පළමු වරට ලංකාවේ මාර්ග වල ඇඳි ත්‍රිමාණ චිත&#353

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පළමු වරට ලංකාවේ මාර්ග වල ඇඳි ත්‍රිමාණ චිත&#353

    පළමු වරට ලංකාවේ මාර්ග වල ඇඳි ත්‍රිමාණ චිත්‍ර

    විවිධ දර්ශන ත්‍රිමාණව පෙනෙන පරිදි පාරවල් වල ඇඳීම විදෙස් රටවල සුලභ දෙයක් වුවද ලංකාවට එය අලුත් අත්දැකීමකි.

    බත්තරමුල්ලේ වෝටර් එජ් හෝටලය අසල ඇවිදයාමට ඇති මාර්ගයේ ඇති ත්‍රිමාන චිත්‍ර කාගෙත් අවධානය දිනාගන්නා අතර ඒවා ඇඳ ඇත්තේ පහත ලෙසය


    55493476493775718868916.jpg


    ඔබත් අපේ දේ අගයන කෙනෙක් නම් මේකට කමෙන්ට් එකක් බම්ප් එකක් රෙපක් දීලා යන්න...:cool::cool::cool::cool::cool: