Hon Mr Mahinda Rajapakse





REP ++
උබ වගේ අවජාතක උන් තමයි තමන්ගේ තාත්තටත් බල්ලා කියන්නේ
කොහොම උනත් ඒ මිනිහා මේ රටට දෙයක් කරපු මිනිහෙක් .
රනිල් , චන්ද්‍රිකා , වගේ නෙමේ .. මහින්ද රටට ලොකු සේවයක් කරපු මිනිහෙක් .
වැරදි තියනව තමයි .
ඒත් මේ රට කාලකන්නි කරපු මිනිහෙක් නෙමේ .
ඒකයි අපි ගරු කරන්නේ .
බලපන් මේ පෝල් එකේ උනත් 47 % ක් තවමත් මහින්දට රට එනවට කැමතියි .
අපි සාමන්යෙන් කවුරු හරි පැරදුනහම එයාව දාල යනවා .
හරියට මළකුණ ඇත ඇරලා යන හිවල්ලු / නව ගිලෙනකොට පැනලා යන මියෝ වගේ .
ඒක තමයි සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය . එකට කාටවත් බනින්න බැහැ .
ඒත් මිනිස්සු මහින්ද දාල ගියේ නැහැ .
තවමත් ඔහු සමග ඉන්නවා .
ඇයි ඒ ?
මෙච්චර සහන දීලත් , මෙච්චර මහින්ද හොරා හොරා කියද්දීත් ඇයි මිනිස්සු මහින්දවම ඉල්ලන්නේ ?
අපි හොයන්න ඕනේ අන්න ඒක .
මම නම් හිතන්නේ මහින්ද එන්න ඕනේ .
..........
කොහොමත් මේ සංශෝධන ටික කරනකොට මහින්දට ඉස්සෙල්ල දාපු හැම සෙල්ලමක්ම දාන්න හම්බ වෙන්නෙත් නැහැ . ඒක නිසා මෙතනට හොදම මිනිහත් මහින්දම තමයි . ඔය එපා එපා කියන උන් හදවතට එකඟව කල්පනා කරලා බලපන් අපේ නායකයා කවුද කියල ? සිංහල මිනිහා කවුද කියල ?
කොහොම උනත් කතා කරන්න ඉගෙන ගනින් රටක් හදපු මිනිහෙක්ට





REP ++





