පළාත් සභා ජීප් එකක් හොයනවානම්... 

දන්න කෙනෙක්ගේ පළාත්සභා ජීප් එකක් විකුණන්න තියෙනවා කුරුණෑගල...
හුඟක් අය හොයන වාහනයක් නිසා දාන්නේ.
පළාත්සභා ජීප් එක දන්නවා ඇතිනේ.
32-1XXX
ටර්බො එන්ජින් වාහනේ....සිල්වර් කලර්...
ලක්ෂ 33 යි ගාන. කුරුණෑගල ටව්න් එකේ තියෙන්නේ වාහනේ... අපි ට්‍රිප් යන වාහනයක්... හොඳට තියෙනවා...
විකුණයි කොහොමත් වැඩි කල් තියානොගෙන