පළාත් පාලන මැතිවරණය 2023 ?

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,311
    5,413
    113
    Panadura
    මොකක්ද මේ පළාත් පාලන මැතිවරණය? මේක ගැන දන්න කවුරු හරි පැහැදිලි කරනවද 🙂

    ⚠️️ නගර සභා වලටද පත් කරන්නේ දිනන අපේක්ෂකයන්ව?

    ⚠️️ කොට්ටාසෙකින් එක අපේක්ෂකයයෙක්ව පත් කරනවද හැම පක්ශෙකින්ම?

    ⚠️️ ප්‍රාදේශීය සභා චන්දෙයි මේකෙයි වෙනස මොකක්ද ?

    ⚠️️ දිස්ත්‍රික්කයකින් නිශ්චිත අපේක්ෂකයන් ප්‍රමාණයක් පළාත් සභාවට තේරී පත්වෙනවද?
    උදා - කොලඹ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් 20ක්.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,375
    6,477
    113
    චන්ද කොලේ අරන් පොහොට්ටුවට කතිරේ ගහලා කැමති අංක තුනකට කතිරේ ගහන්න එක තමා පලාත් පාලන කියන්නෙ
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,311
    5,413
    113
    Panadura
    මේක හරියටම දන්න එකෙක් නෑනේ. අපේ පැත්තෙ චන්දෙ ඉල්ලන එකෙක්ගෙන් ඇහුවා ඌ දන්නෙත් නෑ. 😒
     
    • Haha
    Reactions: Galvatron

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    මොකක්ද මේ පළාත් පාලන මැතිවරණය? මේක ගැන දන්න කවුරු හරි පැහැදිලි කරනවද 🙂

    ⚠️️ නගර සභා වලටද පත් කරන්නේ දිනන අපේක්ෂකයන්ව?

    ⚠️️ කොට්ටාසෙකින් එක අපේක්ෂකයයෙක්ව පත් කරනවද හැම පක්ශෙකින්ම?

    ⚠️️ ප්‍රාදේශීය සභා චන්දෙයි මේකෙයි වෙනස මොකක්ද ?

    ⚠️️ දිස්ත්‍රික්කයකින් නිශ්චිත අපේක්ෂකයන් ප්‍රමාණයක් පළාත් සභාවට තේරී පත්වෙනවද?
    උදා - කොලඹ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් 20ක්.
    Palath palana kiyanne ubala oya kiyana pradeshiya sabha scene ekama thama habai pradeshiya sabha kiyana eka waradiy.
    Palath palana wala nagara sabha and pradeshiya sabha dekama wenawa.
    Oya 'Palath' kalla mona labbakata namata dammada manda. Palath Palana, Palatha sabha patalenawane ethakota.
    Okata kiyanne 'Local authorities election'
    Araka Provincial council election
     
    • Like
    Reactions: leeroxxroxx

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මොකක්ද මේ පළාත් පාලන මැතිවරණය? මේක ගැන දන්න කවුරු හරි පැහැදිලි කරනවද 🙂

    ⚠️️ නගර සභා වලටද පත් කරන්නේ දිනන අපේක්ෂකයන්ව?

    ⚠️️ කොට්ටාසෙකින් එක අපේක්ෂකයයෙක්ව පත් කරනවද හැම පක්ශෙකින්ම?

    ⚠️️ ප්‍රාදේශීය සභා චන්දෙයි මේකෙයි වෙනස මොකක්ද ?

    ⚠️️ දිස්ත්‍රික්කයකින් නිශ්චිත අපේක්ෂකයන් ප්‍රමාණයක් පළාත් සභාවට තේරී පත්වෙනවද?
    උදා - කොලඹ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් 20ක්.
    1. දිනන කොට්ටාසෙන් පත් වෙනවා. අනුපාතයට අනුවත් දෙනවා.
    2. ඔව්. සභාවට යන්නේ දිනන පක්ශේ කෙනා
    3. පලාත් පාලන කියන්නේ ප්‍රදේශිය සභා, නගර සභා , මහ නගර සභා ඔක්කොටම
    4. මේක පලාත් සභා වලට සම්භන්දයක් නෑ. ඒකට වෙනම චන්දයක් තියනවා. පලාත් සභා දැනට නිශ්ක්‍රීය යි.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මොකක්ද මේ පළාත් පාලන මැතිවරණය? මේක ගැන දන්න කවුරු හරි පැහැදිලි කරනවද 🙂

    ⚠️️ නගර සභා වලටද පත් කරන්නේ දිනන අපේක්ෂකයන්ව?

    ⚠️️ කොට්ටාසෙකින් එක අපේක්ෂකයයෙක්ව පත් කරනවද හැම පක්ශෙකින්ම?

    ⚠️️ ප්‍රාදේශීය සභා චන්දෙයි මේකෙයි වෙනස මොකක්ද ?

    ⚠️️ දිස්ත්‍රික්කයකින් නිශ්චිත අපේක්ෂකයන් ප්‍රමාණයක් පළාත් සභාවට තේරී පත්වෙනවද?
    උදා - කොලඹ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් 20ක්.
    පළාත් පාලන ඡන්දෙ කියන්නෙ මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභාවලට මන්ත්‍රීවරු පත් කරන ඡන්දය.

    ලොකු නගර වල තියෙන ආයතනයට කියන්නෙ මහ නගර සභා. පොඩි නගර වලට නගර සභා, අනික් එව්වා ප්‍රාදේශීය සභා.

    ඉතින් රටේ ඉන්න ඕනෙම කෙනෙක් ඔය තුනෙන් එකක පාලන ප්‍රදේශෙකට අයිති වෙනවා.

    දැන් ඉතින් ඔය එක එක යුනිට් එක වෙනම පොඩි පාර්ලිමේන්තුවක් කියලා හඳුන්වන්න පුලුවන්.

    ඉතින් ඔය එකින් එකට ඒ පළාතේ ජන අනුපාතය, විශාලත්වය මත ආසන ගානක් (මන්ත්‍රී වරු ගාණක්) නියම කරලා ඉන්නවා. ඉතින් ඒ මන්ත්‍රීවරු ගාන තැනින් තැනට වෙනස්.

    නිකමට හිතුවොත් A කියන නගර සභාවට මන්ත්‍රී ආසන 20ක් තියෙනවා කියලා. ඉතින් ඒ බල ප්‍රදේශයේ මිනිස්සු ඡන්දෙ පාවිච්චි කරන්නෙ ඒ ආසන 20ට මිනිස්සු තෝරන්න. ඉතින් පාර්ලිමේන්තු ඡන්දෙ වගේ ඕක පක්ෂ වලට බෙදිලා යනවා.

    වැඩිම ආසන ගත්ත පක්ෂයට සභාපතිකම හෝ නගරාධිපති කම එක්ක පාලන බලය හම්බවෙනවා.

    පාර්ලිමේන්තුවේ වගේ ඩීල් දැමිලිත් ඕවල තියෙනවා. ඒක හින්දා තමයි සමහර ප්‍රාදේශීය සභා දින්නම මන්ත්‍රී ලා බාගෙන වෙන පක්ෂයක් බලේ ගන්නෙ.

    මැතිවරණ කොට්ඨාසෙ, දිස්ත්‍රික්කෙ කියන එක මේ ඡන්දෙට අදාළ නෑ.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අපේ ( කෝටි දෙකක) මිනිස්සුන්ගෙ සල්ලි වලින් 8000 ක් ද කොහෙද අවුරුදු පහකට නඩත්තු කරනවා...

    කවුරු දින්නත් වෙන්නේ ඔච්චරයි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේ ( කෝටි දෙකක) මිනිස්සුන්ගෙ සල්ලි වලින් 8000 ක් ද කොහෙද අවුරුදු පහකට නඩත්තු කරනවා...

    කවුරු දින්නත් වෙන්නේ ඔච්චරයි
    ow ow maha horu wena unge Training patan ganne othanin. :lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,311
    5,413
    113
    Panadura
    1. දිනන කොට්ටවෙන් පත් වෙනවා. අනුපාතයට අනුවත් දෙනවා.
    2. ඔව්. සභාවට යන්නේ දිනන පක්ශේ කෙනා
    3. පලාත් පාලන කියන්නේ ප්‍රදේශිය සභා, නගර සභා , මහ නගර සභා ඔක්කොටම
    4. මේක පලාත් සභා වලට සම්භන්දයක් නෑ. ඒකට වෙනම චන්දයක් තියනවා. පලාත් සභා දැනට නිශ්ක්‍රීය යි.
    Thanks 😊

    පළාත් පාලන ඡන්දෙ කියන්නෙ මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභාවලට මන්ත්‍රීවරු පත් කරන ඡන්දය.

    ලොකු නගර වල තියෙන ආයතනයට කියන්නෙ මහ නගර සභා. පොඩි නගර වලට නගර සභා, අනික් එව්වා ප්‍රාදේශීය සභා.

    ඉතින් රටේ ඉන්න ඕනෙම කෙනෙක් ඔය තුනෙන් එකක පාලන ප්‍රදේශෙකට අයිති වෙනවා.

    දැන් ඉතින් ඔය එක එක යුනිට් එක වෙනම පොඩි පාර්ලිමේන්තුවක් කියලා හඳුන්වන්න පුලුවන්.

    ඉතින් ඔය එකින් එකට ඒ පළාතේ ජන අනුපාතය, විශාලත්වය මත ආසන ගානක් (මන්ත්‍රී වරු ගාණක්) නියම කරලා ඉන්නවා. ඉතින් ඒ මන්ත්‍රීවරු ගාන තැනින් තැනට වෙනස්.

    නිකමට හිතුවොත් A කියන නගර සභාවට මන්ත්‍රී ආසන 20ක් තියෙනවා කියලා. ඉතින් ඒ බල ප්‍රදේශයේ මිනිස්සු ඡන්දෙ පාවිච්චි කරන්නෙ ඒ ආසන 20ට මිනිස්සු තෝරන්න. ඉතින් පාර්ලිමේන්තු ඡන්දෙ වගේ ඕක පක්ෂ වලට බෙදිලා යනවා.

    වැඩිම ආසන ගත්ත පක්ෂයට සභාපතිකම හෝ නගරාධිපති කම එක්ක පාලන බලය හම්බවෙනවා.

    පාර්ලිමේන්තුවේ වගේ ඩීල් දැමිලිත් ඕවල තියෙනවා. ඒක හින්දා තමයි සමහර ප්‍රාදේශීය සභා දින්නම මන්ත්‍රී ලා බාගෙන වෙන පක්ෂයක් බලේ ගන්නෙ.

    මැතිවරණ කොට්ඨාසෙ, දිස්ත්‍රික්කෙ කියන එක මේ ඡන්දෙට අදාළ නෑ.
    Thanks machan. එතකොට 2019 වගේ තිබුනේ මේ චන්දයක් නේද ?
    ------ Post added on Jan 21, 2023 at 8:50 PM
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පළාත් පාලන ඡන්දෙ කියන්නෙ මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභාවලට මන්ත්‍රීවරු පත් කරන ඡන්දය.

    ලොකු නගර වල තියෙන ආයතනයට කියන්නෙ මහ නගර සභා. පොඩි නගර වලට නගර සභා, අනික් එව්වා ප්‍රාදේශීය සභා.

    ඉතින් රටේ ඉන්න ඕනෙම කෙනෙක් ඔය තුනෙන් එකක පාලන ප්‍රදේශෙකට අයිති වෙනවා.

    දැන් ඉතින් ඔය එක එක යුනිට් එක වෙනම පොඩි පාර්ලිමේන්තුවක් කියලා හඳුන්වන්න පුලුවන්.

    ඉතින් ඔය එකින් එකට ඒ පළාතේ ජන අනුපාතය, විශාලත්වය මත ආසන ගානක් (මන්ත්‍රී වරු ගාණක්) නියම කරලා ඉන්නවා. ඉතින් ඒ මන්ත්‍රීවරු ගාන තැනින් තැනට වෙනස්.

    නිකමට හිතුවොත් A කියන නගර සභාවට මන්ත්‍රී ආසන 20ක් තියෙනවා කියලා. ඉතින් ඒ බල ප්‍රදේශයේ මිනිස්සු ඡන්දෙ පාවිච්චි කරන්නෙ ඒ ආසන 20ට මිනිස්සු තෝරන්න. ඉතින් පාර්ලිමේන්තු ඡන්දෙ වගේ ඕක පක්ෂ වලට බෙදිලා යනවා.

    වැඩිම ආසන ගත්ත පක්ෂයට සභාපතිකම හෝ නගරාධිපති කම එක්ක පාලන බලය හම්බවෙනවා.

    පාර්ලිමේන්තුවේ වගේ ඩීල් දැමිලිත් ඕවල තියෙනවා. ඒක හින්දා තමයි සමහර ප්‍රාදේශීය සභා දින්නම මන්ත්‍රී ලා බාගෙන වෙන පක්ෂයක් බලේ ගන්නෙ.

    මැතිවරණ කොට්ඨාසෙ, දිස්ත්‍රික්කෙ කියන එක මේ ඡන්දෙට අදාළ නෑ.
    තෑන්ක්ස් මචන්!

    එකම එක කාරණයක් විතරක් එකතු කරන්න ඕනේ. මේ ඡන්දෙදි තියෙන්නේ ආසන ක්‍රමයක්. හැම පළාත් පාලන ආයතනයම පුංචි කොට්ඨාසවලට බෙදල තියෙනවා. (එක කොට්ඨාසයක ග්‍රාම නිලධාරී වසම් 2,3,4,5ක් විතර තියෙන්න පුළුවන්.) ඒ හැම කොට්ඨාසයකටම පක්ෂවලින් අපේක්ෂකයන් නම් කරනවා. ඒ කොට්ඨාසයේ වැඩිම ඡන්ද ගන්න අපේක්ෂකයා ඒ කොට්ඨාසයේ නියෝජිතයා හැටියට තේරී පත් වෙනවා. හැබැයි ආසන ක්‍රමය තිබ්බට සමානුපාත ක්‍රමය නැති වෙලා නැහැ. මොකද, ඒ ඒ පක්ෂ එක එක පළාත් පාලන ආයතනයකින් ගත්ත ඡන්ද ගණනට අනුව ආසන බෙදන්න ඕනේ නිසා ඔය කොට්ඨාසයක් නියෝජනය කරමින් තේරී පත් වෙන අයට අමතරව ඒ පක්ෂවලට ලැයිස්තුවෙන් අපේක්ෂකයන් තෝරන්න පුළුවන්. (ඒ ගාණට බැලන්ස් කරන්න.)
     
    hari dan mathak una. anthima chandene oya kramaya awe.

    Seats gana double unane okath ekka. :no:
     
    • Like
    Reactions: RedProMaxxa_2