පළමු පෙම නිමා උව වගයි HELP NEEDED

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Ow machan,ara Pics dekak dala thibbe,mama honda comment ekak damma ekata 2 time,e dala publish karanna yanakota thread eka delete wela,dan mage hithe mod la 10 withara innawa meke :rofl: Dadoriyan gala ne dan meke Ban Delete ehema wenne :P
    උබෙ නෙද ත්‍රෙඩ් එක:lol:
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    :) katha karala wadak na ban. mageth EX maawa dala giya. eekita POSH widiyata inna sahena Unak thibba.... LOL:lol: mama nam ithin ganna one Sapa okkoma gaththa. pawu ithin ekiwa bandina eka.... :rofl: habei welawakata podi manooooo parak yanawa,cuz ekige gathi guna chuttak hondai...

    Hapo Kellange boru Posh eka gana nam kiyanna ona na ban,mama hondata ath dakala thiyenne :growl: me okkoma show lankawe kellonge,mata Romania wala kellek set una patta hondayi ban,e kella pattama lassana kellek,oya ape un wage loku show unge na :no:

    ඇත්ත බං.. ඒත් හැම කෙල්ලම එකවගේ නැහැ.. හොඳ කෙල්ලොත් ඉන්නවා.. ඒත් ඉන්නෙ අතලොස්සක්.. උන්ගෙ කරුමෙට උන් සෙට් වෙන්නෙ පාපතරයොන්ට.. ඒකයි කරුමෙ කියන්නෙ.. බොක්කෙන් ලව් කරන කොල්ලොන්ට සෙට් වෙන්නෙ පට්ට පඳුරු වේසියො..

    eka thama machan,eth mama nam Ganu kenekuta Love karanne Ammatayi Nangitayi witharayi :rofl: anik unta Love karala mune Tinkiri gaganna mata one na :no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙ අසීන් සොන්නයාද මන්දා කතාව වෙනස් කරන් ඇවිල්ලා ඉන්නෙගය්යො.
    මොකාද ඒ සොන්නයා..?

    කවුද යකො නාකි:frown: බදින්නෙ නම් නැ ලමයි ඕනෙ ගැනු ඉන්න්වා නම් කියපන් ඕනෙ නම් ලමඑකට දහයක් රටට දායද කරන්නම්:P පිස්සුද යකො මම තාම අපෙ අම්මගෙ චුටි පුතා:)
    :lol:
    සිරාවටම බැල්ලියෙ.. ශුක්‍රාණු වල කල් ඉකුත්වෙන්න කලින් බැඳපං..

    Ow machan,ara Pics dekak dala thibbe,mama honda comment ekak damma ekata 2 time,e dala publish karanna yanakota thread eka delete wela,dan mage hithe mod la 10 withara innawa meke :rofl: Dadoriyan gala ne dan meke Ban Delete ehema wenne :P
    ඒකනේ බං.. හුට හුට ගාලා මෙම්බර්ස්ලා බෑන් වෙනවා, ත්‍රේඩ් ඩිලීට් වෙනවා.. අනේ මන්දා.. එක අතකින් ඒ වැඩෙත් හොඳයි බං.. මොකෝ මේකෙ ගොන් ආතල් ගන්න එක අඩුවෙයි එතකොට.. මොකද ෆේක් එකවුන්ට් එකක් හදන්න පැය බාගයක්වත් අඩුම යටකරන්න වෙනවනේ.. ඉතිං හදපු ගමන් බෑන් වෙන නිසා උන්ට එපාවෙනවා වැඩේ.. හැබැයි ආතල් කෝටියක් මිස් වෙනවා අපිට..
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    ඒකනේ බං.. හුට හුට ගාලා මෙම්බර්ස්ලා බෑන් වෙනවා, ත්‍රේඩ් ඩිලීට් වෙනවා.. අනේ මන්දා.. එක අතකින් ඒ වැඩෙත් හොඳයි බං.. මොකෝ මේකෙ ගොන් ආතල් ගන්න එක අඩුවෙයි එතකොට.. මොකද ෆේක් එකවුන්ට් එකක් හදන්න පැය බාගයක්වත් අඩුම යටකරන්න වෙනවනේ.. ඉතිං හදපු ගමන් බෑන් වෙන නිසා උන්ට එපාවෙනවා වැඩේ.. හැබැයි ආතල් කෝටියක් මිස් වෙනවා අපිට..

