පළාත් සභා අහෝසි කරන එකත් මේ ගමන්ම කල යුතුද?

1sam

Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    දැන් ලංකාවේ තියන මහජන විරෝධයෙන් කියන්නේ මේ පවතින පාලන ක්‍රමයම සම්පුර්ණයෙන් වෙනස් කල යුතුයි කියලානේ!

    මේ ගමන්ම පළාත් සභා ටිකත් අහෝසි කරලා දාලා, උතුරු නැගෙනහිර ප්‍රශ්නයටත් සාධාරණ විසඳුමක් දුන්නා නම් ලංකාවේ අනාගතය ගැන යම් බලාපොරොත්තුවක් තියන්න පුළුවන්.

    කොටින්ට ඊලමක් දෙනවා හෝ සයින්දමරදු වලට Municipal council එකක් දෙනවා නොවෙයි, මේ ප්‍රශ්නයටත් එක රටක් ඇතුලේ තිරසාර විසඳුමක් තිබිය යුතුයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ලමයා ඉපදෙන්න කලින් කසාදත් බන්දන්න පොරොන්දම් බලන්නෙ නැතුව පියවරෙන් පියවර යමු. මුලින්ම ගෝටා ඇතුලු ආණ්ඩුව ගෙදර යවමු රටට වෙන විනාසෙ නවත්තන්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,171
    1
    58,534
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹට ඕනෙ කන්න හාල් ටිකක්වත් පිනට දෙන්න ඉන්න ඉන්දියාව තරහකරවල ආයෙ රාජපක්ෂ කෙනෙක් ගේන්නද?

    ඕව කරන්න තිබුන ගොන් ගෝතය කෘෂිකර්මාන්තය විනාසකරේ නැත්නම්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ehema karanna kalin 20A ayin karala 19A walin tibba wage parlimenthuwata balathala wedi wenna oni
    palath sabha ayin wenna oni, e ekkama parlimenthuwe balaya godak wedi wenna oni

    monawa karannada me horu tika elawanna oni, 2/3 mechchara dawasak tibila kale naha
    anika loan tikai diesel tikai india walin labena nisa owa karanna tiya hithannawat baha apata
     
    • Like
    Reactions: sakuntha1996

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    දැන් ලංකාවේ තියන මහජන විරෝධයෙන් කියන්නේ මේ පවතින පාලන ක්‍රමයම සම්පුර්ණයෙන් වෙනස් කල යුතුයි කියලානේ!

    මේ ගමන්ම පළාත් සභා ටිකත් අහෝසි කරලා දාලා, උතුරු නැගෙනහිර ප්‍රශ්නයටත් සාධාරණ විසඳුමක් දුන්නා නම් ලංකාවේ අනාගතය ගැන යම් බලාපොරොත්තුවක් තියන්න පුළුවන්.

    කොටින්ට ඊලමක් දෙනවා හෝ සයින්දමරදු වලට Municipal council එකක් දෙනවා නොවෙයි, මේ ප්‍රශ්නයටත් එක රටක් ඇතුලේ තිරසාර විසඳුමක් තිබිය යුතුයි.
    තැටිය රත් උන වෙලාවේ රොටිය දාගත්ත නම් හොඳය්. පස්සේ පාසේ ඌව කරන්න ලේසි වෙන්නේ නෑ. ඉන්දියාව ඕකට ගේමක් අදිනවා ෂුවර් එකටම.
    උතුරු නැගෙනහිර මිනිස්සුන්ට ශ්‍රී ලාංකිකයන් විදියට සලකන්න ඕනි.දකුණේ මිනිස්සුන්ට තියන හෙම අයිතිවසිකමක්ම ඒ මිනිස්සුන්ටත් තියනවා.
     
    Lankawata widhayaka janadhipathi kenek wedak ne.
    Parliament ekata okkoma balathala dunnanam hari.
     
    • Like
    Reactions: sakuntha1996

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,043
    14,433
    113
    වැලිවේරිය

    ඕකට කරන්න ඕනේ තව දෙයක් තියෙනවා...ජාත්‍යන්තර භාෂාව රාජ්‍ය භාෂාව කරන්න ඕන ස්වභාෂා අධ්‍යාපනය නැති කරන්න ඕනේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Lankawata widhayaka janadhipathi kenek wedak ne.
    Parliament ekata okkoma balathala dunnanam hari.

    ow pissek janadipathi unoth hari janadipathi pissek unoth okkoma iwarai
    parlimenthuwata balawath wenna oni
    e wagema parlimenthuwata supiri aya ewanna oni sira opposition and government ekak hadanna

    dan wela tiyenne chora aya godak inna nisa interim government ekak wath hariyata hadaganna baha
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    දැන් ලංකාවේ තියන මහජන විරෝධයෙන් කියන්නේ මේ පවතින පාලන ක්‍රමයම සම්පුර්ණයෙන් වෙනස් කල යුතුයි කියලානේ!

    මේ ගමන්ම පළාත් සභා ටිකත් අහෝසි කරලා දාලා, උතුරු නැගෙනහිර ප්‍රශ්නයටත් සාධාරණ විසඳුමක් දුන්නා නම් ලංකාවේ අනාගතය ගැන යම් බලාපොරොත්තුවක් තියන්න පුළුවන්.

    කොටින්ට ඊලමක් දෙනවා හෝ සයින්දමරදු වලට Municipal council එකක් දෙනවා නොවෙයි, මේ ප්‍රශ්නයටත් එක රටක් ඇතුලේ තිරසාර විසඳුමක් තිබිය යුතුයි.
    ehema uthuru nagenahira witharak wenama denna bahane
    ehema denawa nam apiath one e balathala

    ඕකට කරන්න ඕනේ තව දෙයක් තියෙනවා...ජාත්‍යන්තර භාෂාව රාජ්‍ය භාෂාව කරන්න ඕන ස්වභාෂා අධ්‍යාපනය නැති කරන්න ඕනේ
    adyapana madya karama hari machan
    rajya bashawa kaloth dan thiyena thathwe ekka
    godak aya apahasuthawayata lakwenawa
    ------ Post added on Apr 4, 2022 at 8:51 AM
     
    • Like
    Reactions: u_make_me_sick_

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ow pissek janadipathi unoth hari janadipathi pissek unoth okkoma iwarai
    parlimenthuwata balawath wenna oni
    e wagema parlimenthuwata supiri aya ewanna oni sira opposition and government ekak hadanna

    dan wela tiyenne chora aya godak inna nisa interim government ekak wath hariyata hadaganna baha
    Constitution eka hadanna oni, parliment ekata enna aduma gaane AL pass qualifications thiyenna oni kiyala, Amathi kenek wenna, ee field eke minimum 10 yrs experience or Piligath university ekakin degree ekak.
    eka paulakin ekata wada eka sere parliment inna beri wenna oni.
    No pension or Vehicle permits.

    ehema uthuru nagenahira witharak wenama denna bahane
    ehema denawa nam apiath one e balathala

    adyapana madya karama hari machan
    rajya bashawa kaloth dan thiyena thathwe ekka
    godak aya apahasuthawayata lakwenawa
    ------ Post added on Apr 4, 2022 at 8:51 AM
    eka sere be, namuth piywaren piyawara karanna puluwan, target eka thiyenna oni aduma thawa awurudu 10 kin wath ee goal ekata yanna.
    ------ Post added on Apr 4, 2022 at 8:53 AM
     
    • Like
    Reactions: sakuntha1996

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,043
    14,433
    113
    වැලිවේරිය
    adyapana madya karama hari machan
    rajya bashawa kaloth dan thiyena thathwe ekka
    godak aya apahasuthawayata lakwenawa
    ------ Post added on Apr 4, 2022 at 8:51 AM
    na ehma kalama apen passe paramparawa...supiriyata English puluwan paramparawa(1 wasare indan english walin igena gatta parampara) tamil sinhala kiyala natuwa unta communicate karnna puluwan wenawa...Bandaranayaka kiyan eka thama meka winasa kale
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    දැන් ලංකාවේ තියන මහජන විරෝධයෙන් කියන්නේ මේ පවතින පාලන ක්‍රමයම සම්පුර්ණයෙන් වෙනස් කල යුතුයි කියලානේ!

    මේ ගමන්ම පළාත් සභා ටිකත් අහෝසි කරලා දාලා, උතුරු නැගෙනහිර ප්‍රශ්නයටත් සාධාරණ විසඳුමක් දුන්නා නම් ලංකාවේ අනාගතය ගැන යම් බලාපොරොත්තුවක් තියන්න පුළුවන්.

    කොටින්ට ඊලමක් දෙනවා හෝ සයින්දමරදු වලට Municipal council එකක් දෙනවා නොවෙයි, මේ ප්‍රශ්නයටත් එක රටක් ඇතුලේ තිරසාර විසඳුමක් තිබිය යුතුයි.
    රටේ මිනිස්සුන්ට කන්න බොන්න ටික ඉල්ලගන්නෙත් ඉන්දියාවෙන්.. උන් තරහ කරගෙන සොමලියවෙන් හිඟාකන්න ද? ඉස්සෙල්ල මරා යවලා පොඩ්ඩක් economically stable වෙන්න ඕනේ.. එතකොට ඉන්දියාවට ඕන උට්ටක්‌ කරගන්න කියලා ඕක අහෝසි කරලා මොකක්හරි කරන්න පුළුවන්.
    parlimenthuwata balawath wenna oni
    ඕකත් හැම වෙලේම හොඳයි කියන්න බෑ.. බල තුලනයක් වෙන්න ඕනේ.. Usa වල obama gun law එක ගෙනාවම parliament එක විරුද්ධ වෙළා කෙළවුණ..
    Amathi kenek wenna, ee field eke minimum 10 yrs experience or Piligath university ekakin degree ekak.
    පත්වෙන මන්ත්‍රීලා එකෙක්ටවත් degree නොතිබුනොත් mk? මේවා ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්න අමාරුයි
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    na ehma kalama apen passe paramparawa...supiriyata English puluwan paramparawa(1 wasare indan english walin igena gatta parampara) tamil sinhala kiyala natuwa unta communicate karnna puluwan wenawa...Bandaranayaka kiyan eka thama meka winasa kale
    ow ehema nam aulak naha

    Constitution eka hadanna oni, parliment ekata enna aduma gaane AL pass qualifications thiyenna oni kiyala, Amathi kenek wenna, ee field eke minimum 10 yrs experience or Piligath university ekakin degree ekak.
    eka paulakin ekata wada eka sere parliment inna beri wenna oni.
    No pension or Vehicle permits.

    okata ara IELTS wage examination ekak thibba nam hari
    constitution eka , parliament kramaya, history, geopolitics, economics wage
    relevant dewal walin . awurudu 5 kata sarayak renew karaganna one eka.

    e wagema IQ level eka 110k wath wenna one.

    anna e exam eka pass wena unta witharak nomination dena widiyata haduwa nam hari
    ------ Post added on Apr 4, 2022 at 9:36 AM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ow ehema nam aulak naha

    okata ara IELTS wage examination ekak thibba nam hari
    constitution eka , parliament kramaya, history, geopolitics, economics wage
    relevant dewal walin . awurudu 5 kata sarayak renew karaganna one eka.

    e wagema IQ level eka 110k wath wenna one.

    anna e exam eka pass wena unta witharak nomination dena widiyata haduwa nam hari
    ------ Post added on Apr 4, 2022 at 9:36 AM
    lol.

    Oxygen awashya wanne kumatada?
    1. Kanna 2. Bonna 3. husma ganna 4. above all or non of above

    Ushnathwaya(temperature) 80% yanu kumaka da?
    80C, 80F, 0.8C, 0.8F...

    :p :p :p :lol::lol::lol:
     
    • Haha
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    lol.

    Oxygen awashya wanne kumatada?
    1. Kanna 2. Bonna 3. husma ganna 4. above all or non of above

    Ushnathwaya(temperature) 80% yanu kumaka da?
    80C, 80F, 0.8C, 0.8F...

    :p :p :p :lol::lol::lol:

    wibage hari mokak hari thiyanna one widiya commity ekakin thiranaya karanna one

    lankawe parliament eke godak unta oya kiyana ewa baha
    Owa danne nathnam politician kenekgen wadak thiyeda
    upadiyak thibuna paliyata
     
    • Like
    Reactions: siri_ayya