පළාත් සභා වල...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    තවම හිටපු සභාපතිවරු ඉන්නෙ කොහොමද?
    ඒව එහෙම වෙන්න බැහැනෙ පළාත් පාලනේ වගේ විසිරවල නැද්ද?
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    කොමසාරිස් කෙනෙක් යටතෙ යන්නෙ. අරුන් ගෙදර
     

    Wana5ara

    Well-known member
  • Sep 13, 2018
    177
    357
    63
    පළාත් සභාවක සභාපතිධූරය පිළිබඳව 1987 අංක 42 දරණ පළාත් සභා පනතේ (II වන කොටසේ) 7 වන වගන්තියේ සඳහන් කර ඇත.

    • පළාත් සභා ඡන්දයක් අවසන්වීමෙන් පසුව පැවැත්වෙන ප‍්‍රථම මහ සභා රැස්වීමේදී ගරු සභාපතිතුමා පත් කර ගනු ලැබේ.
    • ගරු සභාපතිතුමා පළාත් සභා රැස්වීම් වල මූලාසනය ගනු ලබන අතර, සභාව පවත්වාගෙන යාමේදී පළාත් සභාවේ කාර්ය පටිපාටි රීති සංග‍්‍රහයට අනුව කටයුතු කළ යුතුය.
    • පළාත් සභාවේ කාර්ය පටිපාටි රීතිවලට අනුව මහ සභා රැස්වීම් හා කාරක සභා රැස්වීම් පවත්වාගෙන යාමේ වගකීම ගරු සභාපතිතුමා වෙත පැවරී තිබේ.
    • ප‍්‍රඥප්ති පළාත් සභාව විසින් අනුමත කළ බවට පිටසන් කර ගරු ආණ්ඩුකාරතුමා වෙත ලබා දිය යුතුය.
    • පළාත් සභාව විසුරුවා හරිනු ලැබූ කවර අවස්ථාවක් වූවද එය විසුරුවා හරිනු ලැබීමෙන්පසුව ප‍්‍රථම රැස්වීම පවත්වන තෙක් සභාපති ධූරයේ කටයුතු කළ යුතුය.
    • පළාත් සභාවේ සභාපතිවරයාට වැටුප් හා දීමනා ගෙවිම පිළිබඳව ප‍්‍රඥප්ති මගින් හෝ අතිගරු ජනාධිපතිතුමාගේ නියමයන් මගින් නිශ්චිත කරන වැටුප් හා දීමනා ගෙවනු ලැබිය යුතුය.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    පළාත් සභාවක සභාපති කියන්නේ මහඇමතිට නෙමෙයිද? පොදු ජනයා අන්ද මන්ද කරවන්නම හදපු දේවල් මේවා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    පළාත් සභාවක සභාපති කියන්නේ පාර්ලිමේන්තුවේ කතානායක වගේ තනතුරක්ද?
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ජනපති
    පාර්ලිමෙන්තු
    පාලාත් සබහා
    නගර සබහා
    AG
    Grama Sewaka

    මෙහෙම වෙන්න ඔනා.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,014
    1,394
    113
    තවම හිටපු සභාපතිවරු ඉන්නෙ කොහොමද?
    ඒව එහෙම වෙන්න බැහැනෙ පළාත් පාලනේ වගේ විසිරවල නැද්ද?
    හිටපු කියන්නේ ඒකනේ බන්, නැත්නම් හිටපු කෑල්ල දාන්නේ නෑනේ

    ජනපති
    පාර්ලිමෙන්තු
    පාලාත් සබහා
    නගර සබහා
    AG
    Grama Sewaka

    මෙහෙම වෙන්න ඔනා.
    මේ විභේදනය වැරදි
    ------ Post added on Jul 22, 2024 at 10:02 PM