පළමු විධායක අගමැති රනිල්ද..මහින්දද? RANIL OR MR Lets vote and comment

vote

  • Ranil

    Votes: 198 54.4%
  • Mahinda

    Votes: 166 45.6%

  • Total voters
    364
  • Poll closed .

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    Hon Mr Mahinda Rajapakse

    උබ වගේ අවජාතක උන් තමයි තමන්ගේ තාත්තටත් බල්ලා කියන්නේ :(
    කොහොම උනත් ඒ මිනිහා මේ රටට දෙයක් කරපු මිනිහෙක් .
    රනිල් , චන්ද්‍රිකා , වගේ නෙමේ .. මහින්ද රටට ලොකු සේවයක් කරපු මිනිහෙක් .
    වැරදි තියනව තමයි .
    ඒත් මේ රට කාලකන්නි කරපු මිනිහෙක් නෙමේ .
    ඒකයි අපි ගරු කරන්නේ .

    බලපන් මේ පෝල් එකේ උනත් 47 % ක් තවමත් මහින්දට රට එනවට කැමතියි .
    අපි සාමන්යෙන් කවුරු හරි පැරදුනහම එයාව දාල යනවා .
    හරියට මළකුණ ඇත ඇරලා යන හිවල්ලු / නව ගිලෙනකොට පැනලා යන මියෝ වගේ .
    ඒක තමයි සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය . එකට කාටවත් බනින්න බැහැ .

    ඒත් මිනිස්සු මහින්ද දාල ගියේ නැහැ .
    තවමත් ඔහු සමග ඉන්නවා .
    ඇයි ඒ ?

    මෙච්චර සහන දීලත් , මෙච්චර මහින්ද හොරා හොරා කියද්දීත් ඇයි මිනිස්සු මහින්දවම ඉල්ලන්නේ ?

    අපි හොයන්න ඕනේ අන්න ඒක .

    මම නම් හිතන්නේ මහින්ද එන්න ඕනේ .
    ..........
    කොහොමත් මේ සංශෝධන ටික කරනකොට මහින්දට ඉස්සෙල්ල දාපු හැම සෙල්ලමක්ම දාන්න හම්බ වෙන්නෙත් නැහැ . ඒක නිසා මෙතනට හොදම මිනිහත් මහින්දම තමයි . ඔය එපා එපා කියන උන් හදවතට එකඟව කල්පනා කරලා බලපන් අපේ නායකයා කවුද කියල ? සිංහල මිනිහා කවුද කියල ?

    කොහොම උනත් කතා කරන්න ඉගෙන ගනින් රටක් හදපු මිනිහෙක්ට :yes:


    :yes::yes::yes::yes::yes:

    REP ++
     
    • Like
    Reactions: gayan009

    36732

    Active member
  • Feb 13, 2008
    314
    75
    28
    Gampaha
    මම සාමාන්‍යයෙන් දේශපාලනය කියන මාතෘකාව කතාකරන්න කැමති නෑ. විශේෂයෙන්ම එළකිරියේ. ඒක නිසා මම මේ thread එකේ දාන අන්තිම reply එක තමයි මේක. උඹ උදාහරණෙට ගත්තු මාතෘකාව තවත් ලොකු අවුලක්, මොකද ඔය වෙජිටේරියන්/ හරක් මස්/ කුකුල් මස්/ හාල්මැස්සෝ/ මදුරුවෝ වගේ දේවල් ගැන ඕන තරම් වාද කරන්න පුළුවන්.
    කොහොමහරි මචන්
    මම කියන්න හැදුවේ මහින්ද කරපු වැරදි කොතෙකුත් තිබුනත් බල්ලා කියල කියන්න තරම් මහින්ද පහත් තත්වේ නෑ. (සාපේක්ෂව) පොරට බල්ලා කියල කියනවනම්........ මේ ගැනත් පොඩ්ඩක් හිතපන්
    මේ රටට, ජනතාවට මහින්ද කළාට වැඩ සිය දහස් ගුණයක් වැරදි කරපු එවුන් ඔය 225 අතර ඉන්නවා, එහෙම ජඩ වැඩ කරපු එවුන්ගේ දර්ශනය ඔලුව උඩ තියාගෙන ඉන්න එවුන්, උන්ගේ වැඩපිළිවෙල තවදුරටත් ඉස්සරහට ගෙනියන එවුන් ඉන්නවා. උන් කරපු සහ කරන ජඩ වැඩ හින්ද අපේ අම්මල තාත්තල විදෙව්වා, අපි තාමත් විදවනවා, අපේ දරුවනුත් විදවයි. එහෙම එවුන්ට අපි නම්බු නාම දීලා කතාකරනවා. උන්ට මහත්තයා, මැතිතුමා, මැතිණිය, Madam කියල කතාකරනවා. එකයි අවුල.

    අවසාන වශයෙන්, මම සුනිමල්ගේ, erozan
    ගේ හෝ gayankuwaitගේ fake එකක් කියල කියන්න කලින් මේ කියන්නේ. මාත් මහින්ද සහ ඔහුගේ අවනීතිය රජකරපු ආණ්ඩුව පරාජය වීම අනුමත කරන කෙනෙක්. ඒක එහෙම වෙන්න ඕන. තවදුරටත් ඒ ආණ්ඩුව තියාගෙන හිටියනම් රටට අබසරණයි. මෛත්‍රී වත්, රනිල්වත්, චන්ද්‍රිකාවත් ඒකට විසදුම නොවුනත් මහින්දගේ ආණ්ඩුව පැරදීම මම අනුමත කරනවා.

    ඔන් කිව්වා මේන් ගියා......


    Well said :)
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    උබ වගේ අවජාතක උන් තමයි තමන්ගේ තාත්තටත් බල්ලා කියන්නේ :(
    කොහොම උනත් ඒ මිනිහා මේ රටට දෙයක් කරපු මිනිහෙක් .
    රනිල් , චන්ද්‍රිකා , වගේ නෙමේ .. මහින්ද රටට ලොකු සේවයක් කරපු මිනිහෙක් .
    වැරදි තියනව තමයි .
    ඒත් මේ රට කාලකන්නි කරපු මිනිහෙක් නෙමේ .
    ඒකයි අපි ගරු කරන්නේ .

    බලපන් මේ පෝල් එකේ උනත් 47 % ක් තවමත් මහින්දට රට එනවට කැමතියි .
    අපි සාමන්යෙන් කවුරු හරි පැරදුනහම එයාව දාල යනවා .
    හරියට මළකුණ ඇත ඇරලා යන හිවල්ලු / නව ගිලෙනකොට පැනලා යන මියෝ වගේ .
    ඒක තමයි සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය . එකට කාටවත් බනින්න බැහැ .

    ඒත් මිනිස්සු මහින්ද දාල ගියේ නැහැ .
    තවමත් ඔහු සමග ඉන්නවා .
    ඇයි ඒ ?

    මෙච්චර සහන දීලත් , මෙච්චර මහින්ද හොරා හොරා කියද්දීත් ඇයි මිනිස්සු මහින්දවම ඉල්ලන්නේ ?

    අපි හොයන්න ඕනේ අන්න ඒක .

    මම නම් හිතන්නේ මහින්ද එන්න ඕනේ .
    ඒත් එයාවටේ අසීමිත බලයක් ගොඩනැගෙන්න දෙන්න හොඳ නැහැ ඉස්සෙල්ල වගේ .
    කොහොමත් මේ සංශෝධන ටික කරනකොට මහින්දට ඉස්සෙල්ල දාපු හැම සෙල්ලමක්ම දාන්න හම්බ වෙන්නෙත් නැහැ . ඒක නිසා මෙතනට හොදම මිනිහත් මහින්දම තමයි . ඔය එපා එපා කියන උන් හදවතට එකඟව කල්පනා කරලා බලපන් අපේ නායකයා කවුද කියල ? සිංහල මිනිහා කවුද කියල ?

    කොහොම උනත් කතා කරන්න ඉගෙන ගනින් රටක් හදපු මිනිහෙක්ට :yes:


    oka ban sinhala jatiyema wereddak.ponila karai men kiyala onna balapna lankawata issarahata mokada wenne kiyala.bada genama hitana sinhala ponnayo nisa.
     
    • Like
    Reactions: chathu05

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    නිදහස් පක්ෂේත් වෙන කෞරුවත් ඉල්ලන්නේ නැතිව මහින්දට support කලොත් ගේමක් තියනවා. නැතුව නිදහස් පක්ෂෙන් වෙනම කෙනෙක් දල. මහින්ද අර අනාතයෝන්ගේ පක්ෂේකින් ඉල්ලුවොත්. කොහොමත් පරාදයි.එතනත් unp එකට වාසියි.
    මොනවා උනත් නිදහස් පක්ෂේ දැන් ඉන්නවා මහින්දට කැමති නැති පිරිසක්. එක නිසා මහින්දට දිනන්න තියන අවස්තා අඩුයි. මේ වෙලාවේ හැටියට unp එක ඉන්නේ ස්ථාවර මතේක. ඒ රනිල්. දැනට පාර්ලිමේන්තුවේ බහුතරය විපක්ෂයට උනාට. චන්දෙකට අවොත් දිනන්න ශක්තිය තියෙන්නේ රනිල්ට.

    මොනවා උනත් කල කල දේ පල පල දේ. ඉස්සර මහින්ද unp එක කැඩුව එක අද එයාටයි සන්දානේටයි පල දීල. අනිතෙක රනිල නැකෙත් බල බල ඉන්නේ නෑ. රනිල් දන්නවා දැන් පර්ලිමෙට්න්තුව විසිරෙව්වොත් අනිවා දිනනවා කියල.
    :yes:

    මොනවා කලත් එක ඇත්තක් තියනවා. ඒ අපි කරපු කරන හැමදෙයක්ම අපි පස්සෙන් එනවා ඒ තමයි කර්මය.

    So true machann.. sahathika eththa.. hebei dumiya wa arrest kale nethnam UNP 1ta wetenna thiyena chanda sehenna kedenawa..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මෙහෙම හිතපන්කො. උඹ ඉස්සර වෙජිටේරියන්. හෙන සිල්වන්තයි. ටික කාලයක් ගිහිල්ල උඹ මස් කන්න පටන් ගන්නව. ඊට පස්සෙ උඹ හරක් මස් කඩයක් දානවා. ඊටත් පස්සෙ උඹ හරක් මරන මස් මඩුවකුත් පටන් ගන්නවා. දැන් උඹ හොඳ මිනිහෙක්ද? නරක මිනිහෙක්ද? කොටින්ම කියනවනන් මනුස්සයෙක්ද? බල්ලෙක්ද?

    :baffled::baffled:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    what i see in this poll is that the popularity of UNP+Ranil gone down comparing to last November-january

    Alyways there were more votes for UPFA than UNP last november - January what happened was all UNP JVP and other votes and some UPFA votes went against Mahinda. In general election UPFA can get more votes than UNP (if they didnt break into pieces)