පළල කොච්චරද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    පාරක් ගත්තම එක මන් තීරුවක පළල කොච්චරක්ද ?

    බස් එකක් පළල කොච්චරක්ද ?

    කාර් එකක වෑන් එකක පළල කොච්චරක්ද ?
     
    • Like
    Reactions: Kasippu Sira

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Capture.JPG

    මේ පින්තූරෙ දැක්කම හිතෙනව ලංකාවෙ නම් එක මං තීරුවක් අඩි 12ක් විතර පළල ඇති කියල..
    එතකොට බස් එකක පළල ?
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    View attachment 63286

    මේ පින්තූරෙ දැක්කම හිතෙනව ලංකාවෙ නම් එක මං තීරුවක් අඩි 12ක් විතර පළල ඇති කියල..
    එතකොට බස් එකක පළල ?

    Pissuda yako threewheel witharak yana ape lane ekath 12' k. bus ekak 8' k palalai.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අඩේ ගූගල් ඩූඩුල් එකෙත් මට විෂ් කරල.. :P
    අදයි එහෙම සීන් එකක් දන්නෙ... :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Happy birthday 🎂 bro

    You must spread some Reputation around before giving it to Kasippu Sira again.

    ඇත්තටම මේ වාක්යයේ තේරුමත් පොඩ්ඩක් කියපං..

    නුඹ රෙපියුටේෂන් ටිකක් විසුරුවිය යුතුයි.. :confused: