පළමු පෙම නිමා උව වගයි HELP NEEDED

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
5year balayi
වුන දේ උනා බන්. දැන් ඔවා ගැන හිතන්න එපා. අනික ඔය වදිනවා වගේ දේවල් බලාපොරොත්තු වෙන්නත් එපා. මම නම් වැඩිය ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැ. ඒ උනාට කෙල්ලොන්ව ඔනාවට වඩා හිතට බැද ගන්න එපා.. දාලා ගියත් ෆිට් එකේ ඉන්න පුලුවන් ඩොන්ට් කෙයාර් ගානට හිටහන්.. ඒ කිව්වේ කෙල්ලට ආදරේ කරන්න එපා කියන එක නෙමෙයි.. අවන්කව ආදරේ කරහන්. යන්න හදනවා නම් යන්න දියන්..
 
TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අනිත් එක මචං ලව් කරනකොට හුඟක් බොළඳ වෙන්න නරකයි.. මං කියන්නෙ කොල්ලන්ට.. ඊට පස්සෙ කෙල්ලො හිතනවා මූ නිකං දෙකටම නැති පිම්පි චරිතයක් කියලා..
    :):):):):):)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උබ මුකුත් කරන්න යන්න එපා උබ උබේ පාඩුවේ ඉදපන්.. අනිවා දවසක ඒකිට තේරේවි උබගේ අගේ... අඩෝ මමත් කෙල්ලෙක් කරා සිරාවටම අවරුදු හයක්.. අන්තිමට ඒ කෙල්ල වෙන කොල්ලෙක් බැන්දා මටත් ඕන නම් ඒ මගුල කඩන්න තිබුනා ( pregnancy report පෙන්නලා අදටත් ඒ රිපෝර්ට් මගේ ලග තියෙනවා.. ) එත් එහෙම කලේ නෑ මොකට ද එහෙම කරලා දැන් ඒ කෙල්ලට මාස 3ක විතර පොඩි එකෙකුත් ඉන්නවා...

    :dull::dull::shocked:

    umbala abortion kala da? :baffled:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අවජාතකයො තොගෙ කුපාඩිකම් මේකෙ අනිත් උන්ටත් උගන්නනවද? :growl:තෝ එලකිරියෙ කෙල්ලො ස්කයිප් එකෙන් ටෝක් කරල පිටදි කරපුවට මොකක්ද කරන්න ඕන?

    පොලීසි උසාවි ගිහින් බේරගන්නවද?
    බැලුම්ගලේ දාගන්නවද?

    බැල්ලිගෙ පුතා. තෝ මගෙ අතටත් මදි යකො
    :angry:

    1. මොකාද තෝ? :lol:
    2. උඹේ කෙල්ලට මං මොකද්ද කලේ? :oo:
    3. දන්න උන් නං කියන්නෙ කටටත් වැඩී කියලා :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Kendara boru ban maha boru mage kendare 18n 16 match

    wadakata nathi 2 k tamai match naththe

    kendare balanna giyama kendare dakala balana akatath pissu haduna...
    athma ganaka idan ena ekak kiwwa
    ඒකි ආත්ම ගානක ඉඳන් උඹව වටේ ඇරලද දන්නෑ :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මේකෙ උන් මූ ගැන දන්නෙ නැහැ. එලකිරියෙ මගෙ කෑල්ල ඉන්නව, ඒකි තමයි මුගෙ ජාතකේ මට දිග ඇරියෙ. පස්සෙ කෙල්ලගෙ ස්කයිප් එකෙන් ආපුවම මුගෙ කෙරුවාව අතේ මාට්ටු.ගෑනු කිචාව හමන්නවල ගන්න ඕන. මුන් වගේ අවජාතක බැල්ලිගෙ පුතාලට කඩේ යන්න එපා.:angry:
    කවුද බං කෙල්ල? :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හිතට වැදුන නිසා වින්ද දෙයක් නිසා තම්යි උබටත් කියන්නෙ එ සතුට විදින්න ඔන කියලා:)

    කෙන්ති ගන්න එපා උබ මෙ ත්‍රෙඩ් එකෙ දාපු පොස්ට් එකටනේ උත්තර දුන්නෙ එකට උබෙන් අවසර ඔන නැහැ අනික චිත්තයක් කියපු දේකට උබ කොල්ලෙක්ට බනිනකොට අපිටත් කේන්ති යනවා උබ මොනම සාක්කියක්වත් නොදා අපි අතර ඉන්න එකෙකුට බනිනකොට...ටාපි කට පියන් ඉන්නෙ නැහැ උබ චිත්තයක් ඇන්ද එකෙක් නෙමෙනම් සාක්කි එක්ක කියන දෙයක් කියපන් නැත්නම් පුක නොදි පලයන්:)
    අනේ මන්ද බං මේ දවස් වලට මට මරන තර්ජන එනව වැඩී :( ලොග් උනොත් PM එකක් තියෙනවමයි එක්කො මරනව නැත්තන් එක්ස්පෝස් කරනව කියලා :rofl:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උඹ කියන විදියට උඹ සිරා ලව් කරානම් මචන් උඹ මේකිව හම්බවෙලා කියපන් එකී දැන් කරන වැඩේ බරපතලකම සහ යතාර්ථය.. උඹට එකී කරන වැඩේ ඇත්ත පහදලා දෙන්න පුලුවන්නම් මම හිතන විදියට එක තමයි උඹට උඹගේ අවංක ආදරය වෙනුවෙන් කරන්න තියෙන එකම දේ.. (කොච්චර ආදරේ කලත් දාල ගිය කෙනෙක්ව ආයෙත් ලං කරගන්නනම් හිතන්න එපා)
     
    • Like
    Reactions: rx_storm_aight

    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    Machan kella mata dan call kara... akima mata kiyana hitha hadaganna lu....hik hik
    aki mama muna gahila wenada enakota.. parissami yanna kiyanawa..aki a wachane kiyanawata wath kamathina...

    aki kiyanawa ....oya mage arakshawa parissama hithapu nathi hindalu dala giye....

    mama dawasak ara dawasak hari akige office 1 lagata giya ban...unge office eke aya math ekka fit samahara aya...

    office 1 giya trip walathath giya..

    shopping yanakota hamadama giya..mage wada athapahu karagena..niwadu dala hari mama giya....etha wadiya kohomada arakshawa denne ban....

    ---- mekige boru baila ban arawa wahanna kiyana katha ---
     
    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    mama kiwwa ban aki piliganne na...
    උඹ කියන විදියට උඹ සිරා ලව් කරානම් මචන් උඹ මේකිව හම්බවෙලා කියපන් එකී දැන් කරන වැඩේ බරපතලකම සහ යතාර්ථය.. උඹට එකී කරන වැඩේ ඇත්ත පහදලා දෙන්න පුලුවන්නම් මම හිතන විදියට එක තමයි උඹට උඹගේ අවංක ආදරය වෙනුවෙන් කරන්න තියෙන එකම දේ.. (කොච්චර ආදරේ කලත් දාල ගිය කෙනෙක්ව ආයෙත් ලං කරගන්නනම් හිතන්න එපා)
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    Machan kella mata dan call kara... akima mata kiyana hitha hadaganna lu....hik hik
    aki mama muna gahila wenada enakota.. parissami yanna kiyanawa..aki a wachane kiyanawata wath kamathina...

    aki kiyanawa ....oya mage arakshawa parissama hithapu nathi hindalu dala giye....

    mama dawasak ara dawasak hari akige office 1 lagata giya ban...unge office eke aya math ekka fit samahara aya...

    office 1 giya trip walathath giya..

    shopping yanakota hamadama giya..mage wada athapahu karagena..niwadu dala hari mama giya....etha wadiya kohomada arakshawa denne ban....

    ---- mekige boru baila ban arawa wahanna kiyana katha ---

    me widihe bayilwak thama mage yaluwage kella yaluwata boot eka thiyala kiwweth,kiwwe mokadda dannawada,meka mama e kellata call karapu welawe kiwwe,"mama eyath ekka yalu une anukampa karala,mama awurudu 2 marak thisse adare karanna haduwa eth adare karanna mata mata ba" onna oka thama kiwwe,e wenakota me kella mage yaluwagen sali hitan sahena kadagana thibbe,salli witharak neme meyage kalaya monatharam kanna adda eka eka meyage wada karaganna,meka eya sirawatama karapu ekak,sahena kapa kirim kala :dull: hethuwa mage yaluwata wada salli karayaek set wima kiyala api danagattha...
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    mageth meke aye hitha haduwa machan...kaleth ekka oka hariyai tawa eka ekakata try karapan personality eka hadagena...habai e karana kellata doigena yanna epa aye...ube hama waraddma kiyapan...inna eka innawa ewa hadaganna help karala nathi eka yanawa...boot songs ahanna epa...shape eke hitapan...dnt care...
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Machan kella mata dan call kara... akima mata kiyana hitha hadaganna lu....hik hik
    aki mama muna gahila wenada enakota.. parissami yanna kiyanawa..aki a wachane kiyanawata wath kamathina...

    aki kiyanawa ....oya mage arakshawa parissama hithapu nathi hindalu dala giye....

    mama dawasak ara dawasak hari akige office 1 lagata giya ban...unge office eke aya math ekka fit samahara aya...

    office 1 giya trip walathath giya..

    shopping yanakota hamadama giya..mage wada athapahu karagena..niwadu dala hari mama giya....etha wadiya kohomada arakshawa denne ban....

    ---- mekige boru baila ban arawa wahanna kiyana katha ---
    යන්න ඕන උනාම කියන බොරු බයිල ඔව්වා.යන්න දියන් බං මොන මගුලක්ද :D උඹ එහෙම ඒකි ඉස්සරහ අඩන්න වැලපෙන්න යනව නෙවෙයි :frown: ආයෙ කෝල් කලොත් කට් කරල දාල නිකන් හිටපන්.
     
    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    යන්න ඕන උනාම කියන බොරු බයිල ඔව්වා.යන්න දියන් බං මොන මගුලක්ද :D උඹ එහෙම ඒකි ඉස්සරහ අඩන්න වැලපෙන්න යනව නෙවෙයි :frown: ආයෙ කෝල් කලොත් කට් කරල දාල නිකන් හිටපන්.

    akathamai machan math baluwe....
    ape gedarin kiyanawa ban ..a wechcha de hodai lu....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    akathamai machan math baluwe....
    ape gedarin kiyanawa ban ..a wechcha de hodai lu....
    Just break up with her and move on..
    ඒකිගෙන් පලි ගන්න කියලා වෙන රට ගොනෙකුට එහෙම අහු වෙලා ජිවිතේ කාලකන්නි කරගන්න එහෙම එපා..
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    mama kiwwa ban aki piliganne na...
    පිළිගන්න එක ඒකිගේ වැඩක් බන්.. උඹ උඹගේ ආදරේ වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරානේ.. ආයෙත් ඔය ගැන හිතන්න එපා.. :no::no: උඹට පුළුවන් හරි මාර්ගේ ඒකිට පෙන්නලා දෙන්න විතරනේ.. ඒ මාර්ගේ යන නොයන එක ඒකිගේ වැඩක්... උඹ දැන් ඕව හැම එකක්ම අමතක කරලා ජීවිතේ හොඳට ඉස්සරහට අරන් පලයන්.. දුක තමයි එත් එක උඹගේ වැරද්දක් නෙමේනේ.. උඹ සතුටු වෙයන් පහුවෙලා හරි කෙල්ලගේ හැටි දැනගත්ත එකට.. නිකමට හරි කසාද බැඳලා මෙහෙම දෙයක් උනානම් ඔක්කොම ඉවරනේ.. ඒ ගැන හිතල සතුටු වෙයන්..