හරිනම් යන්න බෑ..එත් මිනිස්සු යනවා..
මොරටුව බෝඩ් වෙලා බන් ඉන්නේ. ලබන මාසෙත් බැරි වෙලා හරි දැම්මොත් එපා වෙනවා.මචං ලොක් ඩවුන් කරන්නෙ නැහැ එහෙම දැනට ඔය සංචරණ සිමා කේස් එක උනත් මැද හරියෙදි ගවලයි එහෙම තමයි කැබිනට් එකේ කතා වෙලා තියෙන්නේ මචං
kiyanna amarui machan den 50\50 chance ekak thiyenawa danna hari noda inna hariමොරටුව බෝඩ් වෙලා බන් ඉන්නේ. ලබන මාසෙත් බැරි වෙලා හරි දැම්මොත් එපා වෙනවා.
කලින් ගියේ නැති මෝඩ කම කියලා තියෙනවා.![]()
dan ithin idala June walawath paninna oneane machan mm ude ba kiwata samahara borders walin gihin kattiya. sorry ben 10.