පළාත් අතර සංචරණ සීමා ඉවතට

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    පළාත් අතර දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන සදුදා සිට ඉවත් කෙරෙන බව වාර්තා වී
    ඇති බැවින් එසේ වුවහොත් එදින සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක
    කිරීමට සැලසුම් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.
    ඒ අනුව බස් සහ දුම්රිය සේවා සාමාන්‍ය පරිදි සිදු කළ හැකි වනු ඇති බවයි ඔහු

    හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියේ.

    SOURCE
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    වහන් ඉදලත් බැ බං.. ඇරලත් බැ.. අනේ මන්දා ඉතින්
    පුලුවන් තරම් workforce එකක් work from home දාලා shift roaster එකක් වගේ ආයතන වලට කට්ටිය ගෙන්නන එක තමයි හොද
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පළාත් අතර දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන සදුදා සිට ඉවත් කෙරෙන බව වාර්තා වී
    ඇති බැවින් එසේ වුවහොත් එදින සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක
    කිරීමට සැලසුම් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.
    ඒ අනුව බස් සහ දුම්රිය සේවා සාමාන්‍ය පරිදි සිදු කළ හැකි වනු ඇති බවයි ඔහු

    හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියේ.

    SOURCE
    පොකුරු ඇන්ඩ් හු(ද)කලා ඔන් ද වේ ශවේන්ද්‍ර
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    car-going-backwards-fast.gif
     

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    රාජ්‍ය හා පුද්ගලික අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අදාළව අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට (01) සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එසේ වුවත් උදෑසන සහ සවස් කාලයේ පමණක් බස්රථ ධාවනයට අවසර ලබාදෙන බවය.

    "හෙට සිට ම අවශ්‍ය දුම්රිය හා බස්රථ ප්‍රමාණය පළාත් අතර ධාවනය කරනවා. ඒකට හේතුව රජයේ සේවකයින්ට සඳුදා සිට රාජකාරියට වාර්තා කරන්න කියලා රජය කියලා තියෙනවා. ඒ අයට ප්‍රවාහන පහසුකම් අපි සපයන්න අවශ්‍යයි. ඒ නිසා සාමාන්‍ය පරිදි සිට හෙට උදේ සහ සවස්වරුවේ ධාවන කටයුතු ආරම්භ කරනවා. නමුත් මැද කාලසීමාවේ තියෙන ගමන්වාර අපි ධාවනය කරන්නේ නෑ. එයට හේතුව තමයි තවම සෞඛ්‍ය අංශවලින් දැනුම්දෙන පරිදි වසංගතයේ බරපතළ තත්ත්වයක් තියෙනවා. රාජකාරිවලට යන අයට ප්‍රවාහන පහසුකම් සපයන්න අවශ්‍ය නිසා මේක අපි ආරම්භ කරනවා. අපි ලංගමට කියලා තියෙනවා. අනිවාර්යෙන්ම සෞඛ්‍ය නීති අනුගමනය කරන්න. ආසන ගණනට පමණයි මගීන් ප්‍රවාහනය කළ හැක්කේ. ඒ සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ධාවනය කරන්න පුද්ගලික අංශයටත් අපි අනුමැතිය දෙනවා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    කොරෝනා එන්නත් කාඩ්පත නැතිව සංචරණය තහනම්.. ?


    July 31, 2021 at 12:00 pm | lanka C news

    කොරෝනා මර්ධන එන්නත ලබාගත් බවට සහතික කරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාඩ් පත ළඟ තබාගැනීමට අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.

    කොරෝනා මර්ධන කමිටුවේ දී සාකච්ඡා වී ඇත්තේ එම කාඩ්පත රජයේ ආයතන සහ සුපිරි වෙළඳ සැල් වලට ඇතුළු වීමේදී ළඟ තිබීම අනිවාර්ය කිරීම ඉතා වැදගත් බවයි.

    රට නැවත විවෘත කිරීමෙන් පසු මෙම ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ඉදිරියේ දී ගැනීමට නියමිතව ඇත.

    මේ අතර පොදු ප‍්‍රවාහන සේවාවන්හි ගමන් කරන පුද්ගලයන්ද කොරෝනා එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් අය විය යුතු බවට සාකච්චාවක් ඇති වී තිබේ
    🤭