පළමු විධායක අගමැති රනිල්ද..මහින්දද? RANIL OR MR Lets vote and comment

vote

  • Ranil

    Votes: 198 54.4%
  • Mahinda

    Votes: 166 45.6%

  • Total voters
    364
  • Poll closed .

basunnaha

Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    මචන් පොඩි ප්‍රශ්නයක්. මහින්දට බල්ලා කියලා කියන්න තරම් මිනිහා පහත් වැඩ කරපු කෙනෙක්ද?

    umba ekawat danne natnam umba monawada danne kiyala hitaganna puluwan :rofl::rofl::rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    vote කරේ මහින්දට ! රනිල්ගේ ප්‍රතිපත්ති එක්ක එකඟ නෑ

    මහින්දට බල්ලා
    එතකොට රනිල් ? චන්ද්‍රිකා ?
    උන්ට මොකක් ද කියන්නේ ?

    මයිත්‍රී තාම ආව විතරයි , රනිල්/මහින්ද අගමැති වෙලා ඊළඟ අවුරුදු 6 උන් රට කෑවොත් උබල මයිතී ටත් බණි , බල්ල / කොන්ද පන නැති එකා , බ්ලා බ්ලා බ්ලා ....... කියල !

    මේක කියන්නම ඕනේ ! ඉස්සරහට ලංකාවේ විධායක කියන නම ඇහුනොත් එතන තියෙන්නේ විනාසයක් විතරයි ! ඉස්සරහට පත් වෙන අගමැති මොකා උනත් රටට හොඳක් නෑ ! පත් වෙන පාර්ලිමේන්තුව අනුවයි හැම දේම තීරණය වෙන්නේ .........

    ඒ නිසා තමන්ගේ ප්‍රදේශයේ අදුනුම් කමට , සල්ලි වලට , අසාවට මිනිස්සු පාර්ලිමේන්තු යවන්නේ නැතුව - බුද්ධිමත් , ඉගෙන ගත්තු මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු යවපන් , පක්ෂේ මොකක් උනත් කමක් නෑ ......... නැත්තන් හැමදාම වෙන්නේ කාලයක් එකෙක් ට රජා රජා කියල ඊළඟ කාලේ උට බල්ල බල්ලා කියා කියා ඉන්න තමයි !

    :cool::cool::cool:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0

    දැන් රනිලා, ජෙප්පෝ, චන්ඩ්‍රිකාලා හරි හොද බබාලා.උන් කරපු ඇති වැරද්දක් නෑ. ඔක්කොම වැරදි කරලා තියෙන්නේ මරා. ඔන්න මුන්ගේ ටිකිරි මොලේ...... මොනා කරන්නද ඉස්කෝලේ ගිය නැති එකේ පලවිපාක තමයි...:rofl:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    මෙහෙම හිතපන්කො. උඹ ඉස්සර වෙජිටේරියන්. හෙන සිල්වන්තයි. ටික කාලයක් ගිහිල්ල උඹ මස් කන්න පටන් ගන්නව. ඊට පස්සෙ උඹ හරක් මස් කඩයක් දානවා. ඊටත් පස්සෙ උඹ හරක් මරන මස් මඩුවකුත් පටන් ගන්නවා. දැන් උඹ හොඳ මිනිහෙක්ද? නරක මිනිහෙක්ද? කොටින්ම කියනවනන් මනුස්සයෙක්ද? බල්ලෙක්ද?

    මෙහෙමයි මචන් මාත් මෛත්‍රී vote කරේ . Sure නැත්තන් පරණ post බලපන් .එත් මහින්දට බල්ල කියන එකනම් වැරැදී කියල තමා මටත් හිතෙන්නේ .මිනිහ අවුරුදු 10 ක් හිටිය ඕකෙන් අවුරුදු 6 ක් ම හොදට හිටිය .යුද්දේ ඉවර කරා පාරවල් ටික හදල ඉස්කොල ටිකට රජයේ ආයතන වලට ගොඩනැගිලි,පහසුකම් දුන්න .ඒ වගෙන් අසිමිතව ගසා කාපු එක තමා වැරැද් ද .එත් තනියෙන් නෙවේ ඒ හෙම දෙයක්ම කරේ .චන්ද්‍රිකාත් අවුරුදු 12 ක් රට පාලනය කරා මොනවද කරේ .මහින්ද කරපු හොද දේවල් වලින් 1% වත් කරේ නෑ.මහින්ද කරපු වැරැදී දේවල් වලින් කොච්චරක් කරාද අපි දන්නේ නෑ .මොකද ඒ කාලේ News වලට ගියේ යුද්දෙන මැරුණ ගානයි බෝම්බ පිපුරුව එව්වා ගැනයි.අනික තිබේ නෑ Social Media වගේ දේවල් ඒ කාලේ එව්වා එලියට එන්ඩ.ඒ අවුරුදු 12 ඇතුලත රට අවුරුදු 12 කින් ආපස්සට ගියේ .ඉතින් මහින්දට බල්ල කියනවා නම් චන්ද්‍රිකා ලට හෙම කොහොම ජාති කියන්ඩ ඕනෙ ද ?

    ප.ලි - දැන් මට බනින්ඩ එපා මහින්ද ට කඩේ යනවා කියල:no::no: චන්දෙ කාලේ දාපු බැලුවොත් මන් කාට ද කඩේ ගියේ කියල හොයාගන්ඩ පුළුවන් :yes::yes:

    • Like
    Reactions: Warrior-FX

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167

    PATTA KATHAWA...
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මහින්දගේ මළකුණ කන ගෙරියන්ට හිත සැනසෙන්න මහින්ද බල්ලට වොට් කළා :lol::lol::lol:

    කුණු කතා කියන්නෙපා යකෝ... මහින්දට වැඩ කතා වැඩ කරපු උන් කොච්චර ඉන්නවද? :no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම මහින්දට වොට් කළා.....පව් බන් මේකේ එවුන් අඩනවා මට බලන් ඉන්න බැහැ