පළවෙනියටම ආදරේ කරපු කෙනා මතකඩ්

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,063
    13,938
    113
    126
    Hogwarts
    After 8 yrs wage, office eke work shop ekakadi hambuna ayet.. numbers share karagatta.. talk karala gahuwa ayet.. idala hitala meet una ita passe .. eyata lamai neha.. mage babalawa meet kara dawasak..
     
    • Like
    Reactions: Nidarshana_k

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,094
    6,430
    113
    kandy




    අද අඩියක් ගහන්න සෙට් වුනා බං :D
    මේ අවුරුද්දත් ගෙවුනා
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කිරියේ උබලා හැමෝටම 🙏🙏🙏🙏

    Supiri Supiri
    2025 සුභ wewa!!!
     
    • Love
    Reactions: LZP1992

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,801
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    අපට කෙල්ලො හරියන් නෑ
    Apita hambena unge delusions wadi.
    Internet nathi kale thamai supirima love mara feelings bn e kale. Dn wage nemei.
    ඒ කාලෙ ඉන්ටනෙට් තිබ්බෙ නෑ. ගෙවල් වල වැවැඩිය ෆෝන් තිබ්බෙත් නෑ. පලවෙනි ක්‍රශ් එකට ලියුමක් ලියලා දවස් 3 ලග තියන් හිටියා දෙන්න විදියක් නැතුව 🤣🤣
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    Apita hambena unge delusions wadi.
    Internet nathi kale thamai supirima love mara feelings bn e kale. Dn wage nemei.
    ඒ කාලෙ ඉන්ටනෙට් තිබ්බෙ නෑ. ගෙවල් වල වැවැඩිය ෆෝන් තිබ්බෙත් නෑ. පලවෙනි ක්‍රශ් එකට ලියුමක් ලියලා දවස් 3 ලග තියන් හිටියා දෙන්න විදියක් නැතුව 🤣🤣
    උදේට දැක්කත් ඇති දවසම මරිමෝල් වැඩ ඉබේම වෙන්නේ
     
    • Love
    Reactions: Nidarshana_k

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,204
    4,916
    113
    Abyss
    බොලාගේ අදහස්, සොදුරු මතක දැක්කම මේ ටිකත් කියන්න හිතුවා..

    හිතෙන් ලව් කරන කාලේ තිබ්බ ෆැන්ටසි ආදරේ නෙමෙයි කසාද බැන්දම ලැබුනේ..

    ඒ ආදරේ වෙනම එකක්..
    ෆිල්ම් වල වගේ මොහොතෙන් මොහොත I Love you කියන සීන්, බදාගෙන ඉදිලි, උම්මා දිවිලි නෑ, කිව්වේ නැතත්, බැලුවේ නැතත් දෙන්නට දෙන්න දන්නවා ආදරෙයි කියලා.. සෙස් තමා අපි දෙන්නගේ ආදරේ ප්‍රකාශ කරන එකම මාධ්‍යය ඉතිං,

    පලවෙනි බබා බඩට ආව කියල දැන ගත්ත දවසේ ඉදන් අවුරුදු එකහාමාරක් විතර සෙස් කරේ නෑ අපි දෙන්නා, මුල් මාස නමයේ බයට කරේ නැ, ඉතුරු මාස හතක් විතර කෙල්ල පට්ටම බිසි පැටියා එක්ක, ඉතිං කොහෙද හිතකින් කෙල්ලව තලා වෙලා දාන්නේ කියලා ඉවසගෙන හිටියා..
    අදටත් ඒ දේවල් අපි ආදරෙන් මතක් කරනවා, (සෙස් වල නම් සොදුරු මතක ගොඩයි.. ;-);-);-))

    කොච්චර රන්ඩු උනත් දෙන්නට දෙන්නදන්නව කවදාවත් දාලා යන්නේ නෑ කියලා..

    කෙල්ල කරන කැපකිරීම මාරයි..
    මගේ දෙමව්පියෝ බලාගන්න එක, දරුවෝ දෙන්නා හදන එක, මං ගෙදර ආවම මං ගෑන විෂේශයෙන් හොයලා බලන එක, තියෙන දෙයක් මැනෙජ් කරගෙන රසට උයාගෙන පිහාගෙන කාලා ඉන්න එක..ගෙදර දොරේ වැඩකටයුතු බැලන්ස් කරන එක..

    කසාද බැන්දට පස්සේ කෙල්ල දෙන ආදරේ වෙනම එකක් මචන්ලා, ඒ ෆීලින් එක එන්නේ කසාද බැදලා අවුරුදු ගානක් ගියාම..
    කසාද බැන්ද අලුත කෙල්ල කරන කැප කිරීම තේරුම් නොගන්න එක තමා අපි කරන ලොකුම වැරද්ද..

    ඒත් මගේ කෙල්ල, මං වෙනුවෙන් අමර කට්ටක් කනවා අදටත්..
    සමහර විට මම ආදරේ කරපු පලවෙනි කෙල්ල මාව දාලා යන්නත් ඉඩ තිබුනා දැන් කන කට්ටත් එක්ක..
    එහෙම බලපුවාම මම ගොඩක් වාසනාවන්තයි..

    කතාවක් තියෙනවනේ හැම දේම වෙන්නේ හොදට කියලා..

    එත් හිතින් ලව් කරපු කෙල්ලව එකම එක පාරක් හම්බ වෙන්න, එකි ගැන මගේ හිතේ අදහසක් තිබුනා කියලා කියන්න එකම එක අවස්තාවක් ලැබේවා කියලා තමා හැමදාම හිතන්නේ, මොකද මට කෙල්ලට අනිවා කියන්න ඕනකම තියෙන්නේ මගේ කොන්ද පන නැති කමට නෙමෙයි එයාගෙන් ඇහුවේ නැත්තේ කියන එක. විසේසෙන්ම කියන්ට ඕන එයා ගැන දැන් මගේ හිතේ කිසිම හැගීමක් නම් නෑ කියන එක.
    wife job එකක් කරන්නේ නැද්ද?
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    38
    @ katubedda
    එකිව දකින්න වත් නෑ. මම ඒ ගැන ලොකුවට හිතන්නේත් නෑ.දැන් මම හොද කෙල්ලෙක්ව බැදලා ඉන්නේ.ඒ නිසා පරණ ලව් එකක් වත් මතක් වෙන්නෙ නෑ. හිතේ හැම තැන ම වයිෆ්ගෙන් වැහිලා තියෙන්නෙ.
    වයිෆ් විසින් සටහන් කරන ලදී
     
    • Haha
    Reactions: Mr.dark