    Attha :):yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    eka thama machan,eth mama nam Ganu kenekuta Love karanne Ammatayi Nangitayi witharayi :rofl: anik unta Love karala mune Tinkiri gaganna mata one na :no:
    ලව් කලාට කමක් නැහැ මචං කෙල්ලෙක්ට.. ඒත් පමණට වඩා අනුකම්පා කරන්නවත්, විශ්වාස කරන්නවත් යන්නෙපා.. ඒ වගේම දාලා ගියත් හිත හදාගන්න පුළුවන් තරමට ලව් කරපං.. කෙල්ලො ඉස්සරහ කිච වෙන්නත් යන්නෙපා.. හරියනවා නම් හරියයි නැත්තං කෙලවිලා යයි.. දෙකටම මූන දෙන්න බලන් ලව් කරපං..
     
    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    machanla mage laga aki mathak wena godak dewal tinawa...

    Mulin ma aki balanna yanakota giya bus ticket..mulin gaththa hama dekatama sambanda dewal\

    awa ainkaranna haduwa man eth ain karanna hari amarui
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    ලව් කලාට කමක් නැහැ මචං කෙල්ලෙක්ට.. ඒත් පමණට වඩා අනුකම්පා කරන්නවත්, විශ්වාස කරන්නවත් යන්නෙපා.. ඒ වගේම දාලා ගියත් හිත හදාගන්න පුළුවන් තරමට ලව් කරපං.. කෙල්ලො ඉස්සරහ කිච වෙන්නත් යන්නෙපා.. හරියනවා නම් හරියයි නැත්තං කෙලවිලා යයි.. දෙකටම මූන දෙන්න බලන් ලව් කරපං..

    Love karapu kella dan lankaweth na machan :rofl: Ayeth Love one na kiyala hithanwa,Degree eka iwara wenakan Kello one na :no:
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    machanla mage laga aki mathak wena godak dewal tinawa...

    Mulin ma aki balanna yanakota giya bus ticket..mulin gaththa hama dekatama sambanda dewal\

    awa ainkaranna haduwa man eth ain karanna hari amarui

    ශුද්ධ වස්තු ඔවා :rofl:

    ඔව්
    මචං මට තෙරෙනවා ඔයාගේ දුක,මොනවා කරන්නද මචං අපිත් ඔවාගේ ක‍ටු කාල තියනවා,ඔවා ගැන හිත හිත ඉන්නෙ නැතුව ඔයාගේ අනාගතය ගැන හිත යොමු කරන්න,අර කෙනෙක් කියලා තිබ්බා වශි ගුරුකමක්වත් කෙල්ලට කරලාද දන්නෙ නැ කියලා,එ ගැනත් මට ටිකක් සැකයි මචං...
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    machanla mage laga aki mathak wena godak dewal tinawa...

    Mulin ma aki balanna yanakota giya bus ticket..mulin gaththa hama dekatama sambanda dewal\

    awa ainkaranna haduwa man eth ain karanna hari amarui

    1. ප්‍රස්නේ විසදන්න කාලයට ඉඩ දීපන් මචෝ.. ඉක්මන් තීරණ ගන්න එපා.. කෙල්ලට පොඩ්ඩක් තේරුම් කරපන්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machanla mage laga aki mathak wena godak dewal tinawa...

    Mulin ma aki balanna yanakota giya bus ticket..mulin gaththa hama dekatama sambanda dewal\

    awa ainkaranna haduwa man eth ain karanna hari amarui
    ඕවා ගැන වැඩිය හිතන්නෙපා බං.. ඒකිට උඹව එපා නිසානේ දාලා ගියේ.. උඹත් ඒ විදියට හිතපං.. මුලින් හිත හදාගන්න අමාරු තමා.. ඒත් සතියක් දෙකක් යද්දි ඒක අමාරුවක් නෑ බං..උඹට ඒකිව හිතින් අමතක කරන්න ලේසිම දේ නිතරම ඒකි කරපු වැරදි ගැන හිතපං.. මේ ලෝකෙ හැම දෙයක්ම තාවකාලිකයි බං.. සදාකාලික කිසි දෙයක් නෑ.. හිමිවීම අහිමිවීම කියන එක සාමාන්‍ය දෙයක්.. දෙයක් හිමිවෙනකොට සතුටු වෙනවා වගේම අහිමි වෙනකොට දැනෙන වේදනාවත් විඳදරාගන්න පුරුදු වෙයන්..

    අනික මචං උඹ බලපං උඹේ පැත්තෙන් වෙච්ච වැරදි ගැනත්.. සමහර විට උඹ නොදන්නවා උනාට උඹගෙ අතිනුත් මොකක් හෝ වැරැද්දක් වෙලා තියෙන්න පුළුවන්..

    Love karapu kella dan lankaweth na machan :rofl: Ayeth Love one na kiyala hithanwa,Degree eka iwara wenakan Kello one na :no:
    ඒක හොඳයි.. මුලින් ඉගෙනගෙන හොඳ ජොබ් එකක් කරපං.. ඊට පස්සෙ කෙල්ලො හොයාගන්න පුළුවන් ඕන තරම්..:)

    1. බලපන්කො අරු කියපු වලත්ත කතාවේ තරම :angry:
    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    haa ayi machan ilakkam danne :rofl:
    ඌට පොඩි මොලේ අමාරුවක් තියෙනවා මචං.. වැඩිපුර සීතල කාලෙටයි රස්නෙ කාලෙටයි ඒක වැඩිවෙනවා.. හැට පැනපු චමින්ද කෙනෙක් පොර.. :)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උඹේ කතාවෙන් තේරෙන්නේ යාළුවා කෙල්ල ඔයාට වඩා හොද ජොබ් එකක් කරනවා ඒ නිසා උඹව ගැලපෙන්නේ න කියල හිතනවා වගේ. ගණන් ගන්න එපා බන් ඔය විදිහා හිතන කෙල්ලෝ ජීවිතෙන් ඈත් වෙන තරමටම තමයි හොද. නැත්තම් උඹට මැරෙන්න වෙනවා කෙල්ලට පෙන්න class එකකට එන්න.

    අපේ කොල්ලෙක් හිටියා අපි එකටම ඉගෙන ගත්තේ. ඉස්කෝලේ යන දවස්වල පොරයි මමයි ලොවෙත් meter. අරුට සෙට් වුණා කැල්ලක් ඒ දවස් වල. පස්සේ අපේ පොර A / L පලවෙනි අවුරුද්දේ අනාගත්තා . කෙල්ල commerce කරලා campus ගියා . ගිහින් මාස හතරෙන් කෙල්ල බලෙන් campus එකේ කොල්ලෙක් එක්ක සෙට් වුණා අවුරුදු හතක affair එක නවත්තලා. අපේ එකා වැටෙන්නේ නැතුව second shy කරලා ඉන්ජා යන්න ඉන්නේ. ඌ කෙල්ලව බල්ලා ගානට දාලා අද ආතල් එකේ ඉන්නවා.
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    ඌට පොඩි මොලේ අමාරුවක් තියෙනවා මචං.. වැඩිපුර සීතල කාලෙටයි රස්නෙ කාලෙටයි ඒක වැඩිවෙනවා.. හැට පැනපු චමින්ද කෙනෙක් පොර.. :)

    haa mata patta asawak thiyenne ara GAL wena mantharaya hoyaganna macho :rofl: mata hinen penneth eka,apita oya hadayawa hoyaganna bari weyida :rolleyes: