පළාත්සභා ඡන්දය පිළිබඳ මගේ අදහස
මෙවර පළාත් සභා ඡන්ද ප්‍රතිඵල දෙස බලන විට පෙනෙන කරනා කීපයක් තිබේ . ඒවානම් පසුගිය වර එනම් 2009 දී සිටි බත් කන හරකුන්ගේ සංඛ්‍යාව නොහොත් ආණ්ඩුවට ඡන්දය දුන් ප්‍රමාණය මෙවර අඩුවී ඇති බවය 

.
එලෙසම නව නායකත්වය සමඟ නව මුහුණුවරකින් ඡන්දයට මුහුණ දුන් ජනතා විමුක්ති පෙරමුණ පසුගිය වරට වඩා තමා ඡන්ද ප්‍රමාණය වැඩි කරගෙන ඇත.එය සැබවින්ම සතුටුදායකය.

එමෙන්ම මෙවර ප්‍රථම වතාවට තරඟ කළ ජෙනරාල්ගේ පක්ෂයද යම් ජයග්‍රහණයක් ලබාගෙන ඇත .එක්සත් ජාතික පක්ෂය යම් මට්ටමක ස්ථායි බවක් රඳවාගෙන සිටී .

කෙසේ වෙතත් උතුරේ දෙමළ ජනයා තරම් සිහිබුද්ධියක් ඇති හෙළයන් ප්‍රමාණයක් තවමත් දකුණේ නිර්මාණය වී නැත.

(එසේ වී නම් රාජපක්ෂගේ සන්ධානයට ඡන්දය දෙන්නේ නැත ).නමුත් මෙවර ඡන්ද ප්‍රතිඵලය අනුව එවැනි බුද්ධිමත් දකුණේ හෙළයන් බිහිවීම් ආරම්භ වී ඇති බවට පෙන්වන සුභ ලකුණුද දක්නට ඇත . 

තවද මෙවර ඡන්දෙන් මහින්දගේ පක්ෂය ඡන්ද ගත්තේ ටයර් බෙදලා ,වළං බෙදලා ,ෆෝන් බෙදලා ,සාරි බෙදලා (හැබැයි මෙව්වා බෙදීමට වැයවූ මුදල් ඒ බෙදපු එකාලාගේ නොව රටේ ජනතාවගේන් ගසා කෑ මුදල්ය ) .
එක්සත් ජාතික පක්ෂය ඡ්න්ද ගත්තේ එදා ඉඳන් ඉන්න කැපුවත් කොළ කියන සෙට් එක නිසාත් සජිත් ප්‍රේමදාසගේ මුදල් බෙදිල්ල නිසාත් වැනි කරුණු හේතු කොටගෙනය .
ජෙනරාල්ගේ පක්ෂේ ඡන්ද ගත්තේ යුද්දේ කරපු හමුදාපති කියන ගෞරවය නිසාත් සහ ප්‍රධාන පක්ෂ දෙකේ රස එපා වී සිටින අයට අළුත් ආරේ රසයක් නිසාත්ය .
ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද ගත්තේ ඒ ගොල්ලන්ගේ ප්‍රතිපත්ති ගරුක බව නිසාත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යභාර්ය කරන සහ ආණ්ඩුවේ දූෂිත වැඩ බය නැතිව හෙළිකරන එකම පක්ෂය වීම නිසාත්ය
…ඉතිං මේ ඡන්ද ගත්ත විදිය දිහා බලලා ඕගොල්ලෝ තීරණය කරන්න කවුද හොඳ කවුද නරක කියලා .හැබයි මෙතන මම වෙනමම පක්ෂග්රාහී බවක් නැහැ.ඒත් මහින්ද රාජපක්ෂ ඇතුළු පවුල් සනුහරේ එළවන්න පුළුවන් වට්ටන්න පුළුවන් ,රිද්දන්න පුළුවන් ඕනෙම පක්ෂෙක පුද්ගලෙයෙක්ට මම සහාය දෙනවා .ඒකයි මගේ පක්ෂ දේශපාලනය .නැත්තම් " අරයා මෙයාට වඩා හොඳයි ,එයාගේ මෙයාට වඩා චූටියි ..අහවලාගේ ඉස්සර මෙච්චරයි දැන් මෙච්චරයි .එකදාස් නවසිය අහවල් අවුරුද්දේ ඒ ගොල්ලෝ මේක කොළා අපිට මතකයි කිය කිය හුල්ල හූල්ල ගත වෙන වර්තමානය කෙළවගන්න මම කැමති නැහැ " .මොකද ඒක කෙළවගත්තොත් අනාගතයක් කියලා එකක් ගැන හිතන්නවත් බැරිවෙනවා ."

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ඒකාධිපති මිනි මරු පවුල් පාලනය ගෙදර යවන පළමු වෙඩි මුරය මෙවර පළාත් සභා දෙකෙන් තැබූ වගයි ! ! ! ! ! .

.එලෙසම නව නායකත්වය සමඟ නව මුහුණුවරකින් ඡන්දයට මුහුණ දුන් ජනතා විමුක්ති පෙරමුණ පසුගිය වරට වඩා තමා ඡන්ද ප්‍රමාණය වැඩි කරගෙන ඇත.එය සැබවින්ම සතුටුදායකය.