රටේ පළාත් පාලන ආයතන වල වැරදි ඔක්කොම COPE එකේ අදින්න තියෙන්නෙ, එතකොට මයිනගෙ කල්ලි expose වෙනව කතිරෙට කලින්, මිනිස්සුන්ට තම තමන්ගෙ ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා වල දූෂණ, වංචා කරපු උන් ගැන දැනගන්න පුළුවන්, එතකොට මොලෙන් හිතල කතිරෙ ගහන්න ඒක මිනිස්සුන්ට හොඳ අවස්ථාවක් වෙයි...
