පළාත් සභා තියන්න නටන්න වගේ යන්නෙ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    බැසිල්ගේ ඒමත් එක්ක මුන් පළාත් සභා ජන්දෙට යන්න හදන්නේ...
    sms ආවෙ නැද්ද list එකේ නම තියේද බලන්න කියාගෙන?
    යකෝ මිනිස්සු බඩගින්නේ, රට වල පල්ලට, මුන්ට ජන්ද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    දැන් චන්දයක් තිබ්බොත් නං ඇප නැතිවෙන්න පරදිනවා පොහොට්ටුව
     
    • Like
    Reactions: lasankandy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    දැන් චන්දයක් තිබ්බොත් නං ඇප නැතිවෙන්න පරදිනවා පොහොට්ටුව
    basil hithagena inne minissu hamadama salli walata ganna puluwan kiyala...
    69 lasse salli wala suwandatath yana nisa kiyannath baha lol
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    දැන් චන්දයක් තිබ්බොත් නං ඇප නැතිවෙන්න පරදිනවා පොහොට්ටුව

    මේක ලංකාව කියලා අමතක වෙලා වගේ :rofl:
    tom hiddleston loki GIF
     
    • Haha
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    Puken yanna wenne dn tibboth
    ඔය කිව්වට චන්දෙ ලංවෙද්දි කොරෝනා පලනය කරේ අපි කියලා පොහොට්ටුවෙන් පට්ට කැම්පේන් පාරක් දානවා මීිඩියා වල. ඊට අමතරව තව මොනවා හරි බෙදයි. බඩු මිල තාවකාලිකව අඩු කරයි. ගොබ්බ ජනතාව ආපහු රැවටිලා මුන්ටම කතිරේ කෙළිනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගු ඇන් පි බඩුව චන්දෙට බය වෙලා..ඒත් ඔය චන්ද කොළ නම් හැම අවුරුද්දකම පුරවන්ඩ ඕන ඕක නොදන්න මුන් වගේ මෝඩයො බයිල කියෝනව..🤭🤭🤭

    ඔය කිව්වට චන්දෙ ලංවෙද්දි කොරෝනා පලනය කරේ අපි කියලා පොහොට්ටුවෙන් පට්ට කැම්පේන් පාරක් දානවා මීිඩියා වල. ඊට අමතරව තව මොනවා හරි බෙදයි. බඩු මිල තාවකාලිකව අඩු කරයි. ගොබ්බ ජනතාව ආපහු රැවටිලා මුන්ටම කතිරේ කෙළිනවා.
    පොහොට්ටුවට නොදි මොකාලට චන්දෙ දෙන්ඩ කියලද උබ කියන්නෙ??? කොන්ද පන ඇත්තන් දීපන් බලන්ඩ උත්තර
    ------ Post added on Jul 7, 2021 at 10:39 PM
     
    • Like
    Reactions: tha123