මොකක්ද මේ පළාත් පාලන මැතිවරණය? මේක ගැන දන්න කවුරු හරි පැහැදිලි කරනවද
️ නගර සභා වලටද පත් කරන්නේ දිනන අපේක්ෂකයන්ව?
️ කොට්ටාසෙකින් එක අපේක්ෂකයයෙක්ව පත් කරනවද හැම පක්ශෙකින්ම?
️ ප්රාදේශීය සභා චන්දෙයි මේකෙයි වෙනස මොකක්ද ?
️ දිස්ත්රික්කයකින් නිශ්චිත අපේක්ෂකයන් ප්රමාණයක් පළාත් සභාවට තේරී පත්වෙනවද?
උදා - කොලඹ දිස්ත්රික්කයෙන් අපේක්ෂකයන් 20ක්.
උදා - කොලඹ දිස්ත්රික්කයෙන් අපේක්ෂකයන් 20ක්.

