පළවෙනි පෝස්ට් එක

mc_wolf

Member
Mar 1, 2015
118
40
0
Bad, sometimes good
පළවෙනි පෝස්ට් එක

හැමදාම ගෙස්ට් කෙනෙක් විදියට ඉඳල එලකිරියෙ යන දේවල් බලනව හොඳ දේවල් අරගන්නව හැමදාම එහම ඉඳල හර්යන්නෙ නෑ අද හිතුන මටත් එලකිරියට එන්න මේකේ ඉන්න කොල්ලො හරිම වෙනස් එකිනෙකාට හරියට උදව් කරගන්නව අලුතෙන් ආපු එකෙක් උදව් ඉල්ලුවත් හැමෝම එකවගේ උදව් කරනවා වෙන එක තැනකවත් නොදැකපු එකමුතු කමක් මේ එලකිරියෙ තියනව ඒක දැකල හැමදාම ගෙස්ට් කෙනෙක් විදියට ඉන්නෙ නැතුව මමත් ආව එලකිරියට සමහර දවස් වලට බැනගන්නව විහිලු කරගන්නව මරාගන්නව ඒත් උදව්වක් ඕනි වෙලාවකට එක එකා පොර කකා උදව් කරනව මේව දැකල මටත් හිතුන එලකිරියට එන්න
මම username එකට ගත්තේ මම ආසම කාර්ටූන් චරිතෙ avatar එක ඉතින් ඒ චරිතෙම තමයි

මම හර්ශ මියනවිල
 
Last edited:

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මාත් පිස්සෙක් තමා වෙල්කම් පිසංකොටුවට:D:yes:;)
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාත් ඊයෙ පෙරේදා තමයි රෙජිස්ටර් උනේ මචං.. එළ.. දිගටම සෙට් වෙමු.. rep+
     

    mc_wolf

    Member
    Mar 1, 2015
    118
    40
    0
    Bad, sometimes good
    welcome machan....

    Ela ela
    Welcome Machan
    thnx machanla
    මාත් පිස්සෙක් තමා වෙල්කම් පිසංකොටුවට:D:yes:;)
    :rofl::P:P
    welcome machan :) :D

    Welcome Machan

    එලකිරියට සාදරයෙන් පිළිගන්නවා මචන්.
    thnx machan
     

    mc_wolf

    Member
    Mar 1, 2015
    118
    40
    0
    Bad, sometimes good