පළාත් සභා ජීප් එකක් හොයනවානම්... :D

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :eek::eek::eek:

    තාර පාරෙ මොකද්ද බං SUV එකේ තියෙන ආතල් එක.

    කාර් වගේ Acceleration නෑ කාර් වගේ cornering බෑ කාර් වගේ සැපත් නෑ

    නිකං මානසික ආතල් එකක් ගැනද ඔය කියන්නෙ ?



    :rofl::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ජීප් එකත් ආතල් කාර් එකත් ආතල් හැබයි ඔය ආතල් එක ගන්න හරි හමන් වාහන පැදලා තියෙන්න ඕනි කාර් කියලා ඇල්ටෝ පැද්දට ජීප් SUV කියලා kwid පැද්දට ඔය ආතල් ගන්න බෑ. හැබැයි උබ කිව්වා හරි ඒක නිකම් මානසික ආතල් එකක් අපි හැමදේම කරන්නේ ඔය මානසික ආතල් එක සපුරා ගන්නනේ බං.


    :yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :eek::eek::eek:

    තාර පාරෙ මොකද්ද බං SUV එකේ තියෙන ආතල් එක.

    කාර් වගේ Acceleration නෑ කාර් වගේ cornering බෑ කාර් වගේ සැපත් නෑ

    නිකං මානසික ආතල් එකක් ගැනද ඔය කියන්නෙ ?

    සීරියස්?
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    hancok:23019583 said:
    Qme 4m40 da

    Palath saba walata enne 4D56
    Government godak ewa non turbo. Dan nam Hama ekatama wage turbo thiyala thiyenne

    4M40 enne pajero intercooler, montero walata
     
    Last edited:

    512

    Junior member
  • Nov 25, 2009
    111
    22
    18
    sri lanka
    දන්න කෙනෙක්ගේ පළාත්සභා ජීප් එකක් විකුණන්න තියෙනවා කුරුණෑගල...
    හුඟක් අය හොයන වාහනයක් නිසා දාන්නේ.

    පළාත්සභා ජීප් එක දන්නවා ඇතිනේ.
    mitsubishi-pajero-exceed-2-5d-1990-11949111.jpg

    32-1XXX
    ටර්බො එන්ජින් වාහනේ....සිල්වර් කලර්...
    ලක්ෂ 33 යි ගාන. කුරුණෑගල ටව්න් එකේ තියෙන්නේ වාහනේ... අපි ට්‍රිප් යන වාහනයක්... හොඳට තියෙනවා...
    විකුණයි කොහොමත් වැඩි කල් තියානොගෙන


    Contact number ekath ekkama wisthara tika dapan machan.. Landcruiser ekaka pajero ekaka aathal eka maruti padina hala gembo danneneha ban..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Contact number ekath ekkama wisthara tika dapan machan.. Landcruiser ekaka pajero ekaka aathal eka maruti padina hala gembo danneneha ban..

    මම දන්න විස්තර ටික ලිව්වේ.. නම්බරේ එව්ව. වැඩි විස්තර අහගන්න 🙂👍👍