පළාත්සභා ඡන්දය පිළිබඳ මගේ අදහස

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    පළාත්සභා ඡන්දය පිළිබඳ මගේ අදහස

    මෙවර පළාත් සභා ඡන්ද ප්‍රතිඵල දෙස බලන විට පෙනෙන කරනා කීපයක් තිබේ . ඒවානම් පසුගිය වර එනම් 2009 දී සිටි බත් කන හරකුන්ගේ සංඛ්‍යාව නොහොත් ආණ්ඩුවට ඡන්දය දුන් ප්‍රමාණය මෙවර අඩුවී ඇති බවය :yes::yes::yes::yes:.
    එලෙසම නව නායකත්වය සමඟ නව මුහුණුවරකින් ඡන්දයට මුහුණ දුන් ජනතා විමුක්ති පෙරමුණ පසුගිය වරට වඩා තමා ඡන්ද ප්‍රමාණය වැඩි කරගෙන ඇත.එය සැබවින්ම සතුටුදායකය.:):):):)
    එමෙන්ම මෙවර ප්‍රථම වතාවට තරඟ කළ ජෙනරාල්ගේ පක්ෂයද යම් ජයග්‍රහණයක් ලබාගෙන ඇත .එක්සත් ජාතික පක්ෂය යම් මට්ටමක ස්ථායි බවක් රඳවාගෙන සිටී .:dull::dull::dull::dull:
    කෙසේ වෙතත් උතුරේ දෙමළ ජනයා තරම් සිහිබුද්ධියක් ඇති හෙළයන් ප්‍රමාණයක් තවමත් දකුණේ නිර්මාණය වී නැත. :no::no::no::no: (එසේ වී නම් රාජපක්ෂගේ සන්ධානයට ඡන්දය දෙන්නේ නැත ).නමුත් මෙවර ඡන්ද ප්‍රතිඵලය අනුව එවැනි බුද්ධිමත් දකුණේ හෙළයන් බිහිවීම් ආරම්භ වී ඇති බවට පෙන්වන සුභ ලකුණුද දක්නට ඇත . :):):):)

    තවද මෙවර ඡන්දෙන් මහින්දගේ පක්ෂය ඡන්ද ගත්තේ ටයර් බෙදලා ,වළං බෙදලා ,ෆෝන් බෙදලා ,සාරි බෙදලා (හැබැයි මෙව්වා බෙදීමට වැයවූ මුදල් ඒ බෙදපු එකාලාගේ නොව රටේ ජනතාවගේන් ගසා කෑ මුදල්ය ) .

    එක්සත් ජාතික පක්ෂය ඡ්න්ද ගත්තේ එදා ඉඳන් ඉන්න කැපුවත් කොළ කියන සෙට් එක නිසාත් සජිත් ප්‍රේමදාසගේ මුදල් බෙදිල්ල නිසාත් වැනි කරුණු හේතු කොටගෙනය .

    ජෙනරාල්ගේ පක්ෂේ ඡන්ද ගත්තේ යුද්දේ කරපු හමුදාපති කියන ගෞරවය නිසාත් සහ ප්‍රධාන පක්ෂ දෙකේ රස එපා වී සිටින අයට අළුත් ආරේ රසයක් නිසාත් .

    ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද ගත්තේ ඒ ගොල්ලන්ගේ ප්‍රතිපත්ති ගරුක බව නිසාත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්‍යභාර්‍ය කරන සහ ආණ්ඩුවේ දූෂිත වැඩ බය නැතිව හෙළිකරන එකම පක්ෂය වීම නිසාත්ය

    …ඉතිං මේ ඡන්ද ගත්ත විදිය දිහා බලලා ඕගොල්ලෝ තීරණය කරන්න කවුද හොඳ කවුද නරක කියලා .හැබයි මෙතන මම වෙනමම පක්ෂග්‍රාහී බවක් නැහැ.ඒත් මහින්ද රාජපක්ෂ ඇතුළු පවුල් සනුහරේ එළවන්න පුළුවන් වට්ටන්න පුළුවන් ,රිද්දන්න පුළුවන් ඕනෙම පක්ෂෙක පුද්ගලෙයෙක්ට මම සහාය දෙනවා .ඒකයි මගේ පක්ෂ දේශපාලනය .නැත්තම් " අරයා මෙයාට වඩා හොඳයි ,එයාගේ මෙයාට වඩා චූටියි ..අහවලාගේ ඉස්සර මෙච්චරයි දැන් මෙච්චරයි .එකදාස් නවසිය අහවල් අවුරුද්දේ ඒ ගොල්ලෝ මේක කොළා අපිට මතකයි කිය කිය හුල්ල හූල්ල ගත වෙන වර්තමානය කෙළවගන්න මම කැමති නැහැ " .මොකද ඒක කෙළවගත්තොත් අනාගතයක් කියලා එකක් ගැන හිතන්නවත් බැරිවෙනවා .":no::no::no::no::no:

    කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ඒකාධිපති මිනි මරු පවුල් පාලනය ගෙදර යවන පළමු වෙඩි මුරය මෙවර පළාත් සභා දෙකෙන් තැබූ වගයි ! ! ! ! ! .:yes::yes::yes::yes::yes::yes:
     
    :):)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද ගත්තේ ඒ ගොල්ලන්ගේ ප්‍රතිපත්ති ගරුක බව නිසාත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්‍යභාර්‍ය කරන සහ ආණ්ඩුවේ දූෂිත වැඩ බය නැතිව හෙළිකරන එකම පක්ෂය වීම නිසාත්ය

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද ගත්තේ ඒ ගොල්ලන්ගේ ප්‍රතිපත්ති ගරුක බව නිසාත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්‍යභාර්‍ය කරන සහ ආණ්ඩුවේ දූෂිත වැඩ බය නැතිව හෙළිකරන එකම පක්ෂය වීම නිසාත්ය

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    බත් මට නම් තිත්තම වෙලා තියෙන්නේ , හොරුන්ට ගියත් කමක් නැහැ , එත් යකෝ අප්පා විකුනලා කොළඹ එක වුන බඩුව දැක්කම , යකෝ මෙරටේ මෙච්චර අමන බත් ගිලින හරක් ඉන්නවාද
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ඒකාධිපති මිනි මරු පවුල් පාලනය ගෙදර යවන පළමු වෙඩි මුරය මෙවර පළාත් සභා දෙකෙන් තැබූ වගයි ! ! ! ! ! .:yes::yes::yes::yes::yes::yes:[/CENTER][/QUOTE]

    True..:yes::yes::yes::yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    Rep 5+ from Sai_baba
    tnx for the rep machan :):):):):)

    බත් මට නම් තිත්තම වෙලා තියෙන්නේ , හොරුන්ට ගියත් කමක් නැහැ , එත් යකෝ අප්පා විකුනලා කොළඹ එක වුන බඩුව දැක්කම , යකෝ මෙරටේ මෙච්චර අමන බත් ගිලින හරක් ඉන්නවාද
    මොනවා කරන්නද බන් .අනික වෙන පළාත් වල උන් කරානම් දුක නැහැ .මොකද ගමේ බයියෝ ,ගංකබරයෝ කියලා තරහෙන් හිතහදාගන්න පුලුවන් .ඒත් බන් මේ හිරුණිකා 1 උනේ කොළඹිනේ .හැබැයි කොළඹ ඉන්න එවුන් කටපුරා කියන්නේ නම් "අපි කොළඹ " කියලා .අනේ අම්මපා මේ වගේ එව්ව වෙනකොට දැන් ඒ වගේ පුරාජේරු කියන්න වෙන්නේ යට ඇඳුම කරේ දාගෙන .අනේ මන්දා දැන් කොළඹ ගංකබර වේගෙන එනවද කොහෙද .මදැයි කොළා .මොනවා උනත් මාතර උන් සාපේක්ෂව හොඳා නොවැ(සම්පූර්ණයෙන් නොවේ ) .ගමේ කොළඹින් පිට උනත් උන් ප්‍රධාන පක්ෂ දෙකේන්ම අප්සට් කෑළි එලවලා තියෙනවා(ඇනල් කෙළි සහ අර යු ඇන් පී එකේ ගොන් බ්ඩ්ඩ ).:angry::angry::angry::angry::angry::angry:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    tnx for the rep machan :):):):):)

    මොනවා කරන්නද බන් .අනික වෙන පළාත් වල උන් කරානම් දුක නැහැ .මොකද ගමේ බයියෝ ,ගංකබරයෝ කියලා තරහෙන් හිතහදාගන්න පුලුවන් .ඒත් බන් මේ හිරුණිකා 1 උනේ කොළඹිනේ .හැබැයි කොළඹ ඉන්න එවුන් කටපුරා කියන්නේ නම් "අපි කොළඹ " කියලා .අනේ අම්මපා මේ වගේ එව්ව වෙනකොට දැන් ඒ වගේ පුරාජේරු කියන්න වෙන්නේ යට ඇඳුම කරේ දාගෙන .අනේ මන්දා දැන් කොළඹ ගංකබර වේගෙන එනවද කොහෙද .මදැයි කොළා .මොනවා උනත් මාතර උන් සාපේක්ෂව හොඳා නොවැ(සම්පූර්ණයෙන් නොවේ ) .ගමේ කොළඹින් පිට උනත් උන් ප්‍රධාන පක්ෂ දෙකේන්ම අප්සට් කෑළි එලවලා තියෙනවා(ඇනල් කෙළි සහ අර යු ඇන් පී එකේ ගොන් බ්ඩ්ඩ ).:angry::angry::angry::angry::angry::angry:

    ado ehema kiyanna epa ban. api matara ape yuthukama ishta kala.. kohomath hamadama change eka patan ganne dakunen thamai macho... :rolleyes::rolleyes:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    එමෙන්ම මෙවර ප්‍රථම වතාවට තරඟකළ ජෙනරාල්ගේ පක්ෂයද යම් ජයග්‍රහණයක් ලබාගෙන ඇත .

    උබ මොනවා කිවුවත් උබ ජේ.වී.පි. පොරක් ඒක කතාවෙන් තේරෙනවා, නමුත් උබේ මෙන්න මේ මතේට මම එකග නැහැ. මට පෙන්නේ උබ වෙන කොහේ හරි චන්දයක් ගැන කියන්නේ මොකද අපි දන්නා බස්නාහිර-දකුණ චන්දෙදිනම් ජනරාල් සරත් ෆොන්සේකා මහත්තයාගේ පක්ෂය අවුරුදු ගානක් චන්දෙ කරලා තුන්වෙනි බලවේගේ කිය කියා හිටපු උන්ටත් වඩා ආසන ගත්ත. කමක් නැහැ එකයි මම කිවුවේ උබ ජේ.වී.පි. පොරක් කියල..
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    අනේ මන්ද බන් මේවා අහල හොදටම රිදෙනවා...මමනම් හිතන්නේ රජයක් මොනතරම් හොද උනත් අවු 6කින් මාරු කරන්න ඕන (එතකොට ප්‍රබල විපක්ෂයකට හැම රජයකටම මුහුණ දෙන්න වෙනවා)...එන රජය ජාතික ප්‍රතිපත්තියකට වැඩ කරන්න ඕනේ (උන්ට හිතෙන අලුත් අලුත් දේවල් නෙමේ උදා:කලින් රජය පටන් ගත්ත වැඩ ඉදිරියට ගෙනයාම )...මේව කරන්න බුද්දිමත් ජනතාවක් ඉන්න ඕන....අන්න එවුන් තමා ලංකාවේ අඩු.

    Hirunika gana ahala hodatama riduna anatha sinhalu.... :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    උබ මොනවා කිවුවත් උබ ජේ.වී.පි. පොරක් ඒක කතාවෙන් තේරෙනවා, නමුත් උබේ මෙන්න මේ මතේට මම එකග නැහැ. මට පෙන්නේ උබ වෙන කොහේ හරි චන්දයක් ගැන කියන්නේ මොකද අපි දන්නා බස්නාහිර-දකුණ චන්දෙදිනම් ජනරාල් සරත් ෆොන්සේකා මහත්තයාගේ පක්ෂය අවුරුදු ගානක් චන්දෙ කරලා තුන්වෙනි බලවේගේ කිය කියා හිටපු උන්ටත් වඩා ආසන ගත්ත. කමක් නැහැ එකයි මම කිවුවේ උබ ජේ.වී.පි. පොරක් කියල..
    මචං මම කිවේ මට පෙනිච්ච දේ .නිකන් බලපන් ,ඇත්තම කිව්වොත් ජෙප්පො මෙච්චර ජනප්‍රිය උනේ මොකක් නිසාද ? අනුර කුමාර දිසානායක පාර්ලිමෙන්තුවෙදියි එළියෙදියි ආණ්ඩුවේ වංචාවල් දුෂණ වැඩ සියල්ලම සාක්ෂි සමඟ කරුනු සහිතව එළියට දාපු නිසා .මම ෆොන්සේකා වැරදී කියන්නේ නැහැ .ඒත් බලපන් ෆොන්සේකාගේ පක්ෂේ උන් පාර්ලිමේන්තුවේ හිටියට උන් කෑ ගහන්නේ නැහැ නේ අඩුම ගානේ ටී.වී චැනල් එකක දේශපාලන සංවාදයකටවත් ලේසියෙන් එන්නේ නැහැ නේ ?ආවත් කියන්න කරුණු නැහැ ඒ ගොල්ලෝ ගාව .හේතුව තමා ඒ පක්ෂේ දේශපාලනික වශයෙන් අළුත් .ඒත් ජෙනරාල් යුද්දේ කරපු හමුදාප්තු තුමා කියන ගෞරවය මිනිස්සු ගාව තියෙනවා .ඒක මා ගාවත් තියෙනවා .ඒ වගේම ප්‍රධාන පක්ෂ දෙකේ රසය දැන් ඇතිවෙලා ඉන්න මිනිස්සුන්ට ජෙනරාල් කියන්නේ අළුත් රසයක් .අන්න ඒ දේත් මේ ඡන්ද ගන්න බලපෑව .ඒත් මචං ජේප්පන්ට පාර්ලිමේන්තුව ඇතුලේ විපක්ෂයක් වෙලා ආණ්ඪුවට ගහන්න තරම් කරුණු තියෙනවා .නිකන් බලපන් දේශපාලනික සංවාද ශීලි වැඩසටහනක් ගියොත් එකේ ආණ්ඩුවේ එවුන් දෙන්නෙක් එනවා විපක්ෂෙන් දෙන්නේක් එනවා .විපක්ෂෙන් බොහෝ වෙලාවට එවන්නේ එක්සත් ජාතික පක්ෂෙනුයි ජේ.වී.පී එකෙනුයි .අනික් එවුන් එන්නෙ නැහැනේ ලේසියෙන් .ඒත් විපක්ෂේන් හරින් ප්‍රනාන්දු ,හර්ෂ ද සිල්වා ,රන්ජන් රමනායක වගේ එකෙක් ආවොත් ඇරෙන්න අනික් …එවුන ආණ්ඩුවෙ එවුන්ගෙන් බයිට් වෙනවා නේ .ඒ වගේම උන් ගාව කරුණුත් නැහැ ,තිබ්බත් එව්ව පැහැදිලි කරන්න තෙරෙන්නේ නැහැ සහ පණ මදි .හැබැයි ජෙප්පන්ගේ එවුන්ගේ ඒක නැහැ .හැබැයි උන්ගේ ටිල්වින්ටයි සෝමවංශයටයි මම කැමති නැහැ .ඒත් අනුර ,හඳුන්නෙත්ති වගේ එවුන් නියමෙට ආණ්ඩුව චාටර් කරනවා පාර්ලිමේන්තුවෙත් ,එළියෙත් .හැබැයි දැනා ජෙනරාල්ගේ අවුලක් පේන්නේ නැහැ .ජෙනරාලුත් පාර්ලිමේන්තුවේ හිටියානම් මොකක් හරි ගෙමක් දෙනවා කියන විශ්වාසය තියෙනවා .ඉතිං ඒදේ අපි එදාට බලමු .:):):):):)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    අනේ මන්ද බන් මේවා අහල හොදටම රිදෙනවා...මමනම් හිතන්නේ රජයක් මොනතරම් හොද උනත් අවු 6කින් මාරු කරන්න ඕන (එතකොට ප්‍රබල විපක්ෂයකට හැම රජයකටම මුහුණ දෙන්න වෙනවා)...එන රජය ජාතික ප්‍රතිපත්තියකට වැඩ කරන්න ඕනේ (උන්ට හිතෙන අලුත් අලුත් දේවල් නෙමේ උදා:කලින් රජය පටන් ගත්ත වැඩ ඉදිරියට ගෙනයාම )...මේව කරන්න බුද්දිමත් ජනතාවක් ඉන්න ඕන....අන්න එවුන් තමා ලංකාවේ අඩු.

    Hirunika gana ahala hodatama riduna anatha sinhalu.... :(
    ඔව් බන් අර ස්කර්වි කියන එකා කියනවා වගේ අපේ සමහරක් සිංහලු සොන්නළු බන් .:P:P:P:angry::angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ උබේ අදහස ඒක උනාට මගෙ අදහසනම් අවුරුදු 20 ක් පාලනයය කල පලාත් ආණ්ඩුවක් හො එලව ගන්ඩ කොනද පන නැති විපක්ශෙට,උබ ඔය කියන විදිහට මහ ආණ්ඩුව එලවන්ඩ පුලුවන්ද කියල එකයි.:P:P

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    පොදු විපක්ශය මෙවර පෙන්වා ඇති සාධනීය වෙනස පිලිබන්දව ඇත්තටම සතුටුයි :)...ආන්ඩුව පරද්දන්න බැරිවුනත් ශක්තිමත් විපක්ශයක් තියනවනම් ආන්ඩුව නැවතත් හරි මාර්ගයට ගන්න පුලුවන්.. එත් සමහර පැතිවල ආන්ඩුවට 60% විතර චන්ද ලැබිලා තිබ්බ එකගැන පුදුමයක් වගෙම කනගාටුවකුත් ඇතිවුනා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    pot-mahinda.jpg

    මහින්ද රාජපක්ෂට 2014 වසරේ හදිසි ජනාධිපතිවරනයකට හිතාගෙන හිටපු ආකරයට යන්න බෑ.මොකද පරදිනවා දැන් තියෙන ජනමතය අනුව.විෂේෂයෙන්ම චන්ද්‍රිකා වගේ කෙනෙක් ආවොත් අනිවාර්යෙන්ම තොන්ඩා සහ හකීම් එයාට ජැක් වෙනවා.ඊලඟට යුන්පි ජෙවිපි ෆොන්සේකලා ඒකට ජැක් වෙනවා. මේ අය එකතු වුනොත් මේකට උතුරේ සහ නැගෙනහිර දෙමල චන්දත් වැටෙනවා සේරම වගේ. මේක අනිවාර්ය පරාජිත තත්වයක්. ඉතින් 2016 වෙනකම් ඇදගෙන ගියොත් ආන්ඩුවට ජූනි මාසේ ඉඳන් ආර්ථික සම්බාදක රාශියක් වැටෙනවා.එක්සත් ජාතීන් සියලූම ආන්ඩු දේශපාලන නායකයන්ට රටින් පිටවීම වාරනය කරනවා. මේ තත්වය තුල ඇතිවන උද්ධමනය නිසා සහ අර්බුද නිසා 2016 වෙනකම් බලයේ ඉන්න පුලුවන් වෙන එකකුත් නැති වෙයි.තවද ආන්ඩුවේ ඉන්න මහින්දට අරින්න බලාගෙන ඉන්න ඇමතිවරු රොත්ත බුරුත්තක් ඉන්නවා.මෙයාලා මේ වසරේ ඉඳන් සක්‍රීය වෙන එක අනිවාර්යෙන්ම වෙනවා.මොකද මහින්දට දීර්ගකාලින දේශපාලන අනාගතයක් නෑ කියලා දැනුන ගමන් ඒක නිසා හිතවත් ඇමතියන් පවා යූ ටර්න් ගන්නවා.මේක නිසා වැඩිම වුනොත් 2015 වෙනකම් තමයි ජනපති පු‍ටුව ඔහුට බලයක් සහිතව ඉන්න පුලුවන්.2016 වෙනකොට අනිවාර්ය අන්ත පරාජයක් එනවා.මේ තත්වය තුල රනිල් දිගටම නායකත්වයේ ඉන්න චාන්ස් එකක් තියෙනවා.
    2004 බස්නාහිර පලාත් සබාවට සන්ධනය ගත්තේ ආසන 60යි.මේක දැන් 2014 වෙනකොට 55ට බැහලා. මේ අනුව 2004 බරපතල ආන්ඩු විරෝදයක් තිබුනා.2005 ජනාදිපතිවරනයෙන් මහින්දට රනිල්ව පරද්දන්න නිත්‍යනුකූලව බැරු වුනා.කොටින්ගේ ජිල්මාට් එකකින් යන්තන් දිනුවා.මේ අනුව මහින්ද සහ රාජපක්ෂලාගේ දේශපාලනය තව මාස ගනනක් වෙන්න පුලුවන්.
    :):):)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නැත්තම් " අරයා මෙයාට වඩා හොඳයි ,එයාගේ මෙයාට වඩා චූටියි ..අහවලාගේ ඉස්සර මෙච්චරයි දැන් මෙච්චරයි .එකදාස් නවසිය අහවල් අවුරුද්දේ ඒ ගොල්ලෝ මේක කොළා අපිට මතකයි කිය කිය හුල්ල හූල්ල ගත වෙන වර්තමානය කෙළවගන්න මම කැමති නැහැ " .මොකද ඒක කෙළවගත්තොත් අනාගතයක් කියලා එකක් ගැන හිතන්නවත් බැරිවෙනවා ."

    රිදෙයි බත් බැලයන්ට :lol: