පළාත් පාලන කතිරවරණයට පෙර...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,524
    32,260
    113
    රටේ පළාත් පාලන ආයතන වල වැරදි ඔක්කොම COPE එකේ අදින්න තියෙන්නෙ, එතකොට මයිනගෙ කල්ලි expose වෙනව කතිරෙට කලින්, මිනිස්සුන්ට තම තමන්ගෙ ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා වල දූෂණ, වංචා කරපු උන් ගැන දැනගන්න පුළුවන්, එතකොට මොලෙන් හිතල කතිරෙ ගහන්න ඒක මිනිස්සුන්ට හොඳ අවස්ථාවක් වෙයි...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    මේ පාර තමා හොදටම හිතල චන්දෙ නොදී ගෙදර ඉන්න යන්නේ :rofl: