ඕව ඔය ගණන් වලට ගන්න ගොන්නු මේ රටේ දැන් නෑ. මූටත් බැරිම තැන තමයි මේකට දාන්න ඇත්තෙ. ඕව ඔලුවෙ තියන් හිටපු එකෙක් දැන් අවුඩි ඒ3 එක අරගෙන. දැන් වැඩිය පේන්නත් නෑ
ලොල් බන්
ඕව ඔය ගණන් වලට ගන්න ගොන්නු මේ රටේ දැන් නෑ. මූටත් බැරිම තැන තමයි මේකට දාන්න ඇත්තෙ. ඕව ඔලුවෙ තියන් හිටපු එකෙක් දැන් අවුඩි ඒ3 එක අරගෙන. දැන් වැඩිය පේන්නත් නෑ
Potha original.
Sirawata 32kata wage eka gannawada, L200 252 k gannawada kiyala kalpana kale.
Supiri wahane ban. Mama gawat tiyanawa auto ekak. Oke sunroof line ac ehema tiyanawada?? Nettan 33 watinne nehe
Oke watinakama hemotama terenne ne, 33k ayi parana wahana walata gewanne kiyala ahanne ekai, 33ta monawada ban ganna tiyenne dan 1000cc guu kel neh e wageda ban meka ekka alut jeep walata herenna wath behe yakek wage wahane
Body permit tiyanawada potha original da?
Gedara pawichchiyata nam L200 therumak naha. Uba site eke rent karanna nam kamak naha.
Oka uba danna wahanehinda okahondai. Chasy eka balala ganna.mata site yanna okak thibba issara. Eke chassy eka tikak dirala thibba.
ඕව ඔය ගණන් වලට ගන්න ගොන්නු මේ රටේ දැන් නෑ. මූටත් බැරිම තැන තමයි මේකට දාන්න ඇත්තෙ. ඕව ඔලුවෙ තියන් හිටපු එකෙක් දැන් අවුඩි ඒ3 එක අරගෙන. දැන් වැඩිය පේන්නත් නෑ
). ඔය පැජරෝ මොඩල් එකට කිය්නෙ King of the Desert කියලා. කාර් වල ආතල් එක වෙනයි SUV වල ආතල් එක වෙනයි බං. පිස්සුද පුතා. උඹ එහෙනං වාහන සීන් එකේ වැඩිය නෑ. ඔය වාහන ඇවිල්ලා රියල් යක්කු. දැන් තියන සීනි බෝල බෝනික්කො වගේ වාහන නෙමෙයි. ඕන දේකට ඔට්ටු සිරා භාන්ඩ.ඩියුරබිලිටි උපරිමයි. පොඩ්ඩක් හොයලා බලපං ඔය වාහනයක් විකුණන්න දාපුවාම දවස් කීයක් තියේද කියලා. කොල පොත් හරියට තිබ්බෙ නැතත් ඕවා ගන්නවා මිනිස්සු (ගොඩක් ඒවගේ කොල පොත් හරියට නෑ). ඔය පැජරෝ මොඩල් එකට කිය්නෙ King of the Desert කියලා. කාර් වල ආතල් එක වෙනයි SUV වල ආතල් එක වෙනයි බං.
ඔව්වා සිරා වන්ඩි.
Durability ඕනෙ නම් ඔය ගණන් වලට ඕන තරම් ඔයිට වඩා Durable කාර් තියෙන්නෙ![]()
කාර් වලට යන්න බැරි පාරවල නිතර යන කෙනෙක් නම් (එහෙම උන් කීයෙන් කී දෙනාද ඉන්නේ?) ඔන්න හොඳයි නැත්නම් නම් වැඩක් නෑ.
කාර් වල ආතල් එක වෙනයි SUV ආතල් එක වෙනයි මචෝ. කාර් වලට කැමති නැති SUV වලට විතරක් ආස උනුත් ඉන්නවා. ඒකට පාර අදාල නෑ.

තාර පාරෙ මොකද්ද බං SUV එකේ තියෙන ආතල් එක.
කාර් වගේ Acceleration නෑ කාර් වගේ cornering බෑ කාර් වගේ සැපත් නෑ
නිකං මානසික ආතල් එකක් ගැනද ඔය කියන්නෙ ?
ජීප් එකත් ආතල් කාර් එකත් ආතල් හැබයි ඔය ආතල් එක ගන්න හරි හමන් වාහන පැදලා තියෙන්න ඕනි කාර් කියලා ඇල්ටෝ පැද්දට ජීප් SUV කියලා kwid පැද්දට ඔය ආතල් ගන්න බෑ. හැබැයි උබ කිව්වා හරි ඒක නිකම් මානසික ආතල් එකක් අපි හැමදේම කරන්නේ ඔය මානසික ආතල් එක සපුරා ගන්නනේ බං.
(Quick acceleration, Sharp handling, Precise braking, driving dynamics, comfort... etc) 
siraawata ehema ekak thamai. mama use karanne Hilux LN106 (1990) ekak. mama car walata wadaa aasai bn eken yanna.
තාර පාරෙ මොකද්ද බං SUV එකේ තියෙන ආතල් එක.
කාර් වගේ Acceleration නෑ කාර් වගේ cornering බෑ කාර් වගේ සැපත් නෑ
නිකං මානසික ආතල් එකක් ගැනද ඔය කියන්නෙ ?

හෙනයා;23015998 said:පලාත් සභා පැජරෝ කියන්නෙ පලාත් සභාවෙන් පන්නල විකුනන එකක්ද?![]()
![]()
මචෝ ඔය මොඩල් එක තමා ඒ දවස්වල පළාත් සභා වලට දුන්නේ නිල රථේ විදිහට. ඒකයි ඒ නම තියෙන්නේ.
තාර පාරෙ මොකද්ද බං SUV එකේ තියෙන ආතල් එක.
කාර් වගේ Acceleration නෑ කාර් වගේ cornering බෑ කාර් වගේ සැපත් නෑ
නිකං මානසික ආතල් එකක් ගැනද ඔය කියන්නෙ ?
ඉතිරි සල්ලි ටික බැංකුවේ දාලා

siraawata ehema ekak thamai. mama use karanne Hilux LN106 (1990) ekak. mama car walata wadaa aasai bn eken yanna.![]()
Driving pleasure ගැන කිව්වෙ බන්(Quick acceleration, Sharp handling, Precise braking, driving dynamics, comfort... etc)
ලක්ෂ 33 ට ඔය නිර්ණායක වලින් පැජරෝ එකට වඩා සෑහෙන්න ඉස්සරහින් තියෙන කාර් එකක් ගන්න පුළුවන් නෙ. ඉතිං ඒ ගානම ගෙවල ඔයවගේ SUV එකක් ගන්නෙ අහවල් දේකටද කාර්වලට යන්න බැරි පාරවල යන්න ඕන නැත්තං![]()
ඒ තෝත් නං![]()
මචෝ ඔය මොඩල් එක තමා ඒ දවස්වල පළාත් සභා වලට දුන්නේ නිල රථේ විදිහට. ඒකයි ඒ නම තියෙන්නේ.

උඹ නොදැන් ඉන්න විදියක් නෑ කාර් එක්ක මේවගේ එව්වා කම්පෙයාර් කරන්න බෑ කියලා..Durability ඕනෙ නම් ඔය ගණන් වලට ඕන තරම් ඔයිට වඩා Durable කාර් තියෙන්නෙ![]()
කාර් වලට යන්න බැරි පාරවල නිතර යන කෙනෙක් නම් (එහෙම උන් කීයෙන් කී දෙනාද ඉන්නේ?) ඔන්න හොඳයි නැත්නම් නම් වැඩක් නෑ.
හැමදේම මානසික ආතල් තමා බන්.. අවුඩියටත් 70යි. ඇල්ටෝවටත් 70යි ස්පීඩ් ලිමිට්. ඒ උනාට වෙනස්නේ ෆීලින්ග් එක.. මේක වෙනස්ම ෆීලින්ග් එකක්..