මචං රැකියා ස්ථානයට පළාත් දෙකක් අතර යන්න පුලුවන්ද OFFICE ID එක හා වෙන පළාතක IND එකේ ලිපිනය පෙන්නලා.....? දන්නා කෙනෙක් කියපල්ලකෝ
මචං රැකියා ස්ථානයට පළාත් දෙකක් අතර යන්න පුලුවන්ද OFFICE ID එක හා වෙන පළාතක IND එකේ ලිපිනය පෙන්නලා.....? දන්නා කෙනෙක් කියපල්ලකෝ
office එකෙන් ගන්න ලියුම address කරන්න ඕනේ කාටද???? පොලිසියටද ?පුළුවන්. අලුත් රෙගුලාසි අනුව ආයතනයේ ලියුමක් අත්‍යවශ්‍ය නැහැ. ඒත් පොලිස් නිලධාරීන් ඒ ගැන නොදන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා ආයතනයෙන් ලියුමක් ගන්න;
ආයතනයේ ප්‍රධානියා, ලේකම් ලියුම ලියන්නේ සේවකයාට.office එකෙන් ගන්න ලියුම address කරන්න ඕනේ කාටද???? පොලිසියටද ?
තව මගුලක් ඒ පාර .... පොලිසියෙන් සහතික කරගන්නවා කියන්නේ ??? ප්‍රින්ට් කරගන ගිගිහින් සීල් කරගන්නවද ?Office eken letter ekak aran policiyen sahathika kara ganna..
E-mail එකක් print කරලා ගතහම මදිද ?ආයතනයේ ප්‍රධානියා, ලේකම් ලියුම ලියන්නේ සේවකයාට.
ඒ කියන්නේ උබේ නමට address කරපු ලියුමක් ආයතනයේ ලේකම් ගෙන් හෝ ප්‍රධානියාගෙන් හෝ උබගේ සෙක්ෂන් හෙඩ්ගෙන් ගන්න ඕනි. එකේ තිබුනා නං ඇති ඔබව මේ දිනවල අත්‍යවශ්‍ය රාජකාරී සඳහා කැඳවනවා කියලා.

No, you don't need any certification from the police.තව මගුලක් ඒ පාර .... පොලිසියෙන් සහතික කරගන්නවා කියන්නේ ??? ප්‍රින්ට් කරගන ගිගිහින් සීල් කරගන්නවද ?
E-mail එකක් print කරලා ගතහම මදිද ?
------ Post added on May 17, 2021 at 1:19 PM
National ID and office ids are enough for this new kind of travel restriction.
though If you can get a letter from your company That's even better.
prevention is better than cure nee
ඇති. කොම්පැනි ලෙටර් හෙඩ් එකක් නං හොදයි.තව මගුලක් ඒ පාර .... පොලිසියෙන් සහතික කරගන්නවා කියන්නේ ??? ප්‍රින්ට් කරගන ගිගිහින් සීල් කරගන්නවද ?
E-mail එකක් print කරලා ගතහම මදිද ?
------ Post added on May 17, 2021 at 1:19 PM