඹ ඉතින් මහ ලොකු සාක්කි ටිකක් දාලා ත්‍රෙඩ් එකක් දාපන්කෝ නිකන් බොරුවට මේකේ ඉන්න හොඳ වැදගත් මෙම්බර්ස්ලට මඩ ගහන්නේ නැතුව. තරහා පිරිමහ ගන්න වෙන ත්‍රෙඩ් ඕෆ් ටොපික් යවන්න එපා බං.

    :lol::lol: බොරු කියන්න තරම් ඕකා මේ වෙලාවෙ මෝඩ වෙන්නෙ නැහැ. :lol::lol:

    හොඳ වැදගත් මෙම්බර්................:rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නාකියා ෆෝ්ම් වෙලා.. අඬ අඬ ඉන්නැතුව කසාඳයක් කරගෙන ළමයෙක් දෙන්නෙක් රටට දායාද කරපංකො සොන්නාති සොන්නයො.. වයස පැනලා නේද තොගේ..:growl:

    කවුද යකො නාකි:frown: බදින්නෙ නම් නැ ලමයි ඕනෙ ගැනු ඉන්න්වා නම් කියපන් ඕනෙ නම් ලමඑකට දහයක් රටට දායද කරන්නම්:P පිස්සුද යකො මම තාම අපෙ අම්මගෙ චුටි පුතා:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌට මේක බොරු කියල කියන්න බැහැ. එච්චරටම මූ හිරවෙලා ඉන්නෙ. ඒක නිසා ආයෙ අමුතුවෙන් සාක්කි දාන්න ඕන නැහැ. පුද්ගලික විස්තර ලඟ තියෙන නිසා මට මූට ඕන දෙයක් කරන්න පුලුවන්. මූ දාලා තිබ්බ සක්කිලි කතා දැකල ලේ පිච්චුන නිසා මෙහෙම හරි මූ ගැන කිව්වෙ. වැඩි විස්තර උඹ උගෙන්ම අහගනින්.

    ෆේක් එකවුන්ට් ගැන දන්නෙ නැහැ. මම පාවිච්චි කරන්නෙ මේ එකවුන්ට් එක:nerd:
    හරි මචෝ.. එලස්..! :)

    :) katha karala wadak na ban. mageth EX maawa dala giya. eekita POSH widiyata inna sahena Unak thibba.... LOL:lol: mama nam ithin ganna one Sapa okkoma gaththa. pawu ithin ekiwa bandina eka.... :rofl: habei welawakata podi manooooo parak yanawa,cuz ekige gathi guna chuttak hondai...
    :):)
    මං උදේ නූලකට කොමෙන්ටුවක් දැම්මා මේ ලෝකෙ ආදරය කියලා දෙයක් නෑ කියලා පෙම්වතුන්/ පෙම්වතියන් අතරෙ.. තියෙන්නෙ ලිංගික ආකර්ශනයක් විතරයි කියලා.. ඒක ඇත්ත කියලා උඹ පිලිගන්නවද මචං..? උඹට බැරිවෙලාවත් ඒකිට ඇනගන්න බැරි වුණා නම් උඹට ඒකි එක්ක මල පනිනවා.. දැන් උඹ වැඩේ කරපු නිසා ඒ හැටි ගාණක් නෑ.. ෆන් එකේ ඉන්නවා..