පළවෙනි එක විද්දා... දෙවෙනි එක නෑලු... දැන් මොකද කරන්නේ?

EVC

Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    astrazenica enawa ban
    oya 1st dose eka 6 months gap ekak thibbata kamak naha
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    අපි මොන කරන්නඩ බන් වැක්සින් එක ඉන්ඩියන් එක ගැහව්වා... දැන් 2වෙනි එක විදින්න බඩු නෑලු...
    වෙන විදින්න එකකුත් නෑලු....
    එහෙනං මොනා කරන්නද බං දෙන දෙයක් කාල වෙනදෙයක් බලං බඩු එනකල් ඉදහං...
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    අපි මොන කරන්නඩ බන් වැක්සින් එක ඉන්ඩියන් එක ගැහව්වා... දැන් 2වෙනි එක විදින්න බඩු නෑලු...
    වෙන විදින්න එකකුත් නෑලු....

    ලබන මාසේ ෆයිසර් ගේන්නෙ උඹලට ගහන්න තමා..

    newsfirst.lk_20210623_183800_0_copy_648x648.jpg
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    සතියක් විතර අල්ලන්නෙවත් නැතුව වැල බලලා බලලා 8වෙනි දවසෙ වගේ ගැහුවම දෙක නෙවේ තුන හතර විදිනවා