Questions පළාත් අතර තාම යන්න බැරිද?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචං ලොක් ඩවුන් කරන්නෙ නැහැ එහෙම දැනට ඔය සංචරණ සිමා කේස් එක උනත් මැද හරියෙදි ගවලයි එහෙම තමයි කැබිනට් එකේ කතා වෙලා තියෙන්නේ මචං
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,344
    1,542
    113
    32
    Earth-Cj025
    හරිනම් යන්න බෑ..එත් මිනිස්සු යනවා..
    මචං ලොක් ඩවුන් කරන්නෙ නැහැ එහෙම දැනට ඔය සංචරණ සිමා කේස් එක උනත් මැද හරියෙදි ගවලයි එහෙම තමයි කැබිනට් එකේ කතා වෙලා තියෙන්නේ මචං
    මොරටුව බෝඩ් වෙලා බන් ඉන්නේ. ලබන මාසෙත් බැරි වෙලා හරි දැම්මොත් එපා වෙනවා.
    කලින් ගියේ නැති මෝඩ කම කියලා තියෙනවා.😢
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොරටුව බෝඩ් වෙලා බන් ඉන්නේ. ලබන මාසෙත් බැරි වෙලා හරි දැම්මොත් එපා වෙනවා.
    කලින් ගියේ නැති මෝඩ කම කියලා තියෙනවා.😢
    kiyanna amarui machan den 50\50 chance ekak thiyenawa danna hari noda inna hari
     
    • Sad
    Reactions: බෙන් 10