දැන් ලංකාවේ තියන මහජන විරෝධයෙන් කියන්නේ මේ පවතින පාලන ක්‍රමයම සම්පුර්ණයෙන් වෙනස් කල යුතුයි කියලානේ!
මේ ගමන්ම පළාත් සභා ටිකත් අහෝසි කරලා දාලා, උතුරු නැගෙනහිර ප්‍රශ්නයටත් සාධාරණ විසඳුමක් දුන්නා නම් ලංකාවේ අනාගතය ගැන යම් බලාපොරොත්තුවක් තියන්න පුළුවන්.
කොටින්ට ඊලමක් දෙනවා හෝ සයින්දමරදු වලට Municipal council එකක් දෙනවා නොවෙයි, මේ ප්‍රශ්නයටත් එක රටක් ඇතුලේ තිරසාර විසඳුමක් තිබිය යුතුයි